GYM යන අය කියහන්කො මේක හොදයි ද නරකයි ද කියලා. මම මසෙකට විතර කලින් තමයි GYM යන්න පටන්ගත්තෙ:yes::yes:. INSTRUCTOR මේක ගන්න කියලා කිව්වා බර වැඩි කරගන්න.මගේ උස අඩි 5.9 බර 60kg බන්.උසට හරියන්න බර නෑලු:(:(. පවිච්චි කරපු කරන අය ඉන්නවද? මේකෙ SIDE EFFECT...