කොටුව බත්තරමුල්ල monorail project එක ළඟදීම පටන් ගන්නවා. ගිය සතියේ agreement sign කලා















නැත්නම් freezer එකේද
ඕන්න මචන් අද උඹෙ රෙසිපියට හැදුව KFC චිකන් සහ චිකන් burger
හොදට ආව බොහොම පින්![]()
![]()
![]()
![]()
![]()
මේ උඩ පින්තූරෙ තියෙන්නෙ මගේ කොටහ![]()
![]()


චිරි චිරි වැස්ස;14125578 said:
හැබැයි වැඩේ කියන්නෙ පෙනුම ඒ වගේ උනාට මෙලෝ රහක් ආවෙ නැහැනොවැයි..
![]()
මම හිතන්නෙ අර නටන්න බැරි එකාට පොලොව ඇදයි වහේ..![]()
මටත් පොලොව ඇද නෙමේ.
මට නටන්න බෑ වගේ..
ආය හදල බලන්න ඕන.
මේ බං අර
"ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න"
කිවුවෙ fridge එකේදනැත්නම් freezer එකේද
හරියට ලුණු ඇඹුල් අල්ලන්න නැතිව ඇති ඒකයි රස අඩු. පදම අහුවුනාම ඒක හරියයි.
"ශිතකරණයේ පහල කොටසේ කිව්වෙ fridge ඒකේ freezer ඒකේ නෙවේ. දැන් උඩ යට මාරුවෙලත් එනවා නොවැ!!!


