Kella vitamin ekak aran

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machan kella vitamin ekak aran pharmacy eken. Meka bona eka hodai kiyala anumatha karanna puluwanda ? Ubale kelloth mewa use karala thiyeda ? Meki mata kiwwa internet eken poddak hoyala balala kiynna kiyla 🙈 plz help

    image.jpg
     
    • Like
    Reactions: awjas2621

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්
     
    • Like
    Reactions: indisen

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්

    Kella sudui, kettui godak, weight eka 39, height 5.2 😜 photo upload karanna be yako 😥
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්

    :shocked:
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්
    Location: In the eyes of my girl
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්
    :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    kettui nam oya vitamin eka hariyana ekak na neda
    oka dietary suppliment ekak neda
    diet karane natuwa nikan bonna kiyapan
    tawa diet kalot ata katu tika witarak ituru wei

    Dietary supplement kiyanne diet karana naththan anga bassana seen ekak nemei.

    Kaamata athirekayak kiyana eka. Kaama walata amathara thawa vitamin, mineral wage dewal dena deyak.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අනිවා මෙි විටමින් ටික ෆාමසියෙන් හෝ වෛද්‍ය උපදෙස් ලබාගෙන ගන්න.

    1.jpg

    01-320x320.jpg

    26%20copy.jpg.JPEG

    3605_ostocalcium_syrup_-_200ml.jpg

    29866_zincovit-syrup_l.jpg

    s-l300.jpg

    zincovit-tablets-500x500.gif

    බබාලා හමිබවෙන්න ඉස්සල්ලා දිගටම Folic Acid ගන්න.
    වෛද්‍ය උපදෙස් අරගෙන බොන්න.

    View attachment 67211

    මම කියනවට ගන්න එපා.අනිවා වෛද්‍ය සහ ෆාමසි උපදෙස් අරගන්න බොන්න කලින්.මෙි විටමින් හෝ වෙනත් විටමින් ගන්න කලින් කෙල්ලට සුදුසු එකක් අහලා බලලා ගන්න කියන්න.
    හොදට සමබල පොෂ්‍ය දායි ගුණ ආහාර වෙිල් තුනටම ගන්නවනමි.දිනපතා මහන්සි වෙලා වැඩ කරනවනමි.ඇගට ෆිටි තියනවනමි.උදේ හවස වි්‍යායාම කරනවනමි.ඇග ගානට තියාගන්නවනමි. මෙි විටමින් ගන්න අවශ්‍යම නැහැ.
    මෙි විටමින්ස් ගන්නවනමි අනිවා හොදට ඇගපත මහන්සි වෙන්න ඔිනා හෝ වි්‍්‍යයාම කරන්න ඔින.නැත්තමි මෙිවා ඇගෙ තැන්පත් වෙනවා.අඩු ගානෙ පැය භාගයක් උදේ සවස ඇවිදින්න.
    ඇගට ශක්තියක් නැත්තමි වෛද්‍යවරයාගෙන් අහලා මෙි විටමින් ගත්තට කමක් නැහැ.

    මෙතනින් වැඩියම හොද Guardian Multi Vitamin පෙති සහ Cod liver Oil එක.ගාඩියන් එකේ මෙි ඔක්කොම විටමින් තියනවා.එක මල්ටි විටමින් එකක්.එක නිසා ගාඩියන් විතරක් ගත්තට කමක් නැහැ.අනෙක් ඒවා ගන්න අවශ්‍ය නැහැ.
    විටමින් E එක කෙල්ලන්ට හම ලස්සන වෙන්න හොදයි.
    වස විස නැති පොෂ්‍යදාි සමබල ගුණ ආහාර ගැනිම (ස්භාවික විටමින්),වි්‍යායාම වලින් මහන්සි වි වැඩකරන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න පුලුවන්.පමනට වඩා ආහාර ගන්න එපා.එවිට ඇග ෂේප් එකට හදාගන්නත් පුලුවන්.කෘතිම දේවල් කන්න බොන්න එපා.

    :yes::yes:

    වෛද්‍යවරැ නොවන හෝ ඇත්දැකිීමි නැති අයගෙන් උපදෙස් ගන්නෙ පරිස්සමෙන්.අනිවා තමාට හො සතෙකුට හෝ කාටහරි ලෙඩක් ඇත්නමි මෙිකේ දාදා ඉන්න නැතුව
    ඉක්මනට වෛද්‍යවරයෙක් ගාවට යන්න.නැත්තමි එලකිරියේ වෛද්‍යවරයෙක් ඉන්නවනමි එයාව හොයලා PM කරන්න.නොදන්න දෙයක්,බෙහෙතක් ඇහුවට කමක් නැහැ.ඒත් අනිවා බොන්න කලින් වෛද්‍යවරයෙක්ගෙන් හෝ ෆාමසියෙන් බෙහෙත ගැන අහලා සොයලා බලලා ගන්න මචන්.හැම බෙහෙතක්ම ඇගට සුදුසු/නුසුදුසු වෙන්න පුලුවන්.ජය

    :):)
     
    Last edited:

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    Dietary supplement kiyanne diet karana naththan anga bassana seen ekak nemei.

    Kaamata athirekayak kiyana eka. Kaama walata amathara thawa vitamin, mineral wage dewal dena deyak.

    මචං පොස්ටිනෝ 2 වලින් ඇග බස්සගන්න පුලුවන්ද ? :)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගනින් බන් අව්ලක් නෑ. නිතර බඩගිනි වෙන විටමින් සිරප් තියනවා. ඒවා ඔයිට වඩා හොදයි.
     
    වෛද්‍යවරැ නොවන හෝ ඇත්දැකිීමි නැති අයගෙන් උපදෙස් ගන්නෙ පරිස්සමෙන්.අනිවා තමාට හො සතෙකුට හෝ කාටහරි ලෙඩක් ඇත්නමි මෙිකේ දාදා ඉන්න නැතුව
    ඉක්මනට වෛද්‍යවරයෙක් ගාවට යන්න.නැත්තමි එලකිරියේ වෛද්‍යවරයෙක් ඉන්නවනමි එයාව හොයලා PM කරන්න.නොදන්න දෙයක්,බෙහෙතක් ඇහුවට කමක් නැහැ.ඒත් අනිවා බොන්න කලින් වෛද්‍යවරයෙක්ගෙන් හෝ ෆාමසියෙන් බෙහෙත ගැන අහලා සොයලා බලලා ගන්න මචන්.හැම බෙහෙතක්ම ඇගට සුදුසු/නුසුදුසු වෙන්න පුලුවන්.

    මේ ලෙඩේ අල්ලන හැටි දොස්තරලට දොස්තර ඉස්කෝලෙන් උගන්නනෙ නෑ. :yes: