KIWID - Experience

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    60 කතාව කොහොමද බන් මනක්කල්පිත වෙන්‍‍නේ.. ඕකෙ එයාබෑගුත් නැති එකේ 40 තමා බෙස්ට් ම සීපීඩ් එක...

    එයාබෑග් කෙසේවෙතත් ABS
    එයාබෑග් අවශ්‍ය වෙන්නෙ හැපුනොත් නෙහ්. හැපෙන එක වළක්වගන්න එපෑ ඊට කලින්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එයාබෑග් කෙසේවෙතත් ABS
    එයාබෑග් අවශ්‍ය වෙන්නෙ හැපුනොත් නෙහ්. හැපෙන එක වළක්වගන්න එපෑ ඊට කලින්

    ඉන්දියන් කාරයන්ට මොකටද බන් ඕවා... වා‍හනේ ‍මොනා නැතත් SUV එකක් වගේ නන්, තෙල් ටිකක් කරනවා නන් තව ‍මොනවද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් කාරයන්ට මොකටද බන් ඕවා... වා‍හනේ ‍මොනා නැතත් SUV එකක් වගේ නන්, තෙල් ටිකක් කරනවා නන් තව ‍මොනවද?

    :yes::yes:
    මළත් කමක් නෑ පැට්‍රෝල් කරලා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
    ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.

    ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.
     
    හොඳට ගැලපුන නිසා නෙමෙයි වෙන ගන්න ඒව නැති නිසා. ඔය දහිරවාට්ටු ගැලපෙන්නෙ ඉන්දියාවෙ සොන්නළුන්ටම තමා.

    අපේ මිනිස්සු හරි මෝඩයි. ඒකයි ඇල්ටෝ ක්විඩ් පාරෙ තියෙන්නෙත්, ජෝන් අමරතුංගලා පබාලා ගීතලා පාර්ලිමේන්තුවෙ ඉන්නෙත්. හදන්න බෑ මේ රට
     
    Last edited:

    indian kaarayanta monawa kiwwath unge rata apita wada diyumui machan. Un mona jarawa unath thunge rate hadana deta garu kara
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    indian kaarayanta monawa kiwwath unge rata apita wada diyumui machan. Un mona jarawa unath thunge rate hadana deta garu kara

    උන්ගෙ රටෙයි අපේ රටෙයි ප්‍රධාන වෙනස තියෙන්නෙ දේශපාලකයන්ගේ. සමස්ථයක් වශයෙන් ගත්තම අපේ මිනිස්සු සෑහෙන හොඳයි ඉන්දියාවෙ මිනිස්සුන්ට වැඩිය :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    naa machan ungeth politicians wenne minissu, apeth minissu. Ehew eke ape minissu hondai kiyanna baha neyda?
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
    ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.

    ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.

    aka hari ban, anika kollekta akapara allion, prius,premio ganna bane 1st akata. salli thiyena widiyata brand new akak ganna thama balane. oya loku talk dena un hithan enne un montisori yanakotama bmw akak gatta wage.. salli thiyenawana kawrut laba badu ganne na hoda badu gannawa. methana problem aka salli.. aka therene na meke enna unta
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    - රෙප් දෙන කොන්ද පන නැති එවුන් ඔනා තරම් ඉන්නවා. උන්ට ඇත්තට මූන දෙන්න බෑ. ඉතින් ගැන්ග් හදන් -රෙප් දෙනවා.

    @Underground රෙප් ගනන් ගන්න එපා සත පහකට, රෙප් වලට අඬන්නත් එපා. මටත් කුනු හරුප රෙප්, තර්ජන ගර්ජන ඔනා තරම් අවා. ඒත් මන් මගේ වැඩෙ ක්න්ටිනියු කරා
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    KWID කාර් එකක් පදිනවනම් අඩියක් ගහල ෆැමිලි එකම දාගෙන ලෙල්ල හුටන් වෙන්න පාගල යන්න ඕනේ.. මීට රේමන්ඩ් මල් ශාලා අදිපති
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
    ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.

    ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.

    මුලින්ම කියන්න ඕන ඒ එම් ඩබ් එකෙන් ගෙන්නන වාහන මාකට් වෙන්න හේතු උනේ මෙන්න මේ කාරනා නිසා

    1) මිනිස්සුන්ට වාහන ගැන දැනුමක් නැති කම..ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ වාහනයක් කියන්නෙ රෝද හතර කැරකෙන දෙයක් කියලා...නෑ බං ඊට එහා ගිය සෑහෙන දේවල් ටිකක් තියෙනවා..තමන්ගෙ ජීවිතේ අරං යන එක...ඒ බී එස් ගැන එයාර් බෑග් ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන
    2) ඒ එම් ඩබ් එකේ ඉන්න උන් මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රොඩක්ට් එක ගැන සත්‍ය පහදලා නොදෙන එක...රැවටීම සහ වංචාව
    3) මිනිස්සුන්ගෙ තියන බ්‍රෑන්ඩ් නිව් මාන්නය
    4) ගොඩක් මිනිස්සු වාහන ගන්නෙ දැනුවත් කමින් නෙවෙයි...එහෙම දැනුවත් කමක් තිබ්බ නම් කවදාවත් ඇල්ටො මරුටි ( ඇල්ටො එක හොදයි ) මාකට් වෙන්නෙ නෑ...මිනිස්සු වාහනයක් ගන්න කොට ගෙවන ගානට සරිලනවද ආරක්ශාව කොහොමද කියන එක කවදාවත් බලන්නෙ නෑ..ඔප්ෂන් ගැන මිනිස්සු දන්නෙ නෑ....

    ඒකයි මේ රටට මෙහෙම උනේ...ඒජන්සි කාරයොන්ට ඔය ඉන්දියන් වාහන හම්බ වෙන්නෙ ඉතාමත් අඩුවට....බල්ක් ප්‍රයිස්..උන් මෙහේ ගෙනැල්ලා ලොකු ලාබ තියන් වාහන විකුනනවා...ඉතින් මිනිස්සු ගැන නොහිතා උන් උන්ගෙ ලාබය ගැන හිතලා අත් දෙක පිහිදාගන්නවා අපි හිතමු ඔය වාහනේ ෆුල් ලීස් එකක් දාලා ගත්තා කියලා.අවුරුදු 5ක් වෙනකොට ඌකට මිලියනයක් වැඩි පුර ගෙවන්න වෙනවා (16% පොලිය ගැන හිතුවොත් ) එතකොට ලක්ශ 33 වෙලා වාහනේ...? ලක්ෂ 33 ක වාහනේක ඒ බී එස් නෑ කියලා මිනිස්සු හිතන්න දන්නෙ නෑ ඒ බී එස් වලින් වෙන්නෙ මොනාද කියලා මිනිස්සු දන්නෙ නෑ....

    ආයෙත් මම පිංතූර එක්ක මීට වඩා පැහැදිලි රිවිව් එකක් කරනවා...ප්‍රෆොර්මන්සස් ඇපියරන්ස් ටෙක්නිකල් සියළුම දේවල් එක්ක...

    අනික මම මේ රිවීව් එක කරෙ ඉරිසියාවකින් නෙවෙයි....තමන්ගෙ මහන්සියෙන් ඔහොම හරි වාහනයක් ගත්ත එක ගැන සතුටු වෙනවා...ඒ වගේම මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නාස්ති කරගත්ත එකට දුක් වෙනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    KWID කාර් එකක් පදිනවනම් අඩියක් ගහල ෆැමිලි එකම දාගෙන ලෙල්ල හුටන් වෙන්න පාගල යන්න ඕනේ.. මීට රේමන්ඩ් මල් ශාලා අදිපති

    :yes::yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
    ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.

    ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.

    ආහ්හ් මචා....න්, උඹ දැන් Leaf මාකට් කරලා ඉවරද? :P:P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    eqv6m8.jpg

    මේවා දකින්න ඉතින් තමන් පාවිච්චි කරන වාහනේ තමන්ගෙ ජීවිතය අරන් යන වාහනේ යටට පොඩ්ඩක් එබිල බලන්න ඕන. උඩ බොඩිය ලස්සනට තිබ්බට මදි වාහනේක.

    ඔය කළුපාට පෙට්ටියක් වගේ එල්ලිලා තියෙන්නෙ සම්ප් එක කියන එක තමා මහත්තයෝ. ඒකෙ තමා එන්ජිමේ තෙල් ටික තියෙන්නේ. ඒක පැලුනොත් බඩු බනිස්. වාහන රිවීව් කරන ඔබතුමා ඒක දැනුම පොතට එක් කරගන්න ;)

    2u466j5.jpg

    ඔය රතු පාටින් මාක් කලේ මීයො රිංගන්න ඉඩ තියෙනවයි කියල ඌ කියපු තැන් තමයි. කොහොමද වාහනේ කොලිටිය. :cool:;)

    :shocked:Plastic Sump... කොහොමද බන් මේක ලන්කාවෙ වල් ගොඩලි පාරවල් වල යන්නෙ? බයේ බෑ :sorry:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    40 ට වගේ යනවා නම් ස්මූත් ඇතුලට එහෙම ලොකු සද්දයක් එන්නෙ නෑ...ඒත් වයිබ්‍රේට් එක නම් සෑහෙනම වැඩියි...සිලින්ඩර 3 බැලැන්ස් වෙන්නෙ නැති නිසා වෙන්න ඕන...ඕක ටෙක්නිකල් අවුලක්...සිලින්ඩර තුන වැඩකරන රේෂියෝ එකේ කොතන හරි ෆොල්ට් එකක් තියෙනවා...ඒකයි වයිබ්‍රේට එකක් එන්නෙ
    පුතා සිලින්ඩර තුන හොදටම බලන්ස් 4ට වඩා..එහෙනං තුනක් කිව්වට දෙකක් ඇත්තේ....