හොදම යාළුවා තමා අන්තිමට මිනිහා වෙන්නෙත්![]()
ithin ubata thiyena rudawa mokadda kiyapanko issella
may be , eki uba wishwase dinaganna oneh kamata kiyanna eththe aru ekige athinwath allala na kiyala.
ඌට වෙන කෙල්ලෙක් ඉන්නවා දැන්
ඒ උනාට ෂුවර් කරන්න බෑ. හොදට හොයල බලපන්

නම කිව්වම මන් පටාස් ගාල හොයල බැලුව.... වැඩේ ඇත්ත... මේකිට රිදිලා ඉන්නේ හොදටම....
මට හිතෙන්නේ අරු මේකිව අවරුදු 5 තියන් ඉදල අලුත් එකට සෙට් වෙලා වගේ බන්...
එත් කමක් නැ හොදට ඉන්නවනම්... මමත් කුළුදුලේ නෙවෙය්නේ..
රේප් ඉවරය් පස්සේ දෙන්නම්...

අප්පා එහෙමද. මෙහෙමයි පුතේ ඕකේ දෙපැත්තක් තියනවා. කෙල්ල ඌව අමතක කරලා උබත් එක්ක හිටියොත් හොදයි දිගටම. ඒත් මගේ දැනුමේ හැටියට ගොඩක් වෙන්නේ ඕකේ අනික් පැත්ත. ඔය කියන එකා කෙල්ලගේ සැප හොයාගෙන ආයිත් එන්න තියෙන අවස්තාව වැඩි. කෙල්ලත් එහෙමයි. පොඩ්ඩක් හිතල බලපන්![]()
Kollata kella gana intrest eka nathuwa athi...hama ekama hama huttatama kotanna yanne na bnz..ekai scne eka...kollata weba bokke scne ekak hithe athi..ethakota moki lamgata awath hitha yanne na..

බලමු.... මම වැඩිය ගියේ නැ බන්... චැට් එකෙන් ඇද්ද, කෝල් ගන්න කියල වදේ මන් ගත්තේ නැ
තරහත් උනා... පස්සේ කතා කල... වැඩිය නැ... ඕනනම් ඉදපන් නැත්නම් පලයන් කියල දැන් මන් ඉන්නේ.... ඕන එකෙක්ට...
මුන්ට හොදට කරනකොට අපිට පුපේ අරින්න එනවා... ගානට ගියාම ශේප්....
රේප් ඉවරය් පස්සේ දෙන්නම්
13+
ඔක නම් පට්ට බොරුවක්.කෙල්ලෙක් එහෙම අවුරුදු 5ක් ලව් කරලාත් කොල්ලට දැනිලා නැත්නම් එ කොල්ලා තණකොලවත් කනවද කියලා අහලා බලන්න ශෙප් එකෙ.යාලු කමට ආශ්රය කරන එක වෙනයි.එත් යාලුවට ලව් කරන එක වෙනයි.ෆිල්ම් වල තමා අනිකාට තෙරේන්නෙ නැත්තෙ ලව් ද නැද්ද කියලා.හුගක් වෙලාවට වෙලා ඇත්තෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති.දැන් කොල්ලට වෙන කෙල්ලෙක් සෙට් වෙලා නිසා මේයාව කෙයා කරන්නෙ නැතුව වගෙම මේයාටත් එ එක්කෙම කොල්ලෙක් සෙට් නොවුන එක...
ඔක කරගෙන යනවා නම් ඔයාට වෙන්නෙ එයාගෙ දුක්ගන්නරාල වෙන්න තමා...නිකමට හරි අර කොල්ලා එයාගෙ කෙල්ල බූට් තියලා හරි මේයාව හොයාගෙන ආවොත් මෙයා ඔයාව යුස් කරන ගමන් එ කොල්ලගෙ දුක නිවන්න යනවා...

Kella patta kathai nam ehema wenna bari kamak ne fren![]()

කෙල්ල පට්ට කැත උනත් නැතත් ලව් කරනවා නම් ඔක නොදැනෙන්න තරම් කොල්ලා මන්දබුද්දික සීන් වෙන්නත් බැනෙ යාලු...මොකද ලව් කරන කොල්ලා ගැන කෙල්ලො හොයන බලන විදිහයි යාලුවා ගැන හොයන බලන විදිහයි දෙකක්....![]()

Hari ithin kella patta katha ambaanak yakkek nam kollata terunath u notherunaa wage inna puluwan ne fren.![]()

13+
ඔක නම් පට්ට බොරුවක්.කෙල්ලෙක් එහෙම අවුරුදු 5ක් ලව් කරලාත් කොල්ලට දැනිලා නැත්නම් එ කොල්ලා තණකොලවත් කනවද කියලා අහලා බලන්න ශෙප් එකෙ.යාලු කමට ආශ්රය කරන එක වෙනයි.එත් යාලුවට ලව් කරන එක වෙනයි.ෆිල්ම් වල තමා අනිකාට තෙරේන්නෙ නැත්තෙ ලව් ද නැද්ද කියලා.හුගක් වෙලාවට වෙලා ඇත්තෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති.දැන් කොල්ලට වෙන කෙල්ලෙක් සෙට් වෙලා නිසා මේයාව කෙයා කරන්නෙ නැතුව වගෙම මේයාටත් එ එක්කෙම කොල්ලෙක් සෙට් නොවුන එක...
ඔක කරගෙන යනවා නම් ඔයාට වෙන්නෙ එයාගෙ දුක්ගන්නරාල වෙන්න තමා...නිකමට හරි අර කොල්ලා එයාගෙ කෙල්ල බූට් තියලා හරි මේයාව හොයාගෙන ආවොත් මෙයා ඔයාව යුස් කරන ගමන් එ කොල්ලගෙ දුක නිවන්න යනවා...
ඔව් එහෙම වෙන්න ඇති එහෙනම් වෙලා ඇත්තෙ.එකයි මම කිවිවෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති කියලා..එ කොල්ලා එයාට ගැලපෙන කෙල්ලෙක් හම්බවෙනකම් මෙයා ව යූස් කරලා...දැන් වෙන්නෙ එ කොල්ලා ආයෙ එනකම් හිච්චිව එ කෙල්ල යූස් කරන්න ට්රයි කරන එක![]()