කෙල්ලෙක්ට පාවිච්චියට හොද රු.25000-30000ක් අතරෙ යන හොද Sony, Samsung ෆෝන් එකක් කියන්නකො බලන්න. Dual Sim එපා![]()
මම බැලුවෙ Samsung galaxy S2 එක වගේ එත් Sony එකක් තිබුනානම් තව හොදයි කියල හිතෙනවහොද ෆෝන් එකක් කියහල්ලකො
P.S: යකුනේ මේක මගේ කෙල්ලට නෙවෙයි මගෙ නැන්දගේ දුවට
oya nadakam gana magennam ahanna epaaah ube naanada ban??![]()
siraawatama danne na bunsiraawata eka kalpana une nahaneහරි හරි ඒකි video chat කරනවා නම් උබ front cam එක vga එකක් අරන් දුන්නොත් උබටම තමා බැනුම් අහන්න වෙන්නෙ.
naanada? ane mandaමගෙ නැන්දගේ දුවට ඒ කියන්නේ නෑනද? මොටෝ g එක බලපන්

na bola gembo mata kellek innawaනැන්දගේ දුවටහා හා හොරේ දැනුනා දැනුනා ..
![]()

xperia m2 එක තියෙනවා 30k වෙයි.
![]()
meken blahan machan.. http://www.ideabeam.com/mobile/brand/sony/

කෙල්ලෙක්ට පාවිච්චියට හොද රු.25000-30000ක් අතරෙ යන හොද Sony, Samsung ෆෝන් එකක් කියන්නකො බලන්න. Dual Sim එපා![]()
මම බැලුවෙ Samsung galaxy S2 එක වගේ එත් Sony එකක් තිබුනානම් තව හොදයි කියල හිතෙනවහොද ෆෝන් එකක් කියහල්ලකො
P.S: යකුනේ මේක මගේ කෙල්ලට නෙවෙයි මගෙ නැන්දගේ දුවට
Xperia SP white

Sony mama mechcharakal use karala thiyenawa eka eka model eth ekakawath kisi awlaknam wela na machansony ganawa nam hoda phn ekak ganin. leda enne nathi..
Nokia Lumia 720