Lankahost එකේ අදුරන පොරක් නැද්ද, උදවු,

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    කලින් ඩිවලොප් කරපු එකාගෙන් අහන්න ඔ්න ප්‍රශ්ණයක්. කලින් එකා වෙන සබ්ජෙක්ට් එකක් කරන නිසයි මට වැඩේ ආවේ..

    මට දුන්නේ FTP විතරයි. ඒකත් වැඩ නෑ. lankahost Hotline thiya kisi number ekak answer karanneth ne.

    mata backup ekak ganan beruwa man inne. man karapuwage nam backup mata oni ekak karatheki. wena ekek karapu ekakni. e nisai aula.
    කස්ටම සපෝට් දෙයියා තමා. පස්සේ බැකප්න් ගහන්න දැන් වත්. ලංකාවේ හොස්ටින් නම් අඹ සරණ තමා
     
    • Like
    Reactions: Tharidulocalseo

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,072
    113
    lankawe web designers la okkotama wadaa chora..
    fiverr eke wada tikak hambunama parana local client la eka paara atha arala daanawa.. eeta passe wene ekek client ge wade karala denawatath irisiyai, uta karanna bari wenna puluwan tharam prashna athi karanawaa..
    wade karanneth naha wena ekekta karala denna denneth naha..

    oya issella site eka karala umba wate yanawana ekage namai, fb link ekai methana dapan.. ethakota winadi 5 okkoma back up gahala dei umbata :lol:
     
    • Like
    Reactions: Tharidulocalseo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    okkoma eka wage names ne ban thapaluna
    එකනේ බන් මු මට P.M ගහලා අහනවා මම ද කියලා ? නම පටලාගෙන මට Calls 3-4 අනිවාර්යෙන් සතියට එනවා ඔය ලංකා හොස්ට් එකේ Customers ලගේ උන් Hosting ගත්ත තැන වත් දන්නේ නැහැ මම තමා Name Servers බලලා උන් අරන් තියෙන තැන හොයලා දෙන්නේ ඔය ගන්න සමහරු කියනවා Renew Date එක පැනල දවසයි සයිට් එක මැකුවා කියලා , තව සමහරු කියනවා Renew එක කරලා දවසක් වෙනවා තාම Active නැහැ කියලා. මට ඕක ඇනයක් බන් මම ඕක නිසයි Pvt Ltd ගන්නකොට අළුත් නමකින් ගත්තේ. උන් ගු වැඩක් කොලොත් අපි......
     
    • Like
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    lankawe web designers la okkotama wadaa chora..
    fiverr eke wada tikak hambunama parana local client la eka paara atha arala daanawa.. eeta passe wene ekek client ge wade karala denawatath irisiyai, uta karanna bari wenna puluwan tharam prashna athi karanawaa..
    wade karanneth naha wena ekekta karala denna denneth naha..

    oya issella site eka karala umba wate yanawana ekage namai, fb link ekai methana dapan.. ethakota winadi 5 okkoma back up gahala dei umbata :lol:
    uge contact details witharai ban thiyenne.

    anith mokuth ne

    එකනේ බන් මු මට P.M ගහලා අහනවා මම ද කියලා ? නම පටලාගෙන මට Calls 3-4 අනිවාර්යෙන් සතියට එනවා ඔය ලංකා හොස්ට් එකේ Customers ලගේ උන් Hosting ගත්ත තැන වත් දන්නේ නැහැ මම තමා Name Servers බලලා උන් අරන් තියෙන තැන හොයලා දෙන්නේ ඔය ගන්න සමහරු කියනවා Renew Date එක පැනල දවසයි සයිට් එක මැකුවා කියලා , තව සමහරු කියනවා Renew එක කරලා දවසක් වෙනවා තාම Active නැහැ කියලා. මට ඕක ඇනයක් බන් මම ඕක නිසයි Pvt Ltd ගන්නකොට අළුත් නමකින් ගත්තේ. උන් ගු වැඩක් කොලොත් අපි අහු වෙනවා.
    sira kathawa. sorry ban. man dannawaye. aruni kiwe uba owner kiyala.
    man eth beluwa mu awith comment karala giya help nokale ai kiyala
    ------ Post added on Nov 5, 2023 at 6:41 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,998
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එකනේ බන් මු මට P.M ගහලා අහනවා මම ද කියලා ? නම පටලාගෙන මට Calls 3-4 අනිවාර්යෙන් සතියට එනවා ඔය ලංකා හොස්ට් එකේ Customers ලගේ උන් Hosting ගත්ත තැන වත් දන්නේ නැහැ මම තමා Name Servers බලලා උන් අරන් තියෙන තැන හොයලා දෙන්නේ ඔය ගන්න සමහරු කියනවා Renew Date එක පැනල දවසයි සයිට් එක මැකුවා කියලා , තව සමහරු කියනවා Renew එක කරලා දවසක් වෙනවා තාම Active නැහැ කියලා. මට ඕක ඇනයක් බන් මම ඕක නිසයි Pvt Ltd ගන්නකොට අළුත් නමකින් ගත්තේ. උන් ගු වැඩක් කොලොත් අපි......

    ela ela uba ganin unge serama customers la
     
    • Like
    Reactions: Nadun26