KIWID - Experience

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Wagon R එකත් සිලින්ඩර් තුන නේ බං..... :yes:

    Indian සහ Japanese engineering වල වෙනස. :yes::yes:

    මරුටියෙ එන්ජිම එහෙම ජපන් ඩිසයින් එකක් නෙ. :cool:
    කුයිඩ් එන්ජිමේ මොකක් හරි අන්බැලන්ස්ඩ් ගතියක් තියෙනවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඕනේ මලකඩ නොකන වොරන්ටියක්... :D:D බඩු ගොඩක් තියනවා බන් වොරන්ටි දාලා බේරගන්න. නැත්නම් ඉතින් පේන්ට් කරලා එපැයි මලකඩ කන එක නවත්ත ගන්න. :yes::yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් ඕනේ මලකඩ නොකන වොරන්ටියක්... :D:D බඩු ගොඩක් තියනවා බන් වොරන්ටි දාලා බේරගන්න. නැත්නම් ඉතින් පේන්ට් කරලා එපැයි මලකඩ කන එක නවත්ත ගන්න. :yes::yes::yes:
    ඇයි ඒ ? වැල කලෙක්ශන් එක දාල තියෙන ට්‍රන්ක පෙට්ටිය මල කාලද ? :rolleyes::rolleyes::confused::confused:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මටත් ඕනේ මලකඩ නොකන වොරන්ටියක්... :D:D බඩු ගොඩක් තියනවා බන් වොරන්ටි දාලා බේරගන්න. නැත්නම් ඉතින් පේන්ට් කරලා එපැයි මලකඩ කන එක නවත්ත ගන්න. :yes::yes::yes:

    එකට ගියා නම් මළ නොකන බවට සහතිකයක් ගන්න පුළුවන්. උන්ගෙ මැජික් එකක් තියෙනවා, ඒකෙන් අවුරුදු දෙකකට මළ කෑම නවත්තනවා :rofl::rofl:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එකට ගියා නම් මළ නොකන බවට සහතිකයක් ගන්න පුළුවන්. උන්ගෙ මැජික් එකක් තියෙනවා, ඒකෙන් අවුරුදු දෙකකට මළ කෑම නවත්තනවා :rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Some User reviews :

    NALAM NARESH :Aug 30, 2016

    poor mileage & faulty very poor mileage after running for two months , it has dropped to 15km /litre which is worst than maruthi 800.Faulty dashboard, total trip distance and actual distance varies every time some illogical values.Acceleration only in 2-3 gears for pick up. If vehicle slow and in fourth gear it will never pick the speed..Iwas having expectations on renault Built KWID but for all ...it is advised not to go for KWID car...waste of money and left with bad memories.

    Maruti services : Aug 26, 2016
    Engine noice, Havy engine noice and break problem.


    Prithvi Raj VS : Aug 9, 2016
    poor kwid
    we bought an renault kwid on March 2016, Now the issue is totally worse,MILEAGE DRASTICALLY DOWN (12.6 KMPL WITH OUT A/C) top model,PICK UP VERY SLOW,ENGINE IS VERY NOISY,COMPARE TO THIS TATA NANO FAR FAR BETTER,TRY AVOID BUYING THIS CAR,WILL MAIL THIS ISSUE TO RENAULT


    Page 3k ma complaint thiyenawa..serama Performance poor kiyala thiyenne ganna epa kiyala advice karapuwa
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මේකේ අලෝයිවීල් හොයන්නත් හෙන කට්ටක් කන්නවෙයි නේද.තව් 3ක් නිසා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    මේකේ අලෝයිවීල් හොයන්නත් හෙන කට්ටක් කන්නවෙයි නේද.තව් 3ක් නිසා

    ow, AMW eken witarai gane wenne :( Renault eka haraha :angry: