Land Rover Discovery4

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    මචන්ලා මට පොඩි විස්තරයක් ඕන, මට මේ වාහනේ පර්මිට් එක්ක හෝ නැතුව ගන්නවනම් කීයක් වෙයිද? (ලාබ ක්රමය මොකද්ද?) කොහෙන්ද ගන්න තියෙන්නේ? 2012 එක ගන්න පුළුවන්ද? තෙල් කෙරැවාව කොහොමද? කියලා කියනවද? වාහ:yes::yes: Land Lover Discovery 4hse

    09-All_PV_L319_13MY_EXT-850x425
     

    aruna47

    Well-known member
  • danne neti nisa bn ehuwe? ubalat ane ammee :P:P:P anyway thankz machn.....

    උබට වාහනේ දැක්කම හිතෙන්නේ නැද්ද. diesel කරනවද නැද්ද කියලා.. වාහනේ අරගත්තට පස්සේ දුන් අල්ලපන්. පදින්න එපා :rofl::rofl::rofl::rofl::rofl::P:P:P
     

    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    ගන්න මිලියන 22 වියදන් කලෑකි...
    ඩීසල් ගහගන්න තමයි අමාරු...
    මේකට කොහෙන්ද හිනාවෙන්න ඕනා...
    පුxx නෙවේ නේද?
     

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    උබට වාහනේ දැක්කම හිතෙන්නේ නැද්ද. diesel කරනවද නැද්ද කියලා.. වාහනේ අරගත්තට පස්සේ දුන් අල්ලපන්. පදින්න එපා :rofl::rofl::rofl::rofl::rofl::P:P:P
    hehe ehema thama karanna wenne, machn montero eke kochhara karanwada bn.....2012 eka, tawa dannawa nam land cruiser eket kiyahn
     

    aruna47

    Well-known member
  • ගන්න මිලියන 22 වියදන් කලෑකි...
    ඩීසල් ගහගන්න තමයි අමාරු...
    මේකට කොහෙන්ද හිනාවෙන්න ඕනා...
    පුxx නෙවේ නේද?


    මිලියන 22 වියදම් කරන්න පුළුවන් නම් diesel ගහන කෙනාට එක ගානක් නෙමේ :yes::yes:
     

    aruna47

    Well-known member
  • hehe ehema thama karanna wenne, machn montero eke kochhara karanwada bn.....2012 eka, tawa dannawa nam land cruiser eket kiyahn


    montero එක ගැන නම් දන්නේ නැහැ. හැබැයි land cruiser prado 150,200 ඉතින් diesel නම් 7,8 තමයි 200 එක නම් 5,6 වැඩිම :yes::yes: