dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    හිතේ තියන් ඉන්න එක අවුලනම් එකි ගැන හිතුන දේ කියල දාපන් ඒක අවුලක් නෑ... හැබැයි ඒක එතනින් ඉවර කරහන්.. මෙකේ සමහර උට්ටලා කියල තියෙනවා වගේ පවුල් කඩන්නනම් යන්න එපා:angry:
    Ow kiyanna oone

    Ane me hithn bn. Awrudu 9-10 love karalu kello dala gihin tiyenawa. Jeewithe oma tama. Uba me love noakara unlucky kiynne
    Aththa but hamooma eka wage na ne
    Ubata arauta wada salli tiyenwada? ehenem talk karapan
    eekanam danne na
     

    nidarsha91

    Well-known member


  • මගෙ මතය නං, ටික කාලයක් ටච් එකේ හිටපන්. රඟන්න එපා. බලපන් ඒ අය එකතු වෙයිද කියල. නැත්තන් ඇත්තටම ආදරය කරපන්. ඉවසපන්. බලාගෙන ඉඳපන්. එකපාර ඔයාට මම ආදරෙයි කියනවට වඩා කාලයක් හීන මවන එක මාරම මාරයි මචන්. උඹට ඇත්තටම ආදරයක් ඇති වුණා කිව්ව නිසයි මෙහෙම කියන්නෙ. ඊට පස්සෙ ප්‍රොපෝස් කරපන්. නැත්තන් ඒ අයට සුභ පතල හිත හදාගෙන අයින් වෙයන්. ඒක ජෙනුයින්. නැතුව කවදාවත් තමන්ගෙ ආශාවට අර පවුල කඩන්න එපා මචන්. මොකද ඒ කෙල්ල එතකොට දැනගන්නවා උඹ බල්ල කියල. දවසක උඹටත් ඇරල යන්න වුණත් ඒ කෙල්ල හිත හදාගන්නවා එතකොට. සුභ පතනවා උඹේ අවංක ආදරයට!
    ------ Post added on Aug 21, 2024 at 11:19 AM

    මෙන්න මේ හීනය දැකපන්. ඒක මාරම ආදරණීයයි මචන්


    ------ Post added on Aug 21, 2024 at 11:23 AM

     
    Last edited:
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113


    මගෙ මතය නං, ටික කාලයක් ටච් එකේ හිටපන්. රඟන්න එපා. බලපන් ඒ අය එකතු වෙයිද කියල. නැත්තන් ඇත්තටම ආදරය කරපන්. ඉවසපන්. බලාගෙන ඉඳපන්. එකපාර ඔයාට මම ආදරෙයි කියනවට වඩා කාලයක් හීන මවන එක මාරම මාරයි මචන්. උඹට ඇත්තටම ආදරයක් ඇති වුණා කිව්ව නිසයි මෙහෙම කියන්නෙ. ඊට පස්සෙ ප්‍රොපෝස් කරපන්. නැත්තන් ඒ අයට සුභ පතල හිත හදාගෙන අයින් වෙයන්. ඒක ජෙනුයින්. නැතුව කවදාවත් තමන්ගෙ ආශාවට අර පවුල කඩන්න එපා මචන්. මොකද ඒ කෙල්ල එතකොට දැනගන්නවා උඹ බල්ල කියල. දවසක උඹටත් ඇරල යන්න වුණත් ඒ කෙල්ල හිත හදාගන්නවා එතකොට. සුභ පතනවා උඹේ අවංක ආදරයට!
    ------ Post added on Aug 21, 2024 at 11:19 AM

    මෙන්න මේ හීනය දැකපන්. ඒක මාරම ආදරණීයයි මචන්


    ------ Post added on Aug 21, 2024 at 11:23 AM


    Ela machan mama tika kaalayak balan innam. Kohomath suba pathala ain wena scene ekak thamai thiyenne. Jeewitha kaalema une eeka😊
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    Mokuth une na bro. Kiwwe na thama kalin hitiya kolla ekka inne eya

    mona pissuda
    Kollek innawa nm atharala dapan bn. Nikan passen gihin chora wena eka moda wadak. Podi un wage. Kello ona tharam innawa. Hithata alluwa meka anam manam okkoma ape manasika matha. Owa wadak na
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Kollek innawa nm atharala dapan bn. Nikan passen gihin chora wena eka moda wadak. Podi un wage. Kello ona tharam innawa. Hithata alluwa meka anam manam okkoma ape manasika matha. Owa wadak na
    Kello ona tharam hitiyata kamathi wenne na ne eekai aula
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,498
    113
    අවු 5ක් කියන්නේ අනිවා සතියට එක පාරක් වත් වලි යනවා. චූටි කෙල්ලොනේ. එවෙලෙට හෙමීට මොකද අවුලෙන් කියල පටන් අරන් සීන් එකට බැහැලා ඒක අල කරලා උබ පොර වෙයන්. :rolleyes:
    අඩෝ
     
    • Sad
    Reactions: dslayer