Kohomada Hondaida? කොහොමද හොඳයිද?
සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ඔන්න මාත් ගත්ත ඉතින් පොටෝ අල්ලන මැසිමක්. Nikon Coolpix - P530
ඔන්න පල්ලෙහායින් දැම්ම හා හා පුරා කියල ගත්තු පොටෝ කෑලි දෙක තුනකුත්. හොඳයිද කියල කියන්නකෝ කස්ටිය

Last edited:
තව දාන්න
focusing chuttak hadaganna wei.