60 කතාව කොහොමද බන් මනක්කල්පිත වෙන්නේ.. ඕකෙ එයාබෑගුත් නැති එකේ 40 තමා බෙස්ට් ම සීපීඩ් එක...
එයාබෑග් කෙසේවෙතත් ABS
එයාබෑග් අවශ්‍ය වෙන්නෙ හැපුනොත් නෙහ්. හැපෙන එක වළක්වගන්න එපෑ ඊට කලින්

ඉන්දියන් කාරයන්ට මොකටද බන් ඕවා... වාහනේ මොනා නැතත් SUV එකක් වගේ නන්, තෙල් ටිකක් කරනවා නන් තව මොනවද?

මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.
ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.
හොඳට ගැලපුන නිසා නෙමෙයි වෙන ගන්න ඒව නැති නිසා. ඔය දහිරවාට්ටු ගැලපෙන්නෙ ඉන්දියාවෙ සොන්නළුන්ටම තමා.
අපේ මිනිස්සු හරි මෝඩයි. ඒකයි ඇල්ටෝ ක්විඩ් පාරෙ තියෙන්නෙත්, ජෝන් අමරතුංගලා පබාලා ගීතලා පාර්ලිමේන්තුවෙ ඉන්නෙත්. හදන්න බෑ මේ රට
indian kaarayanta monawa kiwwath unge rata apita wada diyumui machan. Un mona jarawa unath thunge rate hadana deta garu kara

මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.
ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.
මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.
ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.
KWID කාර් එකක් පදිනවනම් අඩියක් ගහල ෆැමිලි එකම දාගෙන ලෙල්ල හුටන් වෙන්න පාගල යන්න ඕනේ.. මීට රේමන්ඩ් මල් ශාලා අදිපති

මරුටි ගැනත් ඔහොම කිව්ව, ඉන්දියන් ඇල්ටො ගැනත් කිව්වා, හුන්ඩායි ඇක්සන්ට් ගැනත් කිව්වා. දැන් ඒ කාර් දුවන්නේ නැද්ද මචන්?? ඇයි වීවා හෝර්ලික්ස්.
ඔය කාර් විකුණන්න දාල තියෙන ගනන් කිව්වොත් මේකෙ ඉන්න උන් කියයි ඔය ගානට වටින්නෙ නෑ ගන්නෙ කවුද කියල.
ඔය ඒ.එම්.ඩබ් එකෙන් ගෙන්නපු ඉන්දියන් වාහන ඔක්කොම මාකට් උනා. ඒ ගොඩක් පන්ඩිතයන්ට දිරවන්නෙ නැති උනාට, වැඩි දෙනාට ඒ වාහන හොඳට ගැලපුන නිසා. වැඩි දවසක් යන්න කලින් ඕකත් පාර පුරාම තියෙයි. ඊට පස්සෙ තව මගුලක් ගෙන්නයි.

![]()
මේවා දකින්න ඉතින් තමන් පාවිච්චි කරන වාහනේ තමන්ගෙ ජීවිතය අරන් යන වාහනේ යටට පොඩ්ඩක් එබිල බලන්න ඕන. උඩ බොඩිය ලස්සනට තිබ්බට මදි වාහනේක.
ඔය කළුපාට පෙට්ටියක් වගේ එල්ලිලා තියෙන්නෙ සම්ප් එක කියන එක තමා මහත්තයෝ. ඒකෙ තමා එන්ජිමේ තෙල් ටික තියෙන්නේ. ඒක පැලුනොත් බඩු බනිස්. වාහන රිවීව් කරන ඔබතුමා ඒක දැනුම පොතට එක් කරගන්න
![]()
ඔය රතු පාටින් මාක් කලේ මීයො රිංගන්න ඉඩ තියෙනවයි කියල ඌ කියපු තැන් තමයි. කොහොමද වාහනේ කොලිටිය.![]()
Plastic Sump... කොහොමද බන් මේක ලන්කාවෙ වල් ගොඩලි පාරවල් වල යන්නෙ? බයේ බෑ
![]()
පුතා සිලින්ඩර තුන හොදටම බලන්ස් 4ට වඩා..එහෙනං තුනක් කිව්වට දෙකක් ඇත්තේ....40 ට වගේ යනවා නම් ස්මූත් ඇතුලට එහෙම ලොකු සද්දයක් එන්නෙ නෑ...ඒත් වයිබ්රේට් එක නම් සෑහෙනම වැඩියි...සිලින්ඩර 3 බැලැන්ස් වෙන්නෙ නැති නිසා වෙන්න ඕන...ඕක ටෙක්නිකල් අවුලක්...සිලින්ඩර තුන වැඩකරන රේෂියෝ එකේ කොතන හරි ෆොල්ට් එකක් තියෙනවා...ඒකයි වයිබ්‍රේට එකක් එන්නෙ
පුතා සිලින්ඩර තුන හොදටම බලන්ස් 4ට වඩා..එහෙනං තුනක් කිව්වට දෙකක් ඇත්තේ....