KWID වලින්_වරාය පිරෙයි

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම :yes:

    sRogKnR.gif
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම :yes:

    පොඩ්ඩක් අවුල් ගියා නේද බොට ( උඹේ ලඩියට කියපු එකක් නෙවේයි, මන් කියුවෙ චැසිය ඇර අනිත් ඔක්කොම මාරු කරපුවා ). ඔය ගෙනාපුවත් එක්ක වෙනරටකට පටවන්න පුලුවන් උය කියලා තියෙන දේවල් කරානම් :nerd:
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    ඔය කිවිඩ් වගේ පට්ට මිනි SUV ගෙවල් වල තියන් ඉදල වැඩක් නෑ ඕෆ් රෝඩ් දාන්නම ඕන:lol::lol:මෙය ජයරත්න ගරාජ් (මල්ශාලව අනුබද්ධිත)විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී:lol::lol:

    :lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොඩ්ඩක් අවුල් ගියා නේද බොට ( උඹේ ලඩියට කියපු එකක් නෙවේයි, මන් කියුවෙ චැසිය ඇර අනිත් ඔක්කොම මාරු කරපුවා ). ඔය ගෙනාපුවත් එක්ක වෙනරටකට පටවන්න පුලුවන් උය කියලා තියෙන දේවල් කරානම් :nerd:

    ඒවා වෙන දේවල් නෙමෙයි. කරන්න ඕන දැන් ගෙනාපුවා එහෙමම තියද්දි අලුත් ඒවල බදු අඩු කිරීම. වෙන ඕනම රටක කරන්නෙ එහෙමයි. එතකොට පරන ඒවා සහ ඉන්දියන් ජරාවල් ඉවත් වෙනවා. ඔය ඉන්දියන් ජරාවල් ලෝකෙ ගොඩක් රටවල් සලකන්නෙ ධාවනයට නුසුදුසු ඒවා ලෙස :)
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඔය කිවිඩ් වගේ පට්ට මිනි SUV ගෙවල් වල තියන් ඉදල වැඩක් නෑ ඕෆ් රෝඩ් දාන්නම ඕන:lol::lol:මෙය ජයරත්න ගරාජ් (මල්ශාලව අනුබද්ධිත)විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් තියෙන තත්වෙ අනුව මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ට වෙන යන්න ඔප්ෂන් එකක් නැති කරලා. කොහොමත් ගිවිසුම ගැහුවහම හැමෝටම බ්‍රෑන්ඩ් නිව් කාර් පදින්න පුළුවන්. උබල හැමෝම මේ සද්කාර්‍යය සඳහා රවීට උදව් කරන්න ඕන කුයිඩ් ඇල්ටෝ තව මාකට් කරලා. එහෙමයි රටක් යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකට දියුණු වෙන්නේ. ජපන් ලඩි වල රිවස් ලයිට් දෙකයි. තනි රිවස් ලයිට් එකේ යුරෝපියන් කාර් පැදතහැකි එතකොට. :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ඒවා වෙන දේවල් නෙමෙයි. කරන්න ඕන දැන් ගෙනාපුවා එහෙමම තියද්දි අලුත් ඒවල බදු අඩු කිරීම. වෙන ඕනම රටක කරන්නෙ එහෙමයි. එතකොට පරන ඒවා සහ ඉන්දියන් ජරාවල් ඉවත් වෙනවා. ඔය ඉන්දියන් ජරාවල් ලෝකෙ ගොඩක් රටවල් සලකන්නෙ ධාවනයට නුසුදුසු ඒවා ලෙස :)

    ජපන් විට්ස්, වැගන් ආර්, හස්ට්ලර් වගේ පොඩි වාහන ගනන් අඩු, තවත් ඒවා හදුන්වලා දේන්න ඔනේ, එතකොට පුලුවන් අනිත් ඒවා නොගෙන ඉන්න
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    දැන් තියෙන තත්වෙ අනුව මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ට වෙන යන්න ඔප්ෂන් එකක් නැති කරලා. කොහොමත් ගිවිසුම ගැහුවහම හැමෝටම බ්‍රෑන්ඩ් නිව් කාර් පදින්න පුළුවන්. උබල හැමෝම මේ සද්කාර්‍යය සඳහා රවීට උදව් කරන්න ඕන කුයිඩ් ඇල්ටෝ තව මාකට් කරලා. එහෙමයි රටක් යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකට දියුණු වෙන්නේ. ජපන් ලඩි වල රිවස් ලයිට් දෙකයි. තනි රිවස් ලයිට් එකේ යුරෝපියන් කාර් පැදතහැකි එතකොට. :)

    සෙෆ්ටි රේටින් 5+ තියෙන ඉන්දියන් වාහන අවොත් ගන්නවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632

    Yes, Maruti Baleno EU version eka wage ekak e option ma thyna Japan ekakata wada adu gaanata aawoth aniwa gannawa :yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇබැර්තු ඇත.

    හදිසි අවශ්‍යතාවයක් සේ සලකා පළමු අදියරේදී පෙට්ටි 1540ක් නිපදවීමට වඩු කාර්මිකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනේ.
    පළපුරුද්ද අනවශ්‍යයි.
    ඉහල වැටුප්

    විමසන්න
    ජයරත්න ප්ලෝරිස්ට්ස්​
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    ලෝකෙ රටවල් දියුණු වෙනකොට ඇතිවෙන ප්‍රශ්නෙ තමයි. තමන් ගෙ බඩු වලට demand එක කොහෙන්ද එන්නේ කියලා. එතකොට ඔවුන් කරන්නේ තමන්ගේ අපනයන වලට විශේෂ කලාපයක් ඇති කර ගන්න එක.
    උදා:-
    2 ලෝක යුද්ද කාලේ ඇමරිකාවේ අපනයන කලාපය යුරෝපය
    2 ලෝක යුද්දෙන් පස්සේ ජපානයේ භාණ්ඩ ඇමරිකාවට
    දැන් ජර්මනිය යුරෝ කලාපය
    චීනය භාණ්ඩ ඇමරිකාවට

    ඉන්දියාවත් කරමින් ඉන්නේ ඒකම තමයි. තව ඉස්සරහට මේක තව තව වැඩි වේවි. මොකද ඉන්දියාවේ තාම තියෙන්නේ ඍණ වෙළඳ ශේෂයක්. ඉන්දියාවට ලෝක බලවතෙක් වෙන්න ඔන නම් මේක ධන අගයක් කරගන්න වෙනවා. පහුගිය ඡන්දෙදී ක්‍රියාත්මක වුනේ ඉන්දියාවේ ඒ න්‍යයය පත්‍රය තමයි. මේවා වෙද්දී ලංකාවේ කර්මාන්ත ඇති කිරීමක් ගැන කතා කරන්නේ කොහොමද බන්.

    කවුරු හරි හිතනවා නම් මේක අව්ලක් නෑ අපිට මොකෝ කොහෙන් බඩු ආවම කියලා. බලපන් Euro Zone එක දිහා යුරෝපයේ කර්මාන්ත තිබ්බ අනෙක් රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ, Euro Zone එක නිසා බලවත් වෙන්නේ ජර්මනිය විතරයි. ඒක තමයි බ්‍රිතාන්‍යයය ඕකෙන් අයින් වුනේ. ඉන්දියාවටත් ඕන මේවගේ තමන්ගේ exports වලට backyard එකක් හදා ගන්න.මේ රට වලට වෙන්නේ අන්තිමට ග්‍රීසිය වගේ ණය උගුලක හිර වෙන්න තමයි.
     
    ඕවා කියල වැඩක් නැහැ. අපේ උන්ට ඕන එදා රෝල ගහන් ජීවත් වෙන්න. අනාගතයක් වැඩක් නෑ උන්ට. ඉන්දියන් වාහන මාකට් එකෙන් 1/4ක් ලංකාවය කියල මම දැක්ක පත්තරේක කාලෙකට කලින්. ඒවා කිව්වම අපි කාර් සේල් කාරයො ලු. අපිට හිතවත් රටක් නම් කමක් නෑ. අර පට්ට වේසි ජයලලිතයි සක්කිලි දෙමල්ලු සෙට් එකයි ලංකාවට කෙළ කරන්න හැම වෙලේම දත මැදගෙන ඉන්නේ. අපේ සල්ලි වලින් උනුත් කනව නේද කියල හිතෙද්දි පුදුම තරහක් බන් හිතට එන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    අර පට්ට වේසි ජයලලිතයි සක්කිලි දෙමල්ලු සෙට් එකයි ලංකාවට කෙළ කරන්න හැම වෙලේම දත මැදගෙන ඉන්නේ. අපේ සල්ලි වලින් උනුත් කනව නේද කියල හිතෙද්දි පුදුම තරහක් බන් හිතට එන්නේ

    ජාත්‍යාලෙන් හිතනවානම් ඉතිං ගන්න ඕන මයික්‍රෝ වාහන
    :)
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    ඕවා කියල වැඩක් නැහැ. අපේ උන්ට ඕන එදා රෝල ගහන් ජීවත් වෙන්න. අනාගතයක් වැඩක් නෑ උන්ට. ඉන්දියන් වාහන මාකට් එකෙන් 1/4ක් ලංකාවය කියල මම දැක්ක පත්තරේක කාලෙකට කලින්. ඒවා කිව්වම අපි කාර් සේල් කාරයො ලු. අපිට හිතවත් රටක් නම් කමක් නෑ. අර පට්ට වේසි ජයලලිතයි සක්කිලි දෙමල්ලු සෙට් එකයි ලංකාවට කෙළ කරන්න හැම වෙලේම දත මැදගෙන ඉන්නේ. අපේ සල්ලි වලින් උනුත් කනව නේද කියල හිතෙද්දි පුදුම තරහක් බන් හිතට එන්නේ

    සිරාවට ලංකාවේ ආර්ථිකයේ අනාගතය තමයි මේ වෙන්දේසි වෙන්නේ. යුද්ධ ඉවර වෙච්ච හැටියේ අපිට මාර චාන්ස් එකක් තිබ්බා දියුණු වෙන්න. රටේ අවාසනාව තමයි ඒකත් ඔහේ අපතේ ගියා. දැන් ලංකාවට එන කර්මාන්තයක් නෑ. දැන් ලෝකෙට ණය වෙලා ඉන්දියාවට දණ ගහපිය.

    තම රට දේවල් පිටරට පටවා රට කාසිය මෙහෙ ඈදා
    කන්ට අදින්ටා පිටරටින් එන තුරු මුහුදට දත නියවන්නා
    පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්