Kella benna ban

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    අය්යෝ ඕවත් ප්‍රශ්නද බං, ඕකට අම්බානෙක විසදුම් තියනවා. මෙන්න ඒවායින් කීපයක්

    1 . Ditch da Bitch™
    2 . Ditch da Bitch™
    3 . Ditch da Bitch™
    4 . Ditch da Bitch™
    5 . Ditch da Bitch™
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    n-3 . Ditch da Bitch™
    n-2 . Ditch da Bitch™
    n-1 . Ditch da Bitch™
    n . Ditch da Bitch™


    See ? There are n number of soutions. now pick any of above and execute. and you will be happy forever :yes:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අය්යෝ ඕවත් ප්‍රශ්නද බං, ඕකට අම්බානෙක විසදුම් තියනවා. මෙන්න ඒවායින් කීපයක්

    1 . Ditch da Bitch™
    2 . Ditch da Bitch™
    3 . Ditch da Bitch™
    4 . Ditch da Bitch™
    5 . Ditch da Bitch™
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    n-3 . Ditch da Bitch™
    n-2 . Ditch da Bitch™
    n-1 . Ditch da Bitch™
    n . Ditch da Bitch™


    See ? There are n number of soutions. now pick any of above and execute. and you will be happy forever :yes:


    WTF :baffled:

     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඔහොම තමයි බන් කෙල්ලො ටිකක් ජෙලස්නේ. කොයි කෙල්ලත් ඔහොම තමයි දන්නවා කොල්ලා වැරදි නෑ කියල ඒත් ඉතින් කෑ ගහනවා.ඕක කොහෙත් වෙනවා බන්.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Kella kunuharapen benala ne matanam. Mamanam benla thiyenawa mala penala dawask dekak. Eki wedima unoth mata baninne tamuse kiyala tamai.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඔහොම කෙල්ලොත් එක්ක කොහොමද බන් පවුල් ජිවිතයක් ගත කරන්නේ, උබ ඒකිව බැන්දොත් හැමදාම රණ්ඩු වේවි තමයි ඉන්නේ වෙන්නේ, දහපාරක් විතර කියලා එත් අහන්නේ නැත්නම් අත ඇරලා දාපන් ඔහොම ගැනුන් ගෙන් ඇති වැඩේ මොකද්ද, උබ කිව්වනේ එකී ලස්සනයි කියලා , ලසනට විතරක් රැවටෙන්න එපා මචන් මොකද මේ රටේ කෙල්ලෝ නැතුවටද වෙන හොද කෙල්ලෙක් හොයා ගනින් , good luck