Kohomada Hondaida? කොහොමද හොඳයිද?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Kohomada Hondaida? කොහොමද හොඳයිද?

    nikon_coolpix-p530-373081.jpg



    සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ඔන්න මාත් ගත්ත ඉතින් පොටෝ අල්ලන මැසිමක්. Nikon Coolpix - P530

    ඔන්න පල්ලෙහායින් දැම්ම හා හා පුරා කියල ගත්තු පොටෝ කෑලි දෙක තුනකුත්. හොඳයිද කියල කියන්නකෝ කස්ටිය


    66150_10205489734353005_8608506767794756936_n.jpg


    10915303_10205489734393006_197539632705878445_n.jpg


    10928189_10205489734673013_937356583237321057_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rosantha and agrmrs

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට ලස්සනයි බන් :) පලවෙනි එකයි දෙවනි එකයි නම් පංකාදු පහයි :love:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    nikon කූල්පික්ස් නේ කැනොන් කූල්පික්ස් නැ මචන් :)
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    කැනොන් කැමරාවෙ මොකද මේ නිකොන් කියල ගහල තියෙන්නෙ ? පොඩ්ඩක් චෙක් කරගනින් :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කැනොන් කැමරාවෙ මොකද මේ නිකොන් කියල ගහල තියෙන්නෙ ? පොඩ්ඩක් චෙක් කරගනින් :P

    ade ow ban image eka search karaddi canon cam ekak bala bala hitiye e sihiyen daala thibbe onna haduwa :sorry: