mchn delivery ekata honda lady doctor kenek recommend karahallako(colombo/gampaha/Negombo pvt hospitals)..
A-Z babawa eliyata gannakam wagakeemen weda karana kenek..
A-Z babawa eliyata gannakam wagakeemen weda karana kenek..
Machan ,podi prasnayak ........ Ai uba lady doc kenek ma hoyannay ???
eththatama wife aulen inne mchn male kenek gawata yanna..ekai.
mokada kiyana eka ubala hodata dannawa ethine bn.
eya akka kenekgen ahala karana tests ehema..dan ekata baye inne
අනියත බියකින් පෙලෙන හැඩයි.
ne mchn..eththama kathawa e akka kiyala eyage hubby inna thena eyage nipples dekath doctor check kara kiyala...
man pili ganwa babata aadare hinda apita karanna beri deyak ne kiyala. eth mchn eka ekkena jeewithe diha balana vidiha wenasne mchn. normal delivery ekedinam kohomath e dewal open mind hithanna purudu wenna ona mchn.
eth awasthawak thiyenan lady doctor kenkma channel karaganna puluwannam tikak hari me dewal walata huru wenna puluwan mchn...den api dennama aulen inne.
මචං මං මේ දේවල් ගැන විවාද කරන්න යන්නේ නේ..ඒ දේවල් ලෝක ස්වභාවය. අපි දෙන්න දෙන්නට ගොඩාක් ආදරේ කරනවා.ඒ හින්ද අපි දෙන්නට මේ දේවල් වලට මනස හදාගන්න එකපාරට බෑ මචං.. අනික ලෙඩක් දුකක් වගේ දේකදිනම් මෙහෙම දෙයක් විද දරාගන්න පුළුවන්. දොස්තර කෙනෙක්ට අපි දෙන්නා එක රෝගියෙක් විතරයි. එතනින් එහාට දෙයක් නෑ.. ඒත් අපි දෙන්නම ආපහු අපේ දරු පැටියත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕනනේ මචන් . එතැනදී මේ දේවල් මානසිකව බලපාන්න පුළුවන්. අනික පලවෙනි පාරට මෙහෙම ටෙස්ට් කරපුවම ඇත්තටම අව්ල් යන එක සාදාරනයි. මහත්තයා ට විතරක් පෙන්නපු දේවල් තව කෙනෙක්ට කොහොමද එකපාරටම පෙන්නන්න කිව්වම පෙන්නන්නේ මචං. එකට අම්මගෙයි තාත්තගෙයි මනස හදල ඉන්න ඕන නැද්ද අඩුම තරමින්. මොකද අපි බටහිර විදිහට හැදුන අය නෙවෙයිනේ මචං.
මචං අඩුම තරමින් අපේ මයින්ඩ් එක හදාගන්න ක්‍රමයක් හරි කියනවද
ගොඩක් මැරි කරපු අය පලවෙනි පාර මේ අත්දැකීමට මූණ දීල ඇති.
අපිටත් මේ දේවල් වලට අපේ මයින්ඩ් එක හදාගන්න ඕන මචන් . please
මිත්‍රයා හැම ඉන්ස්පෙක්ෂන් එකේම අරමුනක් තියනවා.නිකං කරන්නැ. හැම එකකින්ම අරමුන අම්මවයි දරුවවයි පරිස්සමින් තියාගෙන වැඩේ කරන එක. පලමු ලමයා උනාම අම්මලා බය වෙනවා. තාත්තා ඒ වෙලාවට විවෘත මනසින් දුර දැකලා වැඩ කරන්න ඔනා.
මේක ඔයාලාගේ කැමැත්ත.
ඒකට 100%ක් ඔයාලට අයිතිය තියනවා.
එකට කිසිදු බලපැමක්කරන්නට කැමති නැ.
නමුත් ඔයා අම්මටයි දරුවටයි කරන්න පුලුවන් ලොකුම දේ තමයි, ස්ත්‍රි පුරුෂ භාවය පසෙකලා අත්දැකිම් ඇති හොදම ඩොක්ටර්ව හොයන එක.
Dr. Ajith Rajapaksha
ඩිලිවරි එකේදී නම් කාට උනත් වෙන්නේ එකම දේ..සිසේරියන් උනත් නොර්මල් උනත් දෙකම එකයි...අනික බං doctor විතරක් නෙවි delivery එකේදී ඉන්නේ..ගැනු පිරිමි assistant ලා වටේට ඉන්නවා...VOG ගේ ක්ලිනික් scan එකේදී බඩ විතරයි බලන්නේ...