Keerthi Dharmasiri සර්ගෙ ඔන්ලයින් පාඩම් නැද්ද උඹල ගාව

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විෂය කෙසේ වෙතත් ගහපු කයිවාරු ටිකක් නං මතකයි :lol:
    විදුලි බල මන්ඩලේ රස කතා, හෙලිකොප්ටර් ගමන්, කාර් එකේ සයිඩ් කන්නාඩි අතින් කරකවන්න එපා කියල ඒකටම විද්‍යුත් චුම්භක පේ‍ර්රණය පාඩමක් කරා :lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    විෂය කෙසේ වෙතත් ගහපු කයිවරු ටික නම් හොදට ගෑහුවා......
     
    • Love
    Reactions: thedigit2s

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    විෂය කෙසේ වෙතත් ගහපු කයිවාරු ටිකක් නං මතකයි :lol:
    විදුලි බල මන්ඩලේ රස කතා, හෙලිකොප්ටර් ගමන්, කාර් එකේ සයිඩ් කන්නාඩි අතින් කරකවන්න එපා කියල ඒකටම විද්‍යුත් චුම්භක පේ‍ර්රණය පාඩමක් කරා :lol:
    උඹ කුරුණෑගල 2003 A/L ද. සයිඩ් කන්නාඩි කතාව කිව්වා මටත් මතකයි.

    මොන උනත් මමනම් physics A එකක් දැම්මේ කිත්තා හින්දා තමයි. ඉස්කෝලේ සිලබස් එකවත් කවර් කලේ නෑ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    උබට adhd ද ADD ද තියෙන්නෙ ,
    උබේ බැලන්ස් අවුලක් එහෙම තියෙනවද ?
    පොඩ්ඩක් එක පැත්තකට විසිවෙලා යන ගතියක් වගේ ,?
     
    • Like
    Reactions: YESno

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    විෂය කෙසේ වෙතත් ගහපු කයිවාරු ටිකක් නං මතකයි :lol:
    විදුලි බල මන්ඩලේ රස කතා, හෙලිකොප්ටර් ගමන්, කාර් එකේ සයිඩ් කන්නාඩි අතින් කරකවන්න එපා කියල ඒකටම විද්‍යුත් චුම්භක පේ‍ර්රණය පාඩමක් කරා :lol:

    විෂය කෙසේ වෙතත් ගහපු කයිවරු ටික නම් හොදට ගෑහුවා......

    උඹ කුරුණෑගල 2003 A/L ද. සයිඩ් කන්නාඩි කතාව කිව්වා මටත් මතකයි.

    මොන උනත් මමනම් physics A එකක් දැම්මේ කිත්තා හින්දා තමයි. ඉස්කෝලේ සිලබස් එකවත් කවර් කලේ නෑ

    කිර්ති සර්ග‌ෙ කථා ස‌ෙට් ඒකයි බණ්ඩගේ තොසෙයි නිසා තමයි කුරුණැගල ක්ලාස් ගිය‌ේ..
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,561
    1,258
    113
    මෙන්න මෙතන
    කිර්ති සර්ග‌ෙ කථා ස‌ෙට් ඒකයි බණ්ඩගේ තොසෙයි නිසා තමයි කුරුණැගල ක්ලාස් ගිය‌ේ..
    අම්මෝ.... බණ්ඩගෙ කඩෙන් කාල සර්ගෙ කතාවක් අහල ආවම තියන ගතිය.... මට තාම මතකයි බං කීව කතා.
    "නිෂ්චල රෝදයක් පෙරලෙන නමුත්, පෙරළෙමින් යන රෝදයක් පෙරලෙන්නේ නැත" හිනාවෙලා කීව තාම මතකයි
     
    • Love
    Reactions: thedigit2s

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    උබලගේ ගෙදර කන්න එහෙම තියේද බන් ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    Physical නම් නැතිව ඇති. උබ ට කොහේ හරි ලෝකේ වටේ රවුමක් ගිහින් ආපු කතාවක් නම් හොයා ගන්න පුළුවන් වෙයි. ඉස්සර හැමදාම ඇහැරෙන කොට යන්තම් ලංකාව කිට්ටු කරලා.
    මොනවා උනත් පේපර් දෙකේ තිබ්බ ඔක්කොම කෑලි ටිකට ලියල පැය බාගයක් විතර නිදාගෙනත් ඉදලා ආවේ මිනිහට පින්සිද්ද වෙන්න. :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    යකෝ හතලිහ පැනල උක්තවල් බලබල කාලකන්නි වෙන්නෙ නැතුව ඉගෙනගත්ත දේකින් වැඩක් ගනින්. ඉගෙනගත්තට වැඩක් නෑ ඒවයින් වැඩ නොගෙන
    උබට adhd ද ADD ද තියෙන්නෙ ,
    උබේ බැලන්ස් අවුලක් එහෙම තියෙනවද ?
    පොඩ්ඩක් එක පැත්තකට විසිවෙලා යන ගතියක් වගේ ,?
    උබත් මීගමුවෙ නේද බන්. හම්බවෙයන්කො ගිහින්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඒකාලේ කිර්ති සර් ගේ ලෝක සවාරි ටෝක් බොරු කියල හිතුවට ..දැන් ඒවා අපි ඇත්තටම දකිනකොට ඒකාලේ මතක් වෙනවා අපේ කාලේ කියුව පොර අයිස් වලින් හදපු හොටලෙකට ගියා කියල ..ඒකාලේ බොරු කියලා හිතුවට පස්සේ මාත් ගියා ,,ඒ වගේ හුගක් සිද්දි තියනවා මම අදටත් ගරු කරන සුපිරි චරිතයක් ..
     
    • Like
    Reactions: windows_ubuntu

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    අම්මෝ.... බණ්ඩගෙ කඩෙන් කාල සර්ගෙ කතාවක් අහල ආවම තියන ගතිය.... මට තාම මතකයි බං කීව කතා.
    "නිෂ්චල රෝදයක් පෙරලෙන නමුත්, පෙරළෙමින් යන රෝදයක් පෙරලෙන්නේ නැත" හිනාවෙලා කීව තාම මතකයි
    "High speed low pressure, low speed high pressure" kiwwa mathakai