KIWID - Experience

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවටම නවත්තපු වාහනයක හරි කමක් නෑ පහත් වෙලා බැලුවොත් මම කියන ඇන්ටනා බට කතන්දරේ බලාගන්න පුළුවන්....අඩුම රබර් බුශ් ටිකක් ගහලා සිදුරු වහන්න බැරිද බං...ඉන්දියන් උන් හිතන් ඉන්නෙ වාහන කියන්නෙ වෙසක් කූඩු කියලද ලස්සනට එල්ලල තියන්න පුළුවන්...?

    ඔව් ඔව් මමත් සීන් එක් දැක්කා බීඑච්පී රිවීව් එකේ. මම ඒ ෆොටෝ එකේ අදාල තැන් මාක් කරලත් පෙන්නුවා බුවාට. පාංකඩ ටිකක් හරි ගුලිකරල ගැහුවනම් හරි. නැත්නම් ඇතුලෙ සත්තු රිංගයි. මීයො, කැරපොත්තො, ඇඹලයො එහෙම රිංගන්න පුළුවන්. ;)
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    1 සෙකන්ඩ් ලැග් එකක් එන්නෙ හයිබ්‍රිඩ් නිසා

    මෙහෙමයි සමහර වාහන එන්න ඇති අර මං කිව්ව ෆෝල්ට් එක නැතුව...වයිබ්‍රේට් වෙන සීන් එක සහ නොයිස් එක නම් එන්නෙ නෑ කියන්න එපා එනවා....පිකප් එක නම් ඩිපෙන්ඩ් වෙයි මොකද මට 800 කාන්ඩයේ වාහන වල වැඩිය ඩ්‍රයිවින් කරලා එක්ස්පීරියන්ස් නෑ...


    eka mild hybrid bn. lag eka enne accelerate karaddima. laallata paaguwath wadak na e tike. (ehema paganna ba ithin. paguwama eka paarata accelerate wenna patan gannawa control na wage)
    :P:P:P
    eke petrol kirillanan hodatama madi bn.melo wadakata na. 17k wage karanne 660cc welath. full tank ghala balanna oni hariyata hadala. dashboard ekenan avg calculate wenne 17k wage.actual gaana eetath aduda danne na
    :rofl::rofl::rofl:
    ape paarawal tikak kandhu hindath ehema wenwa athi. dura thama lokuuu durak giye na. kandy-kurunegala thamai durama giye :baffled:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    189408-renault-kwid-ownership-review-car-stepney.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සමහරු බැනලා තිබ්බා නරක ගැනම කියන්නෙ හොද ගැන කියන්න කියලා...ඔන්න එහෙනම් වාහනේ හොද...

    ඇපියරන්ස් රිවීව්

    1) ඒ සි එක හෙන ගහන්න වගේ තියෙනවා.....
    2) වාහනේ ඉස්සරහ පොඩි ජීප් වගේ ලුක් එකක් තියෙනවා
    3) ඇතුලෙ ඩෑශ් බෝඩ් එක සහ සෙට් අප් එක ලස්සනයි..

    ටෙක්නිකල්

    සමාන්යෙන් ටෙක්නිකල් පැත්තෙ හොද කියන්නෙ කොහොමද මේකෙ ??? 40 වගේ යනකොට හොද ස්මූත් රන් එකක් තියෙනවා...මට නම් මේක විතරයි ටෙක්නිකලි දැනුන හොද...ABS වත් එයාර් බෑග් වත් නැතුව අඩුම වයර් කෑලි ටික කවර් වත් නොකර කොහොමද ටෙක්නිකල් හොද පැත්තක් දකින්නෙ ???

    හොදකට දකින්න තියෙන්නෙ ස්ටාට් කරලා එක්සලරේට් කලාම වාහනේ ඉස්සරහට යනවා රිවස් එක දාලා එක්සලරේට් කලාම පස්සට යනවා කියලා විතරයි....මේ වාහනේ ඇත්තටම ඉන්දියාවට හොදයි ලංකාවට සුදුසු වෙන්නෙ කොහොමද මිලත් එක්ක ..එතකොට තව දෙයක් තමා මේක යූස් කරනවා නම් යූස් කරන්න හොද මේ වගේ අයට

    වැඩිය වාහන තදබදයක් නැති පැති වල අයට
    හෙමින් 40 ට ගියාම ඇති කියලා හිතෙන අයට
    පවුලේ 3 වෙනි වාහනේ විදියට
    හවසට පොඩි රිලැක්ස් වෙන්න කොහේ හරි යන අයට

    මේක හරියන්නෙ නෑ රථගාය තියෙන අයට වාහන කැඩෙන්නෙ නෑ කියලා හිතන අයට වාහනේ ලෙඩ වෙනවට අකමැති අයට කැඩුනම ගරාජ් වල රස්තියාදු වෙන්න බෑ කියලා හිතෙන අයට වාහනේ ගැන උනන්දුවක් නැති අයට

    තව දෙයක් - වාහන කැඩුනම බිදුනම හැප්පුනාම හදාගන්න බැරි අය වාහන ගන්න එපා...

    තවත් දෙයක් - මේක ලීස් කරලා නම් ගන්න එපා...ගෙවල ඉවර වෙනකොට ඇලියොන් එකක ගාන වෙලා තියෙයි...

    තව දෙයක් - ටාටා සමාගම මීට වඩා හොද වාහන හදනවා...ට්‍රයි කරලා බලන්න එයින් එකක්....
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    දැන් අහවලා ඇවිත් කියයි "මගෙ වාහනේ ඔය කියන කිසිම අවුලක් නෑනෙ" කියල හිටං :yes::yes:

    ජී අයි බට කූඩුව ගැන මම කිව්වම බුවා කිව්වා අවුරුදු 2ක කොරෝෂන් ෆ්‍රී වොරන්ටියක් තියෙනවලු. ඒක නිසා කූඩුව දිරන එකක් නෑලු :sorry:

    හයියෝ සංසාරේ :sorry::sorry:

    Dakke na ban u lagadi
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    හොදකට දකින්න තියෙන්නෙ ස්ටාට් කරලා එක්සලරේට් කලාම වාහනේ ඉස්සරහට යනවා රිවස් එක දාලා එක්සලරේට් කලාම පස්සට යනවා කියලා විතරයි....මේ වාහනේ ඇත්තටම ඉන්දියාවට හොදයි ලංකාවට සුදුසු වෙන්නෙ කොහොමද මිලත් එක්ක ..එතකොට තව දෙයක් තමා මේක යූස් කරනවා නම් යූස් කරන්න හොද මේ වගේ අයට

    වැඩිය වාහන තදබදයක් නැති පැති වල අයට
    හෙමින් 40 ට ගියාම ඇති කියලා හිතෙන අයට
    පවුලේ 3 වෙනි වාහනේ විදියට
    හවසට පොඩි රිලැක්ස් වෙන්න කොහේ හරි යන අයට

    මේක හරියන්නෙ නෑ රථගාය තියෙන අයට වාහන කැඩෙන්නෙ නෑ කියලා හිතන අයට වාහනේ ලෙඩ වෙනවට අකමැති අයට කැඩුනම ගරාජ් වල රස්තියාදු වෙන්න බෑ කියලා හිතෙන අයට වාහනේ ගැන උනන්දුවක් නැති අයට

    තව දෙයක් - වාහන කැඩුනම බිදුනම හැප්පුනාම හදාගන්න බැරි අය වාහන ගන්න එපා...

    තවත් දෙයක් - මේක ලීස් කරලා නම් ගන්න එපා...ගෙවල ඉවර වෙනකොට ඇලියොන් එකක ගාන වෙලා තියෙයි...

    තව දෙයක් - ටාටා සමාගම මීට වඩා හොද වාහන හදනවා...ට්‍රයි කරලා බලන්න එයින් එකක්....

    :yes::yes::yes::yes::yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    එලකිරි, fb15 - Underground Racing මහත්තයා ගොඩක් උනන්දුවෙන් හොයලා තියෙනවා අනිත් සේල් මහත්තුරුන්ට වඩා. එලකිරියෙ දැනට ක්විඩ් එකක් පාවිච්චි කරන එකම එකා විදිහට 1000 පැනලා දුවලා තියෙන නිසා මට ලැබිච්ච මේ පොඩි කාලයෙන් මේකේ තියෙන හරි වැරදි පෙන්නලා දේන්නම්,
    සිතියාට තැන්ක්ස් මේක මගේ වොල් එකට එවුවට. I'm not a salesman



    වාහනයෙ ෆොටොස් නම් ගත්තෙ නැහැ....මොකද මම ගිය වැඩේ අස්සෙ ෆොටෝ ගහ ගහ ඉන්න වෙලාවක් තිබ්බෙත් නෑ...අනික එහෙම ෆොටෝ එකක් ගහගන්නද කියලා වත් අහන්න පුළුවන් තරම් ෆිට් එකක් නෙවෙයි අයිතිකාරයා....ඒත් මම ගන්න ඉන්නෙ කියලා බලන්න ඕන දේවල් ටික බලාගත්තා

    ෆොටෝ එකකුත් දැම්මනම් තමයි හොඳ, කමක් නෑ, කියලා තියෙන සමහර දේවල් ඇත්ත තමයි

    1) වාහනේ ඒ සී එක නම් හෙන ගහන්න වගේ...ස්විස් ගියා වගේ හැඟීමක් ආවා


    මෙක හරි, ඒසී නැතිවෙන්න තියෙනවා


    2) එන්ජිම ස්මූත් රන් එකක් එන්නෙ පැයට කිලො මීටර් 40 ට අඩුවෙන් යද්දි ඒසි සමග

    මේක වැරදි මචන්, වාහනේ ඒසී එක්ක දෙවෙනි ගියර් එකෙන් පස්සෙ ස්මූත්. වාහනේ දේදරන්නනේ නෑ මොන ගියර් එකේවත්.

    Except --> නියුට්‍රල් එකෙ තියෙද්දී පොඩි දදරුමක් තියෙනවා.

    අම්බානක ස්ලෝ කරලා සෙකන්ඩ් එකේ අදින්න බෑ මලාට, ගැස්සෙනවා වමනේ යන තරමට


    ස්පීඩ් එකේ කිසිම බලපෑමක් නෑ



    3) ඒ සී එක දාලා 60 වගේ යනකොට ඇත්තටම නොයිස් එකක් එනවා වයිබ්‍රේටර් එකකුත් එක්ක - උන්ගෙ ඔෆිස් එකේ වාහන 3 ම මේ වගේ කිව්ව


    කලින් කියුවා වගේම ස්පීඩ් එකේ කිසිම බලපෑමක් නෑ. එහෙම අමුතු සද්දයක් එන්නේ නෑ. නමුත් වාහනේ ස්ටාර්ස් කරලා ඒ.සී එක ඔන් කරාම මුල්න් අමුතු සද්දයක් ටියෙනවා නිකන් ඇතිල්ලෙනවා වගේ. හැබැයි 2/3 වගෙ වෙද්දි නැතිවෙලා යනවා


    4) මට නම් වාහනේ ඇතුලේ හිර වෙලා යන හැඟීමක් ආවා මොකද ඩ්‍රයිවරයා තඩියෙක්....

    වෙන්ඩ පුලුවන්, ඉස්සරහා තඩියො දෙන්නේක් / කකුල් දිග එවුන් දෙන්නෙක් ගොයොත් පස්සෙ යන එවුන්ට ඉස්සරහා සීට් එක ඇතුලට කකුල් දාන්න වෙනවා. ඒක අපහසුයි

    5) ෆිනිශින් නම් ඇල්ටො එකකට වඩා චුට්ටක් හොඳයි....හැබැයි කැතයි..

    මේක මම ඔයාගේ පොයින්ට් ඔෆ් විරු එක නිසා ඉග්නොර් කරනවා

    6) සැප පහසුව ගැන නම් මම බලන්නෙම නෑ ඉන්දියන් වාහන වල

    කිසි අවුලක් නෑ. සුපිරි වාහන එක්ක කම්පෙයාර් කරන්න බැරි වුනාට, කොන්දේ අමරුව හදාගන්නේ නැතුව ගිහින් එක්ක පුලුවන් දුර ගමනක්, ගිය සෙනසුරාදා කම්බුරු පිටියෙ ගියා පවුලෙ කට්ටිය (4 දෙනෙක්) එක්ක කිසි අවුලක් නෑ

    7) බොඩියේ ගෑවි ගෑවි තියෙන වයර් දැක්කම නගින්න හිතෙන්නෙත් නෑ...වයිබ්‍රේටර් එකට මැදිලා මැදිලා ශෝට් වෙලා එක පාරටම පුපුරලා යයි කියලා....

    මේ කතාවත් ඉග්නොර් කරනවා. පැරනොයිඩ් වැඩිනිසා

    8) ශෙල් එක නම් පට්ටම පට්ට ලzගට

    මෙකේ තෙරුනේ නෑ

    9) බොහොම පොඩි එන්ජිමක් තියෙන්නෙ වාහනේ සම්ප් එක නම් ඇත්තටම එලියේ

    800cc Engine එකක් තියෙන්නේ බොහෝ දුරට ඇල්ටො එකකට සමානයි. but better

    10) බොනට් එක ඇරියම ප්ලාස්ටික් ලුක් එකක් එනවා යකඩ කෑලි වල අම්මපා ( කිසි පිලිවෙලක් නැතිකම නිසා ගතියක් නැහැ )

    බොනට් එක ඇරියම එන්ජින් එක පෙනවා. එකේ ලස්ස්න කැත වැඩක් නැනේ පිලිවලකට තියෙනවා. උඹ ඇරලා බැලුවනම් දකින්න ඇති ඇතුලේ රෙනොල්ට් - නිසාන් කියලා ගහලා තියෙනවා. දැක්කද?

    11) බොනට් එක ඇතුලෙ සමහර තහඩු දැලි පිහි වගේ මුවහත්...සමහර විට හොරුන්ගෙ අත කැපෙන්න වෙන්න ඇති..සේෆ්ටි ෆීචර් එකක්

    ඒකනම් බලලා නෑ. මොකද ඔකෙන් පාන්/එලොලු කපන්න ගියෙ නෑනේ. මට ඕක ඇරලා බලන්න සිද්ද වෙලා නෑ තාම. ඔය ගෙදර එන බුවාලා ඇර ඇර බැලුවා ඇරෙන්න

    12) වයිපර් මූටරේට යන වයර් ටික එලියට පේනවා ඒක පොඩ්ඩක් කවර කරන්න බැරි හැටි මුන්ට


    කොහෙන්ද මචන් පේන්නේ? මගේ කාර් එකේ නම් හොයා ගන්නවත් නෑ. පිසි පස්සෙත් කාර්පට් එක උස්සලා මැට් එකත් ඉස්සුවම තමයි අර නම්බර් ප්ලෙට් එකට යන වරය් එක පේන්නේ


    13) හෙඩ් ලය්ටිට් එකට එන වයර් එක නිකන්ම උඩින් ඇදලා තියෙන්නෙ - අම්මපා පාරෙ යන එකක් හරි නවත්තලා බලපන්

    හෙඩ් ලයිට් එකේ වයර් එක බොනට් එක ඇතුලේ ලස්ස්නට එනවා. ඇඩ්ජෙස්ට් කරන කේබල් පවා.

    ඔන්න ඉන්ටර් නෙට් එකෙන් ගත්ත පින්තූරයක්


    Renault-Engine-Bay-61747.jpg


    ජපන් ඒවා වගේ හෙන පිලිවල නෑ ඉතින් ;)

    14) අහ් වැදගත් දෙයක් තමා වාහනේ පොඩ්ඩක් උස නිසා කාපට් එකේ යද්දි නම් ගල් වදින එකක් නෑ..හැබැයි පාරේ තියෙන වලක වත් වැදුනොත් ශම්ප් එක පුපුරයි කොමඩු වගේ


    මේක නම් වෙන්න පුලුවන්, අර සම්ප් කියන එකේ ප්ලාස්ටික් එක තුනීනම්


    15) බොනට් එකයි ග්ලාස් එකයි අතර පත ස්පේස් එකක් තියෙන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බෑ

    වහලා එවලා නැත

    රෝද දෙක සම්බන්ද වෙන ඇක්සල් එක ගැන අහන්න එපා මගේන්...

    අහන්නේ නැත :P

    අර චැසිය ගහලා තියෙන යකඩ බට වලට සෙලෝ ටේප් කෑල්ලක් වත් ගහලා නෑ...මීයෝ ගෙවල් හදයි බට ඇතුලෙ/quote]

    සෙලොටෙප් ගැහුවම මීයො රින්ගන්නේ නැද්දබන්. මම මේ සීන් එක දැකලා නෑ


    මම නම් මචන් හයිවෙ දාලා මැක්ස් 90 ගියා වාහනයක් පාස් කරද්දි. කිසිම ද්දරුමක් නෑ, පොඩි ගැස්සිල්ලක්වත් නෑ. මම හයියෙන් යන්න බයයි. හයිවෙ සාමන්යෙන් යන්නේ 70-80 අතරෙ. කිසිම අවුලක් නෑ, ස්ම්මුත් ඔඩී එකෙ ගියෙ..

    වාහනේ ප්‍රෆොර්මන්ස් මරුටියකට වඩා ටිකක් හොඳයි. මෙක ෆැමිලි වෙහිකල් එකකට හොඳයි. කිසි අවුලක් නෑ

    ඔය 60 කතාවනම් මනක්කල්පිත දෙයක් විතරයි. එහෙම නැත්තම් ඒ වාහන වල මොකක් හරි ලෙඩක්

    Peace out, good work Underground :yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    AMW කොමිස් එකට ජාතිය,මුදල,යාළුකම පවා දෙන එකෙක් මේකත් ඉන්නවා වගේ :sorry::sorry::eek::eek: :shocked::shocked:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    අර චැසිය ගහලා තියෙන යකඩ බට වලට සෙලෝ ටේප් කෑල්ලක් වත් ගහලා නෑ...මීයෝ ගෙවල් හදයි බට ඇතුලෙ/quote]

    සෙලොටෙප් ගැහුවම මීයො රින්ගන්නේ නැද්දබන්. මම මේ සීන් එක දැකලා නෑ

    eqv6m8.jpg


    මේවා දකින්න ඉතින් තමන් පාවිච්චි කරන වාහනේ තමන්ගෙ ජීවිතය අරන් යන වාහනේ යටට පොඩ්ඩක් එබිල බලන්න ඕන. උඩ බොඩිය ලස්සනට තිබ්බට මදි වාහනේක.

    ඔය කළුපාට පෙට්ටියක් වගේ එල්ලිලා තියෙන්නෙ සම්ප් එක කියන එක තමා මහත්තයෝ. ඒකෙ තමා එන්ජිමේ තෙල් ටික තියෙන්නේ. ඒක පැලුනොත් බඩු බනිස්. වාහන රිවීව් කරන ඔබතුමා ඒක දැනුම පොතට එක් කරගන්න ;)




    2u466j5.jpg


    ඔය රතු පාටින් මාක් කලේ මීයො රිංගන්න ඉඩ තියෙනවයි කියල ඌ කියපු තැන් තමයි. කොහොමද වාහනේ කොලිටිය. :cool:;)
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඈ බං උඹ මොකක්ද ඔය ගන්න හදන්නේ, ඔය කියපු විස්තර වල හැටියට උඹ ඔෆිස් චෙයාර් එකක් අරගෙන මෝටරයක් හයි කරගත්තනම් හොඳයි කියලා තේරෙනවා.

    Q4ucGAP.gif

    :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    වාහනේ ප්‍රෆොර්මන්ස් මරුටියකට වඩා ටිකක් හොඳයි. මෙක ෆැමිලි වෙහිකල් එකකට හොඳයි. කිසි අවුලක් නෑ

    ඔය 60 කතාවනම් මනක්කල්පිත දෙයක් විතරයි. එහෙම නැත්තම් ඒ වාහන වල මොකක් හරි ලෙඩක්

    Peace out, good work Underground :yes:

    60 කතාව කොහොමද බන් මනක්කල්පිත වෙන්‍‍නේ.. ඕකෙ එයාබෑගුත් නැති එකේ 40 තමා බෙස්ට් ම සීපීඩ් එක...