KIA වාහන වල තත්වය.....

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    KIA වාහන වල තත්වය.....

    Kia-Rio-5-door-hatch-2000--9LR.jpg

    මචන්ලා, දන්න සහ පාවිච්චිකරන උන් පොඩ්ඩක් කියපල්ලා KIA වාහන වල තත්වය කොහොමද කියලා. විශේශයෙන් KIA Rio, KIA Spectra, KIA Shuma වගේ වාහන වල තෙල් කෙරුවාව, ලෙඩ ඒමේ තත්වය එහෙම. ලොකු උදව්වක්!(විශේශයෙන් 2000 අවුරුද්දේ වගේ වාහන..)
     

    aruna47

    Well-known member
  • තෙල් කෙරුවත් නොකෙරුවත් ගන්න එපා. සල්ලි නාස්ති කරගැනීමක්.

    පාර්ට්ස් ගන්න නැහැ.
    ලෙඩ වැඩි
    හුගක්ම තියෙන්නේ එන්ජින් ප්‍රශ්න

    වියදම් කරන්න හදන සල්ලි වලින් ජපන් කාර් එකක් ගනින්
     
    • Like
    Reactions: Asi R

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    තෙල් කෙරුවත් නොකෙරුවත් ගන්න එපා. සල්ලි නාස්ති කරගැනීමක්.

    පාර්ට්ස් ගන්න නැහැ.
    ලෙඩ වැඩි
    හුගක්ම තියෙන්නේ එන්ජින් ප්‍රශ්න

    වියදම් කරන්න හදන සල්ලි වලින් ජපන් කාර් එකක් ගනින්

    අම්මෝ හොදයි මචන් දැනගත්ත එක. ඒ අදහසත් එහෙනම් අත්හැර ගත්තා....
    Thankz... ++
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    මල ජරාවක් ...හොයන්න බැ රි ලෙඩ එන්නේ ..ගන්න නම් එපෝ ....:no:


    අම්මෝ හොදයි මචන් දැනගත්ත එක. ඒ අදහසත් එහෙනම් අත්හැර ගත්තා....
    Thankz... ++
     
    • Like
    Reactions: Asi R

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    auto wadima unoth 7 - 8 karai city limit. manual nam 10 wage karai city limit. parts nam hoyanna amarui toyota wage hama thanama na. ganna ekak hari ekak balala ganin ledak ahu unoth sada anathai.