KFC wage chicken hadamu!!

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Colombo skytrain Project Begins.අපි යන්නේ උඩින්

    කොටුව බත්තරමුල්ල monorail project එක ළඟදීම පටන් ගන්නවා. ගිය සතියේ agreement sign කලා

    mo1a.jpg



     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    එල එල මමත් ගෙදර ගිය දවසක හදන්න ඕනා බෝඩිමේ ඕවා හැදුවොත් බෙදාහදාගන්න ගිහින් යාලු මිත්‍ර කම් නැතිවෙන්න පුලුවන් rep+2
     
    මමත් මේක හැදුව බොලවු..:cool::cool:

    00020534.gif

    කතා කරල වැඩක් නෑ.
    11.gif
    ඒ විදිහටම ආවා.....:cool::cool::cool::yes::yes::yes:

    00020451.gif

    හැබැයි වැඩේ කියන්නෙ පෙනුම ඒ වගේ උනාට මෙලෝ රහක් ආවෙ නැහැනොවැයි..

    00020461.gif

    මම හිතන්නෙ අර නටන්න බැරි එකාට පොලොව ඇදයි වහේ..
    6.gif

    මටත් පොලොව ඇද නෙමේ.:no:
    මට නටන්න බෑ වගේ..
    :sorry::sorry::sorry:
    ආය හදල බලන්න ඕන.:yes::yes:

    මේ බං අර

    "ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න"
    කිවුවෙ fridge එකේද:confused: නැත්නම් freezer එකේද:confused:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕන්න මචන් අද උඹෙ රෙසිපියට හැදුව KFC චිකන් සහ චිකන් burger
    හොදට ආව බොහොම පින් :)
    1-2_zpsef52943e.jpg

    4-1_zps1482157f.jpg

    8_zps3d768555.jpg

    7_zps1f4496fd.jpg

    6-2_zps170a0eae.jpg

    9_zps595f27cb.jpg

    2-1_zpsdc7f457c.jpg

    3-1_zps36a3fbd8.jpg

    මේ උඩ පින්තූරෙ තියෙන්නෙ මගේ කොටහ :P
    5_zps516bfadd.jpg
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මම අද හදල බැලුව... හොදට ආව ....
    අනික් දවසේ 1KG විතර ගෙනල්ල හදන්න ඕනේ



    +5 ;)
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ඕන්න මචන් අද උඹෙ රෙසිපියට හැදුව KFC චිකන් සහ චිකන් burger
    හොදට ආව බොහොම පින් :)

    6-2_zps170a0eae.jpg

    9_zps595f27cb.jpg

    2-1_zpsdc7f457c.jpg

    3-1_zps36a3fbd8.jpg

    මේ උඩ පින්තූරෙ තියෙන්නෙ මගේ කොටහ :P
    5_zps516bfadd.jpg



    wadak na ithin... Apita dunne nane :frown::frown:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    චිරි චිරි වැස්ස;14125578 said:

    හැබැයි වැඩේ කියන්නෙ පෙනුම ඒ වගේ උනාට මෙලෝ රහක් ආවෙ නැහැනොවැයි..

    00020461.gif

    මම හිතන්නෙ අර නටන්න බැරි එකාට පොලොව ඇදයි වහේ..
    6.gif

    මටත් පොලොව ඇද නෙමේ.:no:
    මට නටන්න බෑ වගේ..
    :sorry::sorry::sorry:
    ආය හදල බලන්න ඕන.:yes::yes:

    මේ බං අර

    "ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න"
    කිවුවෙ fridge එකේද:confused: නැත්නම් freezer එකේද:confused:

    හරියට ලුණු ඇඹුල් අල්ලන්න නැතිව ඇති ඒකයි රස අඩු. පදම අහුවුනාම ඒක හරියයි.

    "ශිතකරණයේ පහල කොටසේ කිව්වෙ fridge ඒකේ freezer ඒකේ නෙවේ. දැන් උඩ යට මාරුවෙලත් එනවා නොවැ!!!
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    හරියට ලුණු ඇඹුල් අල්ලන්න නැතිව ඇති ඒකයි රස අඩු. පදම අහුවුනාම ඒක හරියයි.

    "ශිතකරණයේ පහල කොටසේ කිව්වෙ fridge ඒකේ freezer ඒකේ නෙවේ. දැන් උඩ යට මාරුවෙලත් එනවා නොවැ!!!

    :rofl::rofl::rofl: