paw oi aru den mulu sesathama vikunala BMW ganna hadai, ehemata porak, nethnam apen ahaida kellekta talk karana widiya
ටොක් කරන්න දන්නව බන් සෙට් වෙන්නේ නෑ...අපල කාලෙ මන් හිතන්නේ ....අන්තිමට කෙල්ලෙක් සෙට් වෙන කොට පාන් ගෙඩියක් 30 හරි 35කොහෙද

paw oi aru den mulu sesathama vikunala BMW ganna hadai, ehemata porak, nethnam apen ahaida kellekta talk karana widiya

මේක නම් 100% true ...![]()
එක නම් කරන්න එපා....එතකොට කෙල්ල හිතනවා මේයා මා එක්ක කතා කරන්න කැමති නැ කියන එකජොක් කරන්න පුළුවන් පොඩ්ඩක් ෆිට් උනාම..දවස් 2,3ක් පොඩ්ඩක් ජොක් වහලා ඉන්න..නොකරම ඉන්නත් එපා..එත් එහෙමයි කියලා ජොකර්ට අදින්න යන්න එපා...haha මැසෙජ් එක දාන්න එපා..මටත් කෙන්ති යන රියැක්ශන් එකක් මැසෙජ් එකක් එව්ව ගමන් එහෙම රිප්ලයි දාන එක......

echchara one na labana awrudde BMW ekak ganna hithan innawa kiyala msg ekak dapan, awruddak prashnayak nathiwa ellila chat karawi![]()

joke scene nisama mata kamatten hitapu kellek set wenna onna menna tiyala nathi wela giya. dan inna kella nan tiyena adare nisama iwasagena innawa![]()

කෙල්ලො එහෙම කැමති නැ හැමතිස්සෙම එහෙම විකාර කරනවාට..එක නම් කරන්න එපා....එතකොට කෙල්ල හිතනවා මේයා මා එක්ක කතා කරන්න කැමති නැ කියන එකජොක් කරන්න පුළුවන් පොඩ්ඩක් ෆිට් උනාම..දවස් 2,3ක් පොඩ්ඩක් ජොක් වහලා ඉන්න..නොකරම ඉන්නත් එපා..එත් එහෙමයි කියලා ජොකර්ට අදින්න යන්න එපා...haha මැසෙජ් එක දාන්න එපා..මටත් කෙන්ති යන රියැක්ශන් එකක් මැසෙජ් එකක් එව්ව ගමන් එහෙම රිප්ලයි දාන එක......

අනිවා ඉතින්......කෙල්ලො එහෙම කැමති නැ හැමතිස්සෙම එහෙම විකාර කරනවාට..
තමන්ගෙ කොල්ලව ඉවසන එක වෙනම දෙයක්...එත් රටෙ ඉන්න හැම එකාවම ඉවසන එක තව දෙයක්...

e kella mata kamatten hitiye. aparade![]()
Mehema puka deegena giyama thamai owun yalu unata passe mala wathayak wenne. Ita passe poddk beri wenna ba oya man gena hoyanne ne dan magen wadek ne wage magul kiyagena enne. Mula idannama owun hadaganin hariyata.ඔයා මැසෙජ් කරන විදිය හරියට පැහැදිලි නොකර එක කියන්න අමාරුයි නෙ........
උදාහරණයකට ඔනිවට වඩා එල්ලිගෙන කියවගෙන යනවා නම් කෙල්ල හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
ඔනිවට වඩා ඉමොජි පාවිච්චි කරනවා නම් එවන හැම මැසෙජ් එකෙම එක එක ඉමොජියක් හරි තියෙනවා නම් එත් හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
ඔනිවට වඩා ගනන් උස්සනකොටත් කෙල්ල ඩොන්ට් කෙයා ඉන්න පුළුවන්....
අනික තමා පලවෙනි දවසෙ ඉදන් ම "බබා,පැටියො,මැනික,සුදු,බ්ලා බ්ලා බ්ලා" වගෙ පැනි මුට්ටි දාන එක....එවට කැමති වෙන්නෙ නැ හැම කෙල්ලම..ඉස්සල්ලාම කෙල්ලව පොඩ්ඩක් අද්‍යනය කරන්න සතියක් විතර...ඊට පස්සෙ එවා යූස් කරන්න..
උදාහරණයකට කෙල්ල මොනා හරි කිවිවොත්.."එහෙම කරන්න බැනෙ සුදා.." වගෙ වචන පෙලියක් දාන්න..මොකද එතනදි කෙල්ලට සුදු කියන එක නෙවෙයි නෙ යූස් වෙන්නෙ....
පුළුවන් තරම් ආචාරශිලි වෙන්න..නැගිට්ට ගමන් කෙල්ල මැසෙජ් කරාවි කියලා හිතන්න එපා..ඔයත් උදෙ පාන්දර කුනු කෙල පෙරාගෙන මැසෙජ් කරන්න යන්න එපා..වැඩට යන්න ලැහැස්ති වෙලා.."good morning..මම නම් වැඩට යන්න හදන්නෙ..ඔයාත් පරිස්සමින්,කල්පනාවෙන් දවසෙ වැඩ ටික කරගන්න..bye..tc..bs.." වගෙ මැසෙජ් එකක් තියන්න..දවල්ට ලන්ච් ටයිම් එකෙදි එහෙම කැම කන්න ලැහැස්ති වෙලා "මම ලන්ච් ගන්න හදන්නෙ..ඔයා කෑවද.." වගෙ මැසෙජ් එකක් තියන්න..ආයෙ රෑට ගෙදර ඇවිත් "මම නම් ගෙදර..කොහොමද ඔයාගෙ දවස..කාලා ද ඉන්නෙ..."වගෙ මැසෙජ් එකක් දාන්න..ප්‍රදානම දෙ....කෙල්ලට ඇනයක් වෙන්න එපා..කෙල්ලව ඇනයක් කරගන්න.....![]()
සමහරැ මාර ගන්න ව මැසේජ් එක දාපු ගමන් රිප්ලයි එව්වෙ නැති උනාම![]()

Mehema puka deegena giyama thamai owun yalu unata passe mala wathayak wenne. Ita passe poddk beri wenna ba oya man gena hoyanne ne dan magen wadek ne wage magul kiyagena enne. Mula idannama owun hadaganin hariyata.
Poddak seen eka wistara krpn blnna
affair ekath awrudden iwarai. ayet man kokka dala baluwa. hari yanne na.
. habai e kella antimedi kiwwa menna me dewal nisai mawa epa une kiyala. eth adatath fb ekei whatsapp ekei yaluwo wage innawa 

Ubath ara 7 idan tv wala yana katha tika balanawa nedaතමන් කැමති කෙල්ලට දවසට මැසෙජ් 3,4ක් යවන එක ඔයාගෙ බාසාවෙන් කිව්වොත් "පුක දිමක්" නම් ඔයා හිතනවා ද කෙල්ල කොල්ලාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් "අනෙ අයියා මම ඔයාට කැමති..මාව ඔයාලගෙ ගෙදර එක්කගෙන යන්න..මම ඔයාගෙ රෙදි සොදා වෙලා මැදලා නවලා දෙන්නම්..පොල් කඩලා ගාලා උයලා කවලා පොවලා..නාවලා ඔයාව බබා වගෙ තියාගන්නම්"කියලා කියාවි කියලා..කවදා හරි තමන්ගෙ දරුවන්ගෙ අම්මා වෙන්න ඉන්න කෙනාට රෙස්පෙක්ට් කිරිම..ආදරය කිරිම පුක දිමක් වෙන්නෙ නැ..එක තමා කියන්නෙ ටික කාලයක් ආශ්‍රය කරන්න කියලා..තමන්ට ගැලපෙනවා නම් ඇහුකම් දෙනවා නම් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න..නොගැලපෙනව නම් අයින් වෙන්න..
cls ekakata apu kellek. cls eke antima dawase nama hoyagena fb eken chat kare. sathiyak fb chat karala whatsapp walata maru una. itapasse sathi 2-3 chat kara. passe mata e kella chat karana eka wadayak una. ai yako melo wadak karaganna na msg karanawa. reply nokarama baninawa. man kohomat joke karanawa muna rathu wena. passe eki wena kollek ekka fb eken set welaaffair ekath awrudden iwarai. ayet man kokka dala baluwa. hari yanne na.
. habai e kella antimedi kiwwa menna me dewal nisai mawa epa une kiyala. eth adatath fb ekei whatsapp ekei yaluwo wage innawa
While you're ignoring her, someone else is begging for her attention.![]()

නොදකිං මාලුන්ට පීනන්න උගන්නන්න කිව්වා වගේ...
මෙහෙමයි....එක එක කෙල්ලන්ට එක එක විදිය..
ඉස්සෙල්ලා කෙල්ල මොන වගේ එකියක්ද කියලා බලා ගන්න...නම්බර් එක දීපං..
මම බලලා විදිය කියන්නම්![]()

ඔයා මැසෙජ් කරන විදිය හරියට පැහැදිලි නොකර එක කියන්න අමාරුයි නෙ........