සුභ පෙරනිමිති පේනවා බන්....![]()
bump
pe patte kellek innava eki dan badinna yanne. lagadi eki badina ekaa jeep ekak order kalalu rata edanlu anne kiyala ekige amma ape ammath ekka kiywala tibba..passe rata edan apu jeep eka balanna matai ape ammatai katha kala. ara kellage kolla unge gedara apu welavaka.mai ape ammai giya ethin..man hithuwe jeep wrenglr wage wandiyak wenna athi kiyala..ane ethin gihin baladdi happeKWID lotayak.
man ethin KWID gana thred wala ellila hitapu ekek nisath raththaran,aiya saha TOM aiyala wage japanage de agayana nisath giyapu gaman aiye meka SUV walatada register kiyala ahuwa
..kolla Na
kiuwa.eta passe man ethin bonnat arala pitipasse diky dora arala ane pennanna one dewal okkoma pennuwa anthimata meka laksha 22i ne aiye..aparade oya pita ratin order karala meka gatte.mewa one tharam ganna mehe than man kiyannam kiuwa.wire kali adal apennuwa aiye aparade aiye meka gatte kiyala kiyaddima ekige amma (ara anti) geta giya..eta passe kellath giya ara kollage muna rathu wela..u mukuthma kiuwe na..passe mai ammai anna awa. eta passe ara anti awe na ape patte duwage minahage loku kam kiywanna.
... ah me lagadi dawasak ude panadara u kellage gedara KWID eke anava.math eda udema maai tattai tattage yaluwek airport eken pick karaganna ape navara yakksayage nagala
awa..eddi menna bole pandara 6.00 ta vithara mu KWID eke eddima man kelagena giya muge essaragata thawa tiken mage Thadi MUD tyre ekata aruge KWID eka WIKD wenava..99 berune..man dakke na u anava,wanguwa gattata aha tibbe setup eke....man hithanne uta dan man ekk atharaha athi hodatama.
![]()

Anith loku issue 1a side mirrors podi.
awashy karana widiyata side 1a penney nehe. bella hara harawa balanna wenawa

ridichcha ekek rep kapala...

රෙප් කපපු කැපිල්ල නිසාම මට හිතෙනවා අනිත් ටිකත් දාන්න....ඌ කියන විදියට සහ මට දැනුන විදියට මේකෙ කිසිම පිකප් එකක් නැහැ...( සමහර විට මම 1500 පැදලා 800 පදින නිසා වෙන්න ඇති එහෙම දැනුනෙ ) ඒ අතින් නම් වාහනය සෑහෙනම දුර්වල වාහනයක්....ඒසී නැතුව නම් සාමාන්‍ය පිකප් එකක් තියෙනවා..හැබැයි ඇල්ටො එක තරම් නම් නැහැ...එන්ජිමේ සද්දෙ නම් සෑහෙන්නම වැඩියි අනික ඇතුලට දැනෙනවා කැතට..ඒක මහ කැතම කැත සද්දයක්...අනිත් කාරනේ තමා පාවිච්චි කරපු මුල් දවස වගේ නෙවෙයි පර්ෆොර්මන්ස් වල ඩවුන්ග්‍රේඩ් එකක් තියෙනවා දැනෙනවා කියලා අදාල පුද්ගලයා කියනවා...වැස්සම වතුර එන කතන්දරේ නම් තාම දැනිලා නෑ කිව්ව...ඌ කිව්ව ෆන්ම වචනෙ තමා හෙවි රේන් වලදි තනි වයිපරෙ ගැන හෙන ආසාවක් එනවා කිව්ව
ගැඩලි ගොඩැලි පාරක වගේ යනකොට ඕන නැති පැද්දිල්ලක් පැද්දෙනවා කිව්ව සමහර විට වාහනේ පොඩි නිසා වෙන්න ඇති ...තෙල් නම් කරන්නෙ 14 වගේ කිව්වා ( මට රනින් බුක් එක සහ තෙල් ගහපු රෙකෝඩ්ස් පෙන්නුවා )

habai A/C dammada nadda 4 denaada inne 1 da inne mokuth na 60ta - 80ta accelerate wenwa pata gaala.කාර් එකක වගේ ඉන්ජින් එක වාහනෙන් එළියේ තිබිලත් ඇතුලට සද්දේ එනවනම් ඉතින් කතා වැඩක් නෑ. අපේ ඔෆිස් එකේ කෙනෙකුත් ඕක ගන්න ගිහින් AMW එකෙන් බලලා ඇවිත් කිව්වා හරි නෑ කියලා.ආතල්ම වැඩේ AMW එකේ උනුත් කියලා ඕක ගන්න එපා කියලා.
++++

wagon R eka hodai balan yaddi
pickup weddi 1sec withara lag ekak thiyenawa. auto gear parana wahanayak wage.habai A/C dammada nadda 4 denaada inne 1 da inne mokuth na 60ta - 80ta accelerate wenwa pata gaala.