ඔව් ගොඩක් ඇගට ගන්න එපා කොයි වෙලෙත් උබේ පැත්ත ගැන හිතපන්
එකෙන්ම.... බොක්ක.... මම ගානකට ගන්නේ නැ කලබල වෙන්නෙත් නැ... ඔහොම යනව...
ඔව් ගොඩක් ඇගට ගන්න එපා කොයි වෙලෙත් උබේ පැත්ත ගැන හිතපන්
Kella patta kathai nam ehema wenna bari kamak ne fren![]()
කෙල්ල පට්ට කැත උනත් නැතත් ලව් කරනවා නම් ඔක නොදැනෙන්න තරම් කොල්ලා මන්දබුද්දික සීන් වෙන්නත් බැනෙ යාලු...මොකද ලව් කරන කොල්ලා ගැන කෙල්ලො හොයන බලන විදිහයි යාලුවා ගැන හොයන බලන විදිහයි දෙකක්....![]()
ඔය තියෙන්නේ, මම කිව්වා කෙලින්ම මෙහෙම...
if he didn't feel that, he needs to see the doctor. ඊට පස්සේ තමය් අතින් අල්ලල වත් නැ කිව්වේ, පස්සේ තව කතා ටිකක් කිව්වා , කියන්න බයය්....
ඔව් එහෙම වෙන්න ඇති එහෙනම් වෙලා ඇත්තෙ.එකයි මම කිවිවෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති කියලා..එ කොල්ලා එයාට ගැලපෙන කෙල්ලෙක් හම්බවෙනකම් මෙයා ව යූස් කරලා...දැන් වෙන්නෙ එ කොල්ලා ආයෙ එනකම් හිච්චිව එ කෙල්ල යූස් කරන්න ට්‍රයි කරන එක![]()
Pm එකක් දාලා විස්තර ටික කියන්නකො පුලුවන් නම්...මොකද මටත් පොඩි වැඩකට ඔය වගෙ විස්තර ටිකක් ඔනි කරලා තියෙ.......
අතින් වත් අල්ලලා නැ කියන එක නම් පට්ටම බොරුවක්...
ඔව් ඔයා හරි , මට ඔය කතාව තව කෙනෙක් කිව්වා.... (ලේඩි)

ඔව් එහෙම වෙන්න ඇති එහෙනම් වෙලා ඇත්තෙ.එකයි මම කිවිවෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති කියලා..එ කොල්ලා එයාට ගැලපෙන කෙල්ලෙක් හම්බවෙනකම් මෙයා ව යූස් කරලා...දැන් වෙන්නෙ එ කොල්ලා ආයෙ එනකම් හිච්චිව එ කෙල්ල යූස් කරන්න ට්‍රයි කරන එක![]()

කැත නැ බන්, උස මහත සැපට හැදිච්ච එකක්... ඔහොම යන්කෝ , හැබය් ඒකිගේ ක්‍රෂ් එකනම් හිච්චට වඩා ගොඩක් පහල ... එල්ලී එල්ලී එන්නේ එකය්...

Ehenam ithin araka tamai tawa tika dawasakin kiyavi Podi kale gymnastics kala ayiye kiyala![]()

පව් අනෙපව් අනෙ

ඒකි සෙට් වෙන්න එන්නේ යකෝ... සුරංගනා කතානේ මුන් කියන්නේ....

ha oya kiyannako. Oya athinwath allala nathi kathaa panala denne ay kiyala![]()
ithin ubath kellekge athin allala na kiwwada![]()
ඔයා හරි ඉතින්...මට නම් එක පාරක් ඔය වගෙ කොල්ලෙක් කිවුවා එයා කලින් යාලුවෙලා හිටපු කෙල්ලගෙ අතින් වත් ඇල්ලුවෙ නැ කියලා...මම නම් ඇහුවා ඇයි ඔයාට හරි එයාට හරි අතින් අල්ලුවාම බොවෙන ලෙඩක් තිබ්බාද කියලා..

ඔයා හරි ඉතින්...මට නම් එක පාරක් ඔය වගෙ කොල්ලෙක් කිවුවා එයා කලින් යාලුවෙලා හිටපු කෙල්ලගෙ අතින් වත් ඇල්ලුවෙ නැ කියලා...මම නම් ඇහුවා ඇයි ඔයාට හරි එයාට හරි අතින් අල්ලුවාම බොවෙන ලෙඩක් තිබ්බාද කියලා..