KWID වලින්_වරාය පිරෙයි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    budget eken wahana mila holman wennama wadi karawi wage :D :D :D :D :D

    කියන්න බෑ ඕක වෙන්න පුළුවන් වගේ ... :dull: නැනෝ ටික ගෙන්නලා සුමතිපාලයට නැග්ගුවනේ නැනෝ ටික එකට එකකින් :growl: :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද ඔන්න හෙන ලොට් එකක් ගියා... දුරට නම් ඉතිං හෙන පෙනුමයි... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ayiyata mathakada.oya deal API kiwuwa yahapalanaya kohomada

    මේ ඩීල් වගේම අනිත් ඩීලුත් අපි දැක්කා මල්ලි මෙහේ ඉන්නකොට... අර ඩීල් සීමාව ඉක්මවා ගිය නිසා තමයි මෙයාලව පත් කරේ... :cool:

    මොකෝ ඒ කාලෙත් ඉන්දියාවෙන් වාහන ගෙනාවනේ... :lol:
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඉන්දියන් පක්කුන්ට රජ මගුල් අැති දැන්... ලංකාවෙන් විතරක් වෙන්න අැති මෙච්චර පුක දීගෙන ගන්නෙ... ෆක්...:angry::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ ඩීල් වගේම අනිත් ඩීලුත් අපි දැක්කා මල්ලි මෙහේ ඉන්නකොට... අර ඩීල් සීමාව ඉක්මවා ගිය නිසා තමයි මෙයාලව පත් කරේ... :cool:

    මොකෝ ඒ කාලෙත් ඉන්දියාවෙන් වාහන ගෙනාවනේ... :lol:

    එකෙකුට එකෙක් දෙවනි නෑ :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙකුට එකෙක් දෙවනි නෑ :growl:

    ඉන්දියාව තරහා කරන් අපිට වැඩ කරන්නත් බෑ.. උන්ව ඕනවට වඩා කරට ගන්නත් බෑ... මේ ආණ්ඩුව උන්ව කරට ගන්නවා වැඩී.. ගිය ආණ්ඩුවෙන් චීනේ කරට ගත්තා වැඩී.. ඕවා ඔක්කොම කරන්නෙ තමන්ගේ පෞද්ගලික වාසි වලට...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Donald Trump ආපුවම ඌට උගේ තාප්පේ ගහල දීල ඒ වෙනුවට ඉන්දියාවට බෝම්බයක් අතඇරගන්න බැරිවෙයිද දන්නේ නෑ :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියාව තරහා කරන් අපිට වැඩ කරන්නත් බෑ.. උන්ව ඕනවට වඩා කරට ගන්නත් බෑ... මේ ආණ්ඩුව උන්ව කරට ගන්නවා වැඩී.. ගිය ආණ්ඩුවෙන් චීනේ කරට ගත්තා වැඩී.. ඕවා ඔක්කොම කරන්නෙ තමන්ගේ පෞද්ගලික වාසි වලට...

    මොකට කලත් ඉකවෙන්නෙ සිරි ලංකාවට බන්. ඒකයි දුක :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඉන්දියාව තරහා කරන් අපිට වැඩ කරන්නත් බෑ.. උන්ව ඕනවට වඩා කරට ගන්නත් බෑ... මේ ආණ්ඩුව උන්ව කරට ගන්නවා වැඩී.. ගිය ආණ්ඩුවෙන් චීනේ කරට ගත්තා වැඩී.. ඕවා ඔක්කොම කරන්නෙ තමන්ගේ පෞද්ගලික වාසි වලට...

    ට විතරක් අරන් නතර උනොත් ඇති :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    උඹලා අකමැති නම් ඉන්දියන් වාහන ලංකාවට එනවට.මෙන්න හොඳ සොලුශන් ටිකක්,

    1. හද්ද පරන වාහන ඒ කියන්න භාවිතයට නුසුදුසු, රටින් පිටුවහල් කරන්න ඔනේ

    2. තමුන් විකුනන ජපන් වාහනය, ගන්න කෙනාට සාධාරන ගානකට දේන්න ඕනේ (බොරු මාකට් හදන්නේ නැතුව )

    3. තමුන් පාවිච්චි කරන වාහනය හොඳින් පාවිච්චි කරලා , මේන් ටෙයින් රෙකොර්ඩ් එක්ක දෙන්න ඕනෙ ඊලඟ අයිතිකාරයාට

    4. බොරු ජිල්මාට් මීටර් කර කැවිලි, ඇඩ්ජෙස්ට් කිරිලි, බොරු ඔප්ශන් හයි කිරිලි නොකරන්න ඔනේ

    5. ඊට පස්සෙ තියෙන ආන්ඩුවකට ඉතින් බල කරන්න ඕනේ සෙෆ්ට් රෙටින්ග් 3 උඩ වාහන ගෙන්න කියලා සහ බදු සහන වාහන වලට දෙන්න කියලා

    මේවා කරොත් මන් හිතන්නේ මේ ප්‍රශ්නේ හරියයි ටික කාලේකින්. සේල් කාරයන්ට පුක් ගහ ගන්නත් වෙයි
     
    භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම :yes: