Kellek chat

hitback

Member
Nov 15, 2014
6,177
350
0
:lol::lol::lol::lol:වෙන්න ඇති ඉතින්........
එයා හිතන්න ඇති මාත් සුජිවගෙ පොත් කියවන කෙනෙක් කියල....

Oyagen yalu wenna ahanna apu kenekda :lol:
Kollek kiyanawa nam kellekgen athiwath allala ne kiyala ekko u melooo rahak nathi meli penumak nathi patta apirisidu ekek, nathnam maanasika ledek, nathnam kolu karayek, last but not least loweth badu kapar kenek.
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Oyagen yalu wenna ahanna apu kenekda :lol:
Kollek kiyanawa nam kellekgen athiwath allala ne kiyala ekko u melooo rahak nathi meli penumak nathi patta apirisidu ekek, nathnam maanasika ledek, nathnam kolu karayek, last but not least loweth badu kapar kenek.

ඔව්..මෙලො රහක් නැති මලක් නම් තමා.රැවුල වත් නැ:rolleyes:පිරිසිදුකම කම ගැන නම් දන්නෙ නැ...පොඩි මෙන්ටල් අවුලකුත් තිබ්බා වගෙ...බඩු කාපර් කෙනෙක් නම් නෙමෙයි.කෙල්ලො මෙයාව බයිට් එකට තමා ගොඩක් අරන් තිබ්බෙ...
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Oyagen yalu wenna ahanna apu kenekda :lol:
    Kollek kiyanawa nam kellekgen athiwath allala ne kiyala ekko u melooo rahak nathi meli penumak nathi patta apirisidu ekek, nathnam maanasika ledek, nathnam kolu karayek, last but not least loweth badu kapar kenek.

    or too picky/choosey :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මන්ද ගොං පාට් එකෙක් ට උනත් කෙල්ලෙක් ගෙ interest එකක් තියෙනව කියල note වෙනව, friends zone බලෙන් ඌ දාලා ඇති කෙල්ලව.
    ඌ ගාණට දෙකම handle කරනවා එකක් තියාගෙන backup එකට.
    මොකද දැං උං නිකං කෙල්ලෙක් හැරිල බැලුවත් or photo එකකට like එකක් දැම්මත් හිතන්නේ කෙල්ල ඌ ට කැමතියි කියලා කූඩැල්ලා වගේ අැලෙන්න යන එක.
    අරූ එහෙම කරන්නේ නෑ කියන්නේ ඌ කෙල්ලව ගාණට backup එකට තියාගෙන ඉන්නේ side business එකට.

    උඹ ඕකට side jack ගහන්න ගියොත් වෙන්නේ උඹ නිකං මෙලො රහක් නැති character එකක් වෙන එක එකී ට.
    ඔය කෙල්ලට හරියට බහින එකා ට වැඩක් නැහැ ඒකි ගෙ past එක වත් friend zone වත්.. ඌ කෙලින්ම confident පිට talk කරන්නෙ කෙල්ල කොර වෙලා යන්න. But උඹ නිකං ජාතකේ හොයන්න ගිහිං එකී නිකං එකී ගෙ චුරු චුරු ව දිග අැරගත්ත එක විතරයි කරල තියෙන්නෙ.
    ඕක කරා කියන්නෙ උබට නිකන් තේරුමක් නැති කාලාකණ්ණි experience ටිකක් life එකට add වෙන එක විතරයි.
    Enjoy කරන්න තියෙන life එක ගු ගොඩක් නොකර හිටපන් ඔය මෙලො රහක් නැති fucked up soul වලට පාඩුවේ ඉන්න දීලා
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඕව තනිකර අනුකම්පාව ගන්ඩ කියන දේවල් මචන්
    කෙල්ලෝ හරි දක්ෂයි ඔහොම බොරු ගොතල කියන්ඩ
    බලපන් තව ටික දවසකින් උබට සෙට් උනොත් කියයි
    කලින් කෙනා බලෙන්ම පෙට්ටිය කැඩුවා
    ඒ කාලේ ස්පෝට්ස් කෙරුවා ජිම්නාස්ටික් කෙරුවා