භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම![]()

භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම![]()

භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම![]()
භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම![]()

ඔය කිවිඩ් වගේ පට්ට මිනි SUV ගෙවල් වල තියන් ඉදල වැඩක් නෑ ඕෆ් රෝඩ් දාන්නම ඕනමෙය ජයරත්න ගරාජ් (මල්ශාලව අනුබද්ධිත)විසින් මුදල් ගෙවා ප්රචාරය කරන ලදී
![]()



පොඩ්ඩක් අවුල් ගියා නේද බොට ( උඹේ ලඩියට කියපු එකක් නෙවේයි, මන් කියුවෙ චැසිය ඇර අනිත් ඔක්කොම මාරු කරපුවා ). ඔය ගෙනාපුවත් එක්ක වෙනරටකට පටවන්න පුලුවන් උය කියලා තියෙන දේවල් කරානම්![]()

ඔය කිවිඩ් වගේ පට්ට මිනි SUV ගෙවල් වල තියන් ඉදල වැඩක් නෑ ඕෆ් රෝඩ් දාන්නම ඕනමෙය ජයරත්න ගරාජ් (මල්ශාලව අනුබද්ධිත)විසින් මුදල් ගෙවා ප්රචාරය කරන ලදී
![]()










ඒවා වෙන දේවල් නෙමෙයි. කරන්න ඕන දැන් ගෙනාපුවා එහෙමම තියද්දි අලුත් ඒවල බදු අඩු කිරීම. වෙන ඕනම රටක කරන්නෙ එහෙමයි. එතකොට පරන ඒවා සහ ඉන්දියන් ජරාවල් ඉවත් වෙනවා. ඔය ඉන්දියන් ජරාවල් ලෝකෙ ගොඩක් රටවල් සලකන්නෙ ධාවනයට නුසුදුසු ඒවා ලෙස![]()
දැන් තියෙන තත්වෙ අනුව මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ට වෙන යන්න ඔප්ෂන් එකක් නැති කරලා. කොහොමත් ගිවිසුම ගැහුවහම හැමෝටම බ්රෑන්ඩ් නිව් කාර් පදින්න පුළුවන්. උබල හැමෝම මේ සද්කාර්යය සඳහා රවීට උදව් කරන්න ඕන කුයිඩ් ඇල්ටෝ තව මාකට් කරලා. එහෙමයි රටක් යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකට දියුණු වෙන්නේ. ජපන් ලඩි වල රිවස් ලයිට් දෙකයි. තනි රිවස් ලයිට් එකේ යුරෝපියන් කාර් පැදතහැකි එතකොට.![]()
සෙෆ්ටි රේටින් 5+ තියෙන ඉන්දියන් වාහන අවොත් ගන්නවද?

Hospital වලට වැඩ වැඩි වෙයි..





ලෝකෙ රටවල් දියුණු වෙනකොට ඇතිවෙන ප්රශ්නෙ තමයි. තමන් ගෙ බඩු වලට demand එක කොහෙන්ද එන්නේ කියලා. එතකොට ඔවුන් කරන්නේ තමන්ගේ අපනයන වලට විශේෂ කලාපයක් ඇති කර ගන්න එක.
උදා:-
2 ලෝක යුද්ද කාලේ ඇමරිකාවේ අපනයන කලාපය යුරෝපය
2 ලෝක යුද්දෙන් පස්සේ ජපානයේ භාණ්ඩ ඇමරිකාවට
දැන් ජර්මනිය යුරෝ කලාපය
චීනය භාණ්ඩ ඇමරිකාවට
ඉන්දියාවත් කරමින් ඉන්නේ ඒකම තමයි. තව ඉස්සරහට මේක තව තව වැඩි වේවි. මොකද ඉන්දියාවේ තාම තියෙන්නේ ඍණ වෙළඳ ශේෂයක්. ඉන්දියාවට ලෝක බලවතෙක් වෙන්න ඔන නම් මේක ධන අගයක් කරගන්න වෙනවා. පහුගිය ඡන්දෙදී ක්රියාත්මක වුනේ ඉන්දියාවේ ඒ න්යයය පත්රය තමයි. මේවා වෙද්දී ලංකාවේ කර්මාන්ත ඇති කිරීමක් ගැන කතා කරන්නේ කොහොමද බන්.
කවුරු හරි හිතනවා නම් මේක අව්ලක් නෑ අපිට මොකෝ කොහෙන් බඩු ආවම කියලා. බලපන් Euro Zone එක දිහා යුරෝපයේ කර්මාන්ත තිබ්බ අනෙක් රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ, Euro Zone එක නිසා බලවත් වෙන්නේ ජර්මනිය විතරයි. ඒක තමයි බ්රිතාන්යයය ඕකෙන් අයින් වුනේ. ඉන්දියාවටත් ඕන මේවගේ තමන්ගේ exports වලට backyard එකක් හදා ගන්න.මේ රට වලට වෙන්නේ අන්තිමට ග්රීසිය වගේ ණය උගුලක හිර වෙන්න තමයි.
අර පට්ට වේසි ජයලලිතයි සක්කිලි දෙමල්ලු සෙට් එකයි ලංකාවට කෙළ කරන්න හැම වෙලේම දත මැදගෙන ඉන්නේ. අපේ සල්ලි වලින් උනුත් කනව නේද කියල හිතෙද්දි පුදුම තරහක් බන් හිතට එන්නේ

ඕවා කියල වැඩක් නැහැ. අපේ උන්ට ඕන එදා රෝල ගහන් ජීවත් වෙන්න. අනාගතයක් වැඩක් නෑ උන්ට. ඉන්දියන් වාහන මාකට් එකෙන් 1/4ක් ලංකාවය කියල මම දැක්ක පත්තරේක කාලෙකට කලින්. ඒවා කිව්වම අපි කාර් සේල් කාරයො ලු. අපිට හිතවත් රටක් නම් කමක් නෑ. අර පට්ට වේසි ජයලලිතයි සක්කිලි දෙමල්ලු සෙට් එකයි ලංකාවට කෙළ කරන්න හැම වෙලේම දත මැදගෙන ඉන්නේ. අපේ සල්ලි වලින් උනුත් කනව නේද කියල හිතෙද්දි පුදුම තරහක් බන් හිතට එන්නේ