Kellekta hoda phone ekak?

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    කෙල්ලෙක්ට පාවිච්චියට හොද රු.25000-30000ක් අතරෙ යන හොද Sony, Samsung ෆෝන් එකක් කියන්නකො බලන්න. Dual Sim එපා :P
    මම බැලුවෙ Samsung galaxy S2 එක වගේ එත් Sony එකක් තිබුනානම් තව හොදයි කියල හිතෙනව :rofl: හොද ෆෝන් එකක් කියහල්ලකො ;);)

    P.S: යකුනේ මේක මගේ කෙල්ලට නෙවෙයි මගෙ නැන්දගේ දුවට
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    xperia c3 ekak aran dipan ubata one welawata ekitama potos aragena ewannath puluwanne issaraha eka 5mp tiyenawane
    CN2Wobbler_AW-e51851f10180b1b0dbae9e2fb4ca4966.PNG

    xperia-c3-never-miss-a-selfie-e3d47b2935602e12481706ef467c5a82-940.jpg


    specs unath awlak na machna
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    යකුනේ මේක මගේ කෙල්ලට නෙවෙයි මගෙ නැන්දගේ දුවට

    හරි හරි ඒකි video chat කරනවා නම් උබ front cam එක vga එකක් අරන් දුන්නොත් උබටම තමා බැනුම් අහන්න වෙන්නෙ.