Keyman වෙනුවට හොදම Software එක
වින්ඩෝස් 7 / 8 / 10 වලදි කී මෑන් වැඩ කරන්නේ නැහැ ගොඩක් අයට..... මේකට අපේ ගොඩක් අය පාවිච්චි කලේ කීරෙප් (KeyRep) කියන සොෆ්ට් එක.
ඒත් කීරෙප් එකේදී ‘ළු’ අකුර ටයිප් කරන්න බැරුව ගොඩක් අය අසරණ වෙනවා.
මේ සොෆ්ට් එකේදි කී මෑන් වගේම ඔනිම අකුරක් ටයිප් කරන්න පුළුවන්.....
ඒ වගේම කී බෝඩ් එකේ Scroll Lock බටන් එකෙන් ලේසියෙන්ම On/Off කරන්නත් පුළුවන්...
පාවිච්චි කරන හැටි, වැඩ කෑලි ගැන විස්තර ඔක්කොම මේ සමග තියෙන Pdf එකේ තියෙනවා...
මෙන්න ලින්ක් එක.... අයිතිය නිර්මාතෘ සතුය..නිර්මාතෘ වෙත හදපිරි ප්රණාමය....
http://clkmein.com/qJNvaC

අනිත් එක යුනිකෝඩ් නේ බං. යුනිකෝඩ් කොටන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙද google input tools වලින් පුලුවන්නේ.