Lankahost එකේ අදුරන පොරක් නැද්ද, උදවු,

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    ඊයේ අද ලංකා හොස්ට් වැඩ නෑ. පොන් උස්සන්නෙත් නෑ. ක්ලයන්ට් ගේ සයිට් එක ඒකේ තියෙන්නේ. ඒකෙම තැනකට මාරු කරන්න ඔ්නා.. කලින් ඩිවලොපර් එකවුන්ට් එක දෙන්නේ නෑ කරගන්න. උ මාරු කරලා දෙන්නෙත් නෑ. FTP දුන්නෙ. පාත් එක වැරදියට දාලා.

    1699176903781.png

    මම කථා කලාම කියනවා බලන්නම්ලු ටිකට් දාලා. මගුල ටිකට් දාන්න දෙයක්යැ ඔ්ක. පැනල් එකට ලොග් වෙලා බලන්න පුලුවන්නි.
    එක්කෝ ඩවුන් කරලා එවපන්කෝ.
    උ දැන් වෙන වැඩලු කරන්නේ වෙබ් කරන්නෑලු.
    එහෙමයි කියලා තමන්ගේ service ගත්ත මිනිස්සු අතරමං කරන එක හොද නෑ.
    ලංකා හොස්ට් එකට වත් කථා කරලා backup එක උන්ගෙම අනිත් හොස්ට් එකට දාගන්න ඔනා.
    ඩොමේන් එක පොයිට් වෙලා තියෙන්නේ දැන්.

    hotline ekak wath weda karanne ne.
    puduam keliyak appa. client magen ahanawa dawas dekak site weda ne ikmanin maru karanan berida kiyala. hethu pehedili kala. eth mata upset wede une nethi nisa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,714
    113
    38
    මම හොස්ට් එකක් කරනවා ඔහොම නම් කරලා ම නැහැ කිසි කෙනක් ට අදාළ ද නැද්ද බලන්නේ නැහැ ඕනෑම දෙයක් කරලා දෙනවා ඕනේ කෙනක් ට
     
    • Like
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    මම හොස්ට් එකක් කරනවා ඔහොම නම් කරලා ම නැහැ කිසි කෙනක් ට අදාළ ද නැද්ද බලන්නේ නැහැ ඕනෑම දෙයක් කරලා දෙනවා ඕනේ කෙනක් ට
    මගෙත් තියනවා බං. මාත් කරලා නෑ ඔහොම.
    ලංකා හොස්ට් නම් අන්තිමයි. සෙනසුරාදා ඉරිදා කොල් එකක් වත් උස්සන්නෑ. විඩලොපර් කුජිතයි. උ මෙලෝ හසරක් දන්නැති උලමෙක්.
     
    • Like
    Reactions: Nadun26

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,001
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයේ අද ලංකා හොස්ට් වැඩ නෑ. පොන් උස්සන්නෙත් නෑ. ක්ලයන්ට් ගේ සයිට් එක ඒකේ තියෙන්නේ. ඒකෙම තැනකට මාරු කරන්න ඔ්නා.. කලින් ඩිවලොපර් එකවුන්ට් එක දෙන්නේ නෑ කරගන්න. උ මාරු කරලා දෙන්නෙත් නෑ. FTP දුන්නෙ. පාත් එක වැරදියට දාලා.

    View attachment 218354

    මම කථා කලාම කියනවා බලන්නම්ලු ටිකට් දාලා. මගුල ටිකට් දාන්න දෙයක්යැ ඔ්ක. පැනල් එකට ලොග් වෙලා බලන්න පුලුවන්නි.
    එක්කෝ ඩවුන් කරලා එවපන්කෝ.
    උ දැන් වෙන වැඩලු කරන්නේ වෙබ් කරන්නෑලු.
    එහෙමයි කියලා තමන්ගේ service ගත්ත මිනිස්සු අතරමං කරන එක හොද නෑ.
    ලංකා හොස්ට් එකට වත් කථා කරලා backup එක උන්ගෙම අනිත් හොස්ට් එකට දාගන්න ඔනා.
    ඩොමේන් එක පොයිට් වෙලා තියෙන්නේ දැන්.

    hotline ekak wath weda karanne ne.
    puduam keliyak appa. client magen ahanawa dawas dekak site weda ne ikmanin maru karanan berida kiyala. hethu pehedili kala. eth mata upset wede une nethi nisa.

    oka @Nadun26 ge ban pm ekak dala ahapan
     
    • Haha
    Reactions: Amith0424

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    ලංකාවෙ අඩු කුලෙ හොස්ටින්ග් ගන්න එපා බන්. හොදයි කියන්න පුලුවන් එකක් නෑ .ඔක්කොම ජරාව
     
    • Like
    Reactions: kasun_kbp

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    peek ekage aulk ne bn. ganan wedi. e unata aulak ne
    hodai kiyanna puluwan ekama hosting service eka @sajith.xp.pk ge peek hosting.
    ඕවත් ගූ බන්. අඩු කුලෙ හොස්ටින් තමා ලංකාවෙ කලු කැතයොන්ගෙ . ගන්නවා නම් හරි එකක් ගන්න ඕන A2 / Siteground වගෙ
     
    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    ඕවත් ගූ බන්. අඩු කුලෙ හොස්ටින් තමා ලංකාවෙ කලු කැතයොන්ගෙ . ගන්නවා නම් හරි එකක් ගන්න ඕන A2 / Siteground වගෙ
    danata nam kisi aulak ne, peek aragenath thiyanawa.
    godaddy, namecheap, wuntabo, digitalocean, A2, siteground, oye hema ekama use karala thiyanawa. client budget anuwa eyani kokada ganne kiyala thiranaya karanne. ethanin ehata apita mokuth kiyanan be.
     
    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    සවිස් බැක්කප් ගන් නැද්ද ඔයා ?
    එක්කො රෙපොසිටරියක් .
    කලින් ඩිවලොප් කරපු එකාගෙන් අහන්න ඔ්න ප්‍රශ්ණයක්. කලින් එකා වෙන සබ්ජෙක්ට් එකක් කරන නිසයි මට වැඩේ ආවේ..

    මට දුන්නේ FTP විතරයි. ඒකත් වැඩ නෑ. lankahost Hotline thiya kisi number ekak answer karanneth ne.

    mata backup ekak ganan beruwa man inne. man karapuwage nam backup mata oni ekak karatheki. wena ekek karapu ekakni. e nisai aula.
     
    • Sad
    Reactions: Don GasCan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    දුටු තැන පයින් ගහන්න ඕනි එකකින් හොස්ටින් ගත්ත උබට පෝල්ලකින් ගහන්න ඕනි