Wagon R එකත් සිලින්ඩර් තුන නේ බං.....![]()
Indian සහ Japanese engineering වල වෙනස.


මරුටියෙ එන්ජිම එහෙම ජපන් ඩිසයින් එකක් නෙ.

කුයිඩ් එන්ජිමේ මොකක් හරි අන්බැලන්ස්ඩ් ගතියක් තියෙනවා
Wagon R එකත් සිලින්ඩර් තුන නේ බං.....![]()




බඩු ගොඩක් තියනවා බන් වොරන්ටි දාලා බේරගන්න. නැත්නම් ඉතින් පේන්ට් කරලා එපැයි මලකඩ කන එක නවත්ත ගන්න. 


ඇයි ඒ ? වැල කලෙක්ශන් එක දාල තියෙන ට්රන්ක පෙට්ටිය මල කාලද ?මටත් ඕනේ මලකඩ නොකන වොරන්ටියක්...බඩු ගොඩක් තියනවා බන් වොරන්ටි දාලා බේරගන්න. නැත්නම් ඉතින් පේන්ට් කරලා එපැයි මලකඩ කන එක නවත්ත ගන්න.
![]()




ඇයි ඒ ? වැල කලෙක්ශන් එක දාල තියෙන ට්රන්ක පෙට්ටිය මල කාලද ?

මටත් ඕනේ මලකඩ නොකන වොරන්ටියක්...බඩු ගොඩක් තියනවා බන් වොරන්ටි දාලා බේරගන්න. නැත්නම් ඉතින් පේන්ට් කරලා එපැයි මලකඩ කන එක නවත්ත ගන්න.
![]()


මූ ගාව ඒවා තියෙනවද බන්![]()

pm ekak daala wadi thorathuru dana ganna 

එකට ගියා නම් මළ නොකන බවට සහතිකයක් ගන්න පුළුවන්. උන්ගෙ මැජික් එකක් තියෙනවා, ඒකෙන් අවුරුදු දෙකකට මළ කෑම නවත්තනවා![]()












Page 3k ma complaint thiyenawa..serama Performance poor kiyala thiyenne ganna epa kiyala advice karapuwa[/SIZE]


http://www.livemint.com/Companies/o...-up-the-big-boys-of-Indias-small-car-mar.html
oya eka eka ewun dana ewa. alot ekatat ona taram tiyenawa. e unata indianwe most sold car eka alto eka. eka ekage boru ahane nathuwa use kerena ekege review ekak baluwanam iwarai
http://www.complaintboard.in/?search=alto
![]()

මේකේ අලෝයිවීල් හොයන්නත් හෙන කට්ටක් කන්නවෙයි නේද.තව් 3ක් නිසා
Renault eka haraha 