Kellek chat

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෙල්ල ප්රෙජ්සෝන් වෙලා ප්රෙන් , එහෙම සින් වෙනවා අඩුයි එත් වෙන්න පුළුවන්..
     
    • Like
    Reactions: hichchiputha

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    01. කෙල්ල කියන්නෙ ඇත්තද බොරුද කියලා අපිට කියන්න බෑ බං ඒකිත් එක්ක චැට් කරන්නේ උඹ මිසක් අපි නෙවෙයිනේ ඒක නිසා ඒකි කියන්නේ ඇත්තද බොරුද කියලා අල්ලගන්න පුලුවන් එකා උඹම තමයි

    02.ඒකි කියන්නේ ඇත්ත නම් ජීවිතේට සෙට් කරගන්න එපා මචං උඹත් එක්ක ජීවත් උනත් හිතින් ජීවත් වෙන්නේ අරෑත් එක්ක වෙන එකෙක්ගේ මනෝ ලෝකෙක ජීවත්වෙන කෙල්ලෙක්ට උඹ කොච්චර බොක්කෙන් ලව් කරත් ඒ කෙල්ලට ඒක දැනෙන්නෙ නෑ

    03.ඒ කෙල්ල කියන්නේ බොරු නම් තවපාරක් හිතල බලපන් බොරු පොයිය ගහන කෙල්ලෙක් එක්ක උඹට ජීවිත කාලෙම එකට ජීවත් වෙන්න පුලුවන්ද කියල
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Bro mehemai kello kiyana de 100% sure karanna epa. Hodama yaluwek nam athinwath allala athi. Ewunata denna yaluwo nisa awulk na. Kellata kalin kollek idala athi neda. Idala athi.☺ chat karala kella gena hodata therum ganna katha baha karanna yaluwek wagee. Ita passe ahanna kemathida kiyala nathtgam yaluwela sathiyen 2n epa wei
     
    • Like
    Reactions: hichchiputha

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Chat karana kellek kiyanawa ban, eyage hodama yaluwa kollek lu aurudu 5 thisse dannawalu, kella uta love kiyala u danne nalu
    Athinwath allala nalu

    Kellage gedarat aqith thiyelu
    Dan nam wadiya conneaction nalu kollata kellek inna nisa

    Mokada hitanne bokkalaas

    Poyyak da ? Aththak wenna puluwanda ?

    mcn crush ekak wage kalayak seen eka aniwa tyla athi bn ekai kello dn ohma matiya seen eka danne bn
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්

    01. කෙල්ල කියන්නෙ ඇත්තද බොරුද කියලා අපිට කියන්න බෑ බං ඒකිත් එක්ක චැට් කරන්නේ උඹ මිසක් අපි නෙවෙයිනේ ඒක නිසා ඒකි කියන්නේ ඇත්තද බොරුද කියලා අල්ලගන්න පුලුවන් එකා උඹම තමයි

    02.ඒකි කියන්නේ ඇත්ත නම් ජීවිතේට සෙට් කරගන්න එපා මචං උඹත් එක්ක ජීවත් උනත් හිතින් ජීවත් වෙන්නේ අරෑත් එක්ක වෙන එකෙක්ගේ මනෝ ලෝකෙක ජීවත්වෙන කෙල්ලෙක්ට උඹ කොච්චර බොක්කෙන් ලව් කරත් ඒ කෙල්ලට ඒක දැනෙන්නෙ නෑ

    03.ඒ කෙල්ල කියන්නේ බොරු නම් තවපාරක් හිතල බලපන් බොරු පොයිය ගහන කෙල්ලෙක් එක්ක උඹට ජීවිත කාලෙම එකට ජීවත් වෙන්න පුලුවන්ද කියල

    Bro mehemai kello kiyana de 100% sure karanna epa. Hodama yaluwek nam athinwath allala athi. Ewunata denna yaluwo nisa awulk na. Kellata kalin kollek idala athi neda. Idala athi.☺ chat karala kella gena hodata therum ganna katha baha karanna yaluwek wagee. Ita passe ahanna kemathida kiyala nathtgam yaluwela sathiyen 2n epa wei

    mcn crush ekak wage kalayak seen eka aniwa tyla athi bn ekai kello dn ohma matiya seen eka danne bn

    Thanks bokkalaas

    Mamat kalpana kranawa... eth mehemay petti nathath kamak na ban hoda kenek nam inna puluwan nam , loku lassnakut na chat ekak dan yanawa shape eke kata kale na , munge story ahana kota ellenna hitenawa,

    Man ohoma katandara dan bara ganak ahala thiyenawa poddak mekita hitha giya
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්කලාස් සේරටම රේප් දුන්න කියපු විදියටම....

    මට හිතෙන්නේ පොය් කියල බන්... අපි බබාලා නෙවෙය් නේ.... හොදට මට්ටු වෙලා ඉන්නේ... මෙහෙමය්.... එහෙම උනත් කමක් නැ හොද නම්....

    අප්ඩේට්ස් දෙන්න වැඩි විස්තර කියන්න බයය් බන්, මෙකි එළකිරි ඉන්නවද දන්නේ නැ :D