Kellek එක්ක msg කරන විදිය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    paw oi aru den mulu sesathama vikunala BMW ganna hadai, ehemata porak, nethnam apen ahaida kellekta talk karana widiya

    ටොක් කරන්න දන්නව බන් සෙට් වෙන්නේ නෑ...අපල කාලෙ මන් හිතන්නේ ....අන්තිමට කෙල්ලෙක් සෙට් වෙන කොට පාන් ගෙඩියක් 30 හරි 35කොහෙද:lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක නම් 100% true ...:yes:

    අපි දකිනවා නෙ කෙල්ලො කොල්ලන්ව බයිට් එකට ගන්න විදිහ..මමත් ඇනයක් වෙන කෙනෙක් නම් හලන්න ඔය වගෙ ට්‍රික්ස් පාවිච්චි කරනවා...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    එක නම් කරන්න එපා....එතකොට කෙල්ල හිතනවා මේයා මා එක්ක කතා කරන්න කැමති නැ කියන එක:(ජොක් කරන්න පුළුවන් පොඩ්ඩක් ෆිට් උනාම..දවස් 2,3ක් පොඩ්ඩක් ජොක් වහලා ඉන්න..නොකරම ඉන්නත් එපා..එත් එහෙමයි කියලා ජොකර්ට අදින්න යන්න එපා...haha මැසෙජ් එක දාන්න එපා..මටත් කෙන්ති යන රියැක්ශන් එකක් මැසෙජ් එකක් එව්ව ගමන් එහෙම රිප්ලයි දාන එක......

    joke scene nisama mata kamatten hitapu kellek set wenna onna menna tiyala nathi wela giya. dan inna kella nan tiyena adare nisama iwasagena innawa :lol:
     
    • Like
    Reactions: Rahula Kasun

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    joke scene nisama mata kamatten hitapu kellek set wenna onna menna tiyala nathi wela giya. dan inna kella nan tiyena adare nisama iwasagena innawa :lol:

    අනිවා ඉතින්......:yes::yes::yes::yes:කෙල්ලො එහෙම කැමති නැ හැමතිස්සෙම එහෙම විකාර කරනවාට..
    තමන්ගෙ කොල්ලව ඉවසන එක වෙනම දෙයක්...එත් රටෙ ඉන්න හැම එකාවම ඉවසන එක තව දෙයක්...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    එක නම් කරන්න එපා....එතකොට කෙල්ල හිතනවා මේයා මා එක්ක කතා කරන්න කැමති නැ කියන එක:(ජොක් කරන්න පුළුවන් පොඩ්ඩක් ෆිට් උනාම..දවස් 2,3ක් පොඩ්ඩක් ජොක් වහලා ඉන්න..නොකරම ඉන්නත් එපා..එත් එහෙමයි කියලා ජොකර්ට අදින්න යන්න එපා...haha මැසෙජ් එක දාන්න එපා..මටත් කෙන්ති යන රියැක්ශන් එකක් මැසෙජ් එකක් එව්ව ගමන් එහෙම රිප්ලයි දාන එක......

    සමහරැ මාර ගන්න ව මැසේජ් එක දාපු ගමන් රිප්ලයි එව්වෙ නැති උනාම:lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අනිවා ඉතින්......:yes::yes::yes::yes:කෙල්ලො එහෙම කැමති නැ හැමතිස්සෙම එහෙම විකාර කරනවාට..
    තමන්ගෙ කොල්ලව ඉවසන එක වෙනම දෙයක්...එත් රටෙ ඉන්න හැම එකාවම ඉවසන එක තව දෙයක්...

    e kella mata kamatten hitiye. aparade :sorry:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    ඔයා මැසෙජ් කරන විදිය හරියට පැහැදිලි නොකර එක කියන්න අමාරුයි නෙ........
    උදාහරණයකට ඔනිවට වඩා එල්ලිගෙන කියවගෙන යනවා නම් කෙල්ල හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ඉමොජි පාවිච්චි කරනවා නම් එවන හැම මැසෙජ් එකෙම එක එක ඉමොජියක් හරි තියෙනවා නම් එත් හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ගනන් උස්සනකොටත් කෙල්ල ඩොන්ට් කෙයා ඉන්න පුළුවන්....
    අනික තමා පලවෙනි දවසෙ ඉදන් ම "බබා,පැටියො,මැනික,සුදු,බ්ලා බ්ලා බ්ලා" වගෙ පැනි මුට්ටි දාන එක....එවට කැමති වෙන්නෙ නැ හැම කෙල්ලම..ඉස්සල්ලාම කෙල්ලව පොඩ්ඩක් අද්‍යනය කරන්න සතියක් විතර...ඊට පස්සෙ එවා යූස් කරන්න..
    උදාහරණයකට කෙල්ල මොනා හරි කිවිවොත්.."එහෙම කරන්න බැනෙ සුදා.." වගෙ වචන පෙලියක් දාන්න..මොකද එතනදි කෙල්ලට සුදු කියන එක නෙවෙයි නෙ යූස් වෙන්නෙ....
    පුළුවන් තරම් ආචාරශිලි වෙන්න..නැගිට්ට ගමන් කෙල්ල මැසෙජ් කරාවි කියලා හිතන්න එපා..ඔයත් උදෙ පාන්දර කුනු කෙල පෙරාගෙන මැසෙජ් කරන්න යන්න එපා..වැඩට යන්න ලැහැස්ති වෙලා.."good morning..මම නම් වැඩට යන්න හදන්නෙ..ඔයාත් පරිස්සමින්,කල්පනාවෙන් දවසෙ වැඩ ටික කරගන්න..bye..tc..bs.." වගෙ මැසෙජ් එකක් තියන්න..දවල්ට ලන්ච් ටයිම් එකෙදි එහෙම කැම කන්න ලැහැස්ති වෙලා "මම ලන්ච් ගන්න හදන්නෙ..ඔයා කෑවද.." වගෙ මැසෙජ් එකක් තියන්න..ආයෙ රෑට ගෙදර ඇවිත් "මම නම් ගෙදර..කොහොමද ඔයාගෙ දවස..කාලා ද ඉන්නෙ..."වගෙ මැසෙජ් එකක් දාන්න..ප්‍රදානම දෙ....කෙල්ලට ඇනයක් වෙන්න එපා..කෙල්ලව ඇනයක් කරගන්න.....;);)
    Mehema puka deegena giyama thamai owun yalu unata passe mala wathayak wenne. Ita passe poddk beri wenna ba oya man gena hoyanne ne dan magen wadek ne wage magul kiyagena enne. Mula idannama owun hadaganin hariyata.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමහරැ මාර ගන්න ව මැසේජ් එක දාපු ගමන් රිප්ලයි එව්වෙ නැති උනාම:lol:

    ඔව්..කාලයක් මටත් ඔහොම දෙන්නෙක්වම සෙට් වෙලා හිටියා...කොච්චර කිවිවත් තෙරුම් ගන්නෙ නැ..අපි ගෙවල් වල හිටියත් වැඩක් පලක් කරන්න ඔනි නෙ..ඉතින් හැමවෙලෙම රිප්ලයි තියන්න බැනෙ..එත් පුළුවන් උන ගමන් තියනව නෙ..මම නම් කියලා තමා යන්නෙ..බිසි වෙනවා කියන එක..එත් එක විස්වාස නොකර නිතර නිතර කරදර කරනවා..හිතන්නකො හුගාක් වැදගත් වැඩක් කර කර ඉන්නකොට කොල් කරනකොට..ආන්සර් නොකර ඉන්න කොට ආයෙ ආයෙ ගන්න එක...:frown:
    මම නම් කියලා තියෙන්නෙ කියන්නෙ නැතිව බිසි වෙලා නම්, රින්ග්ස් 4ක් යනකම් ආන්සර් නොකලොත් බිසි නිසා තමා..එතකොට මම ගන්නම් කියලා..
    මමත් එහෙමම මයි..කොල් කරනකොට රින්ග්ස් 4ක් යනකොට ආන්සර් නොකරනවා නම් කෙටි මැසෙජ් එකක් තියලා එයා ගන්නකම් ඉන්නවා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Mehema puka deegena giyama thamai owun yalu unata passe mala wathayak wenne. Ita passe poddk beri wenna ba oya man gena hoyanne ne dan magen wadek ne wage magul kiyagena enne. Mula idannama owun hadaganin hariyata.

    තමන් කැමති කෙල්ලට දවසට මැසෙජ් 3,4ක් යවන එක ඔයාගෙ බාසාවෙන් කිව්වොත් "පුක දිමක්" නම් ඔයා හිතනවා ද කෙල්ල කොල්ලාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් "අනෙ අයියා මම ඔයාට කැමති..මාව ඔයාලගෙ ගෙදර එක්කගෙන යන්න..මම ඔයාගෙ රෙදි සොදා වෙලා මැදලා නවලා දෙන්නම්..පොල් කඩලා ගාලා උයලා කවලා පොවලා..නාවලා ඔයාව බබා වගෙ තියාගන්නම්"කියලා කියාවි කියලා..කවදා හරි තමන්ගෙ දරුවන්ගෙ අම්මා වෙන්න ඉන්න කෙනාට රෙස්පෙක්ට් කිරිම..ආදරය කිරිම පුක දිමක් වෙන්නෙ නැ..එක තමා කියන්නෙ ටික කාලයක් ආශ්‍රය කරන්න කියලා..තමන්ට ගැලපෙනවා නම් ඇහුකම් දෙනවා නම් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න..නොගැලපෙනව නම් අයින් වෙන්න..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    Poddak seen eka wistara krpn blnna

    cls ekakata apu kellek. cls eke antima dawase nama hoyagena fb eken chat kare. sathiyak fb chat karala whatsapp walata maru una. itapasse sathi 2-3 chat kara. passe mata e kella chat karana eka wadayak una. ai yako melo wadak karaganna na msg karanawa. reply nokarama baninawa. man kohomat joke karanawa muna rathu wena. passe eki wena kollek ekka fb eken set wela:sorry: affair ekath awrudden iwarai. ayet man kokka dala baluwa. hari yanne na. :lol:. habai e kella antimedi kiwwa menna me dewal nisai mawa epa une kiyala. eth adatath fb ekei whatsapp ekei yaluwo wage innawa :cool:

    While you're ignoring her, someone else is begging for her attention. :)
     
    • Like
    Reactions: Rahula Kasun

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    තමන් කැමති කෙල්ලට දවසට මැසෙජ් 3,4ක් යවන එක ඔයාගෙ බාසාවෙන් කිව්වොත් "පුක දිමක්" නම් ඔයා හිතනවා ද කෙල්ල කොල්ලාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් "අනෙ අයියා මම ඔයාට කැමති..මාව ඔයාලගෙ ගෙදර එක්කගෙන යන්න..මම ඔයාගෙ රෙදි සොදා වෙලා මැදලා නවලා දෙන්නම්..පොල් කඩලා ගාලා උයලා කවලා පොවලා..නාවලා ඔයාව බබා වගෙ තියාගන්නම්"කියලා කියාවි කියලා..කවදා හරි තමන්ගෙ දරුවන්ගෙ අම්මා වෙන්න ඉන්න කෙනාට රෙස්පෙක්ට් කිරිම..ආදරය කිරිම පුක දිමක් වෙන්නෙ නැ..එක තමා කියන්නෙ ටික කාලයක් ආශ්‍රය කරන්න කියලා..තමන්ට ගැලපෙනවා නම් ඇහුකම් දෙනවා නම් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න..නොගැලපෙනව නම් අයින් වෙන්න..
    Ubath ara 7 idan tv wala yana katha tika balanawa neda
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    cls ekakata apu kellek. cls eke antima dawase nama hoyagena fb eken chat kare. sathiyak fb chat karala whatsapp walata maru una. itapasse sathi 2-3 chat kara. passe mata e kella chat karana eka wadayak una. ai yako melo wadak karaganna na msg karanawa. reply nokarama baninawa. man kohomat joke karanawa muna rathu wena. passe eki wena kollek ekka fb eken set wela:sorry: affair ekath awrudden iwarai. ayet man kokka dala baluwa. hari yanne na. :lol:. habai e kella antimedi kiwwa menna me dewal nisai mawa epa une kiyala. eth adatath fb ekei whatsapp ekei yaluwo wage innawa :cool:

    While you're ignoring her, someone else is begging for her attention. :)

    Ubata aphu set wei kiyla ne uba block nokara inne:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    නොදකිං මාලුන්ට පීනන්න උගන්නන්න කිව්වා වගේ...:sorry:
    මෙහෙමයි....එක එක කෙල්ලන්ට එක එක විදිය..:lol:
    ඉස්සෙල්ලා කෙල්ල මොන වගේ එකියක්ද කියලා බලා ගන්න.:nerd:..නම්බර් එක දීපං..;)
    මම බලලා විදිය කියන්නම් :yes:

    Meka thamai hondama widiya :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මමනන් බඳින් නැති නිසා කෙල්ලොන් තෙක්ක මැසේජ් කරන්නේ ටයිම්පාස් කරගන්න තමා
    ඒක නිසා මට උබට කෙල්ලොන්ට කොටන්න රොමැන්ටික් විදිය කියන්න තේරෙන්නෑ
    සාරා කෙල්ල කියල තියන ඒව ගොඩක් ඒව හරි... ඇනයක් වෙන්න එපා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයා මැසෙජ් කරන විදිය හරියට පැහැදිලි නොකර එක කියන්න අමාරුයි නෙ........
    උදාහරණයකට ඔනිවට වඩා එල්ලිගෙන කියවගෙන යනවා නම් කෙල්ල හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ඉමොජි පාවිච්චි කරනවා නම් එවන හැම මැසෙජ් එකෙම එක එක ඉමොජියක් හරි තියෙනවා නම් එත් හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ගනන් උස්සනකොටත් කෙල්ල ඩොන්ට් කෙයා ඉන්න පුළුවන්....
    අනික තමා පලවෙනි දවසෙ ඉදන් ම "බබා,පැටියො,මැනික,සුදු,බ්ලා බ්ලා බ්ලා" වගෙ පැනි මුට්ටි දාන එක....එවට කැමති වෙන්නෙ නැ හැම කෙල්ලම..ඉස්සල්ලාම කෙල්ලව පොඩ්ඩක් අද්‍යනය කරන්න සතියක් විතර...ඊට පස්සෙ එවා යූස් කරන්න..
    උදාහරණයකට කෙල්ල මොනා හරි කිවිවොත්.."එහෙම කරන්න බැනෙ සුදා.." වගෙ වචන පෙලියක් දාන්න..මොකද එතනදි කෙල්ලට සුදු කියන එක නෙවෙයි නෙ යූස් වෙන්නෙ....
    පුළුවන් තරම් ආචාරශිලි වෙන්න..නැගිට්ට ගමන් කෙල්ල මැසෙජ් කරාවි කියලා හිතන්න එපා..ඔයත් උදෙ පාන්දර කුනු කෙල පෙරාගෙන මැසෙජ් කරන්න යන්න එපා..වැඩට යන්න ලැහැස්ති වෙලා.."good morning..මම නම් වැඩට යන්න හදන්නෙ..ඔයාත් පරිස්සමින්,කල්පනාවෙන් දවසෙ වැඩ ටික කරගන්න..bye..tc..bs.." වගෙ මැසෙජ් එකක් තියන්න..දවල්ට ලන්ච් ටයිම් එකෙදි එහෙම කැම කන්න ලැහැස්ති වෙලා "මම ලන්ච් ගන්න හදන්නෙ..ඔයා කෑවද.." වගෙ මැසෙජ් එකක් තියන්න..ආයෙ රෑට ගෙදර ඇවිත් "මම නම් ගෙදර..කොහොමද ඔයාගෙ දවස..කාලා ද ඉන්නෙ..."වගෙ මැසෙජ් එකක් දාන්න..ප්‍රදානම දෙ....කෙල්ලට ඇනයක් වෙන්න එපා..කෙල්ලව ඇනයක් කරගන්න.....;);)

    Mama dinner gatta suda
    Teeth beish kala doyyanna hadanne
    Oyat doyyanna
    Good night
    Tc
    Bs
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ උබේ විදිහට කතා කරපන්, මැසේජ් කරපන් උබට ඒකි සෙට් වෙනවා නම් ඉදියි. නැත්තං යන්න යයි.

    හැබැයි මොකක් හරි සීරියස් දෙයක් කොයිවෙලෙවත් මැසේජ්වලින් කතාවෙන්න එපා. දෙන්නම හම්බ වෙලා කතා කරපල්ලා.
     
    • Like
    Reactions: kc_0304