budget eken wahana mila holman wennama wadi karawi wage![]()
![]()
![]()
![]()
![]()
කියන්න බෑ ඕක වෙන්න පුළුවන් වගේ ...
නැනෝ ටික ගෙන්නලා සුමතිපාලයට නැග්ගුවනේ නැනෝ ටික එකට එකකින්

budget eken wahana mila holman wennama wadi karawi wage![]()
![]()
![]()
![]()
![]()
නැනෝ ටික ගෙන්නලා සුමතිපාලයට නැග්ගුවනේ නැනෝ ටික එකට එකකින්

අද ඔන්න හෙන ලොට් එකක් ගියා... දුරට නම් ඉතිං හෙන පෙනුමයි...![]()
dan me okkoma lankawe parawal wala yanna gattama...ammo epa wei

අනේ අපේ රට.![]()
Ayiyata mathakada.oya deal API kiwuwa yahapalanaya kohomada

මේ ඩීල් වගේම අනිත් ඩීලුත් අපි දැක්කා මල්ලි මෙහේ ඉන්නකොට... අර ඩීල් සීමාව ඉක්මවා ගිය නිසා තමයි මෙයාලව පත් කරේ...
මොකෝ ඒ කාලෙත් ඉන්දියාවෙන් වාහන ගෙනාවනේ...![]()

එකෙකුට එකෙක් දෙවනි නෑ![]()
ඉන්දියාව තරහා කරන් අපිට වැඩ කරන්නත් බෑ.. උන්ව ඕනවට වඩා කරට ගන්නත් බෑ... මේ ආණ්ඩුව උන්ව කරට ගන්නවා වැඩී.. ගිය ආණ්ඩුවෙන් චීනේ කරට ගත්තා වැඩී.. ඕවා ඔක්කොම කරන්නෙ තමන්ගේ පෞද්ගලික වාසි වලට...

ඉන්දියාව තරහා කරන් අපිට වැඩ කරන්නත් බෑ.. උන්ව ඕනවට වඩා කරට ගන්නත් බෑ... මේ ආණ්ඩුව උන්ව කරට ගන්නවා වැඩී.. ගිය ආණ්ඩුවෙන් චීනේ කරට ගත්තා වැඩී.. ඕවා ඔක්කොම කරන්නෙ තමන්ගේ පෞද්ගලික වාසි වලට...

උඹලා අකමැති නම් ඉන්දියන් වාහන ලංකාවට එනවට.මෙන්න හොඳ සොලුශන් ටිකක්,
1. හද්ද පරන වාහන ඒ කියන්න භාවිතයට නුසුදුසු, රටින් පිටුවහල් කරන්න ඔනේ
2. තමුන් විකුනන ජපන් වාහනය, ගන්න කෙනාට සාධාරන ගානකට දේන්න ඕනේ (බොරු මාකට් හදන්නේ නැතුව )
3. තමුන් පාවිච්චි කරන වාහනය හොඳින් පාවිච්චි කරලා , මේන් ටෙයින් රෙකොර්ඩ් එක්ක දෙන්න ඕනෙ ඊලඟ අයිතිකාරයාට
4. බොරු ජිල්මාට් මීටර් කර කැවිලි, ඇඩ්ජෙස්ට් කිරිලි, බොරු ඔප්ශන් හයි කිරිලි නොකරන්න ඔනේ
5. ඊට පස්සෙ තියෙන ආන්ඩුවකට ඉතින් බල කරන්න ඕනේ සෙෆ්ට් රෙටින්ග් 3 උඩ වාහන ගෙන්න කියලා සහ බදු සහන වාහන වලට දෙන්න කියලා
මේවා කරොත් මන් හිතන්නේ මේ ප්රශ්නේ හරියයි ටික කාලේකින්. සේල් කාරයන්ට පුක් ගහ ගන්නත් වෙයි