LandRover freelander එක ගන්න හොදයිද.?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    LandRover freelander එක ගන්න හොදයිද.?

    මගෙ යාලුවෙක් ගන්න යනවා අද හෙටම ඉක්මන් වෙබ් සයිට් එකෙන් බලලා..දන්න අය කියන්න හොද නරක..පොරට වැදගත් වෙයි.

    ඒක 1999 අවුරුද්ද. ඩීසල් 4x4. 2000cc වාහනයක්
     
    • Like
    Reactions: Ithika mithika

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පරණ වැඩි නැද්ද බන් , parts හොයන්න අමාරු ඇති
     

    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    Hariyatama danne na. parana eka engine awul wagayak thiyanawalu. Samahara un aluth engine thiyala duwanne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    යහමින් සල්ලි තියෙනවා නම් ගන්න කියපන්. ලක්ශ 26 කට ගත්තු එකෙක් ලක්ශ 9 ක් වියදම් කරලාත් ගොඩ දාගන්න බැරුව ආපහු 23 ට වික්කා. කඩවත garage මිනිහා හොඳ ගණන් කඩන්නේ...