KMP යුනිකෝඩ් ?හෙල්ප්
මට උදව්වක් ඕන මචන්ලා,
මගේ km ප්ලයෙර් එක තියනවා නේද දැන් එකේ unicode subs වැඩ නැ මචං ,කොටු කොටු විතරය.කලින් නම් මට මතක විදියට සුපිරියට වැඩ කරා .සිංහලෙන් නේම් කරලා තියන ඒවා නම් titile බාර් එකේ පෙන්නවා .එත් සුබ වැඩ නැතිය.ලැප් එකේ unicode අවුලකුත් නෑ.ඕන සිංහලයක් පේනවා .කරන්න පුළුවන් හැම මගුලක්ම කරලා බැලුවාය.ඉන්ස්ටෝල් අනින්ස්ටෝල් 10 සැරයක් විතර කර,එත් වැඩක් උනේ නැතිය 3.9 තමා තියෙන්නේ ,මට වෙන ප්ලේයරක් හරි යන්නෙත් නෑ,වැඩේ ගොඩ දාගන්න විදියක් කියහල්ලකෝ මචන්ලෝ .