Lankawa Going Down Kollane ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,881
    13,863
    113
    City of dreams එකෙ 2BR දැන් කෝටි 9 ගන්න පුලුවන්.. ලපය හොදටම කරයි ඉස්සරහට
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,551
    24,520
    113
    City of dreams එකෙ 2BR දැන් කෝටි 9 ගන්න පුලුවන්.. ලපය හොදටම කරයි ඉස්සරහට
    Apartment නන් කොහොමත් Bubble එකක් තිබුනෙ. ඕවා කොහොමත් බහිනව.
    Apartment එකක් එහා පැත්තෙම බිම ඉඩමක තියෙන ගේකට වඩා ගනන් Apartment එකේ තට්ටු ගෙයක් :lol:
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,793
    2,248
    113
    Business sahenna down wela, minissu thamange business, land wikunanna dala.. monada ban wenne ..


    Mona hari cn ekak yatin wath yanawada? Hithawath malimawo apiwa danuwath karanna .please
    මෙන් ටවුන් වල රෙන්ට් එකට බිස්නස් කරපු උන් දැන් out of the city ශොප්ස් දාලා මෙන් ටවුන් වල කඩ අයින් කරන් යනවා.
    අපේ බ්‍රොකර් කෙනෙක් ඉන්නවා. පොරට වැඩියෙම එන්නේ 10ට අඩුවෙන් කඩ කාමර හොයන්න.

    තව අපි දන්නම මුස්ලිම් සෙට් එකක්ම දඩ කැවා ටැක්ස් වංගු ගහලා. කෝටි ගනන් වලින් දඩ ගෙවලා බෙරුනේ.

    ෆ්බි එකෙ එහෙම architectural design වලට හදපු ගෙවල් එහෙමත් දැන් ටික ටික අඩු වෙනවා. මං එක ඇඩ් එකක් නොටිස් කරන් හිටියා. 450කට දැම්මේ. දැන් 280ට අඩු වෙලා. දෙසැම්බර් 31ට කලින් විකුණන්න ඔනිලු අයිති කාරයා රට යන නිසා.

    කොහොම නමුත් අරගල,කොරොනා කාලෙට වඩා දැන් බඩු ගනන්. මාසෙට දෙකට ප්‍රයිසස් මාර විදියට වැඩි වෙනවා. වෙනදා පන් හයදාහෙන් පොලේ ගිහින් ගෙන එවා දැන් දහයකටවත් ගෙන්න බැ. 😐
     
    • Sad
    Reactions: ruwper

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,968
    36,271
    113
    අඩෝ බං උඹලා හෙනම ස්ට්‍රෙස් එකක ඉන්නවා වගේ පේනවා බං
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,877
    18,140
    113
    Auckland
    පිස්සුද බැරිස්ටා වල Wendy's ඵකේ ඵහෙම බලපංකෝ ඉන්න සෙනඟ..ඔක්කොම rich පොෂ් පීපල්ස්..ඵහෙම වෙනවනම් ඵයාලා ලංකාවේ ඉඳියිද..

    More people in fast food/junk food places indicates a recession. Because these types of spending is a coping mechanism for low socio economic demographics.

    Quick escape from the reality gives instant temporary satisfaction

    I know guys who make 30000-50000 doing normal jobs and if they go out and have to spend 10000 for drinks and food per night alone half the month is fucked and probably have to survive by getting fed by their parents. I'm talking about guys in their 30s

    It's a fucking tragic situation hutto
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    228
    190
    43
    පානදුරේ සුපර් ෆැශන් කියල කඩයක් තියෙනව, ඒකෙ මචන් මේ දවස්වල සේල් දාල, මචන් පෝලිමේ පැය දෙක තුන ඉන්නවලු මිනිස්සු බඩු ගන්න (search on tiktok or fb) , හුඟක් බිල් 15,000+. ඉතින් බන් මිනිස්සු ලඟ සල්ලි නෑ කියන්නමත් බෑ, බිස්නස් නෑ කියන්නත් බෑ. මේ එක ශොප් එකක්, තව මීගමුවෙ තිලක්මා එක, මචන් කොයි වෙලේ බැලුවත් පාකින් ෆුල්...අනිත් එක මේ දවස්වල CCC එකේ ස්පා සිලෝන් උන්ගෙ සේල් එකක් යනව, ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ.

    තියෙන එකාට අතිවෙන්න තියෙනව, නැති එකාට හැමදාම නෑ. ඕක ඉතින් අපි වගේ රටවල සර්ව කාලීන නියතයක්නෙ බන්.
    Meanwhile advertisments going on here
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,373
    79,975
    113
    පානදුරේ සුපර් ෆැශන් කියල කඩයක් තියෙනව, ඒකෙ මචන් මේ දවස්වල සේල් දාල, මචන් පෝලිමේ පැය දෙක තුන ඉන්නවලු මිනිස්සු බඩු ගන්න (search on tiktok or fb) , හුඟක් බිල් 15,000+. ඉතින් බන් මිනිස්සු ලඟ සල්ලි නෑ කියන්නමත් බෑ, බිස්නස් නෑ කියන්නත් බෑ. මේ එක ශොප් එකක්, තව මීගමුවෙ තිලක්මා එක, මචන් කොයි වෙලේ බැලුවත් පාකින් ෆුල්...අනිත් එක මේ දවස්වල CCC එකේ ස්පා සිලෝන් උන්ගෙ සේල් එකක් යනව, ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ.

    තියෙන එකාට අතිවෙන්න තියෙනව, නැති එකාට හැමදාම නෑ. ඕක ඉතින් අපි වගේ රටවල සර්ව කාලීන නියතයක්නෙ බන්.
    සීසනල් බිස්නස් බන්, නත්තලට තව මාසයයි, අලුත් අවුරුද්දට තව මාසයයි, කට්ටිය බඩු ගන්නවා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,696
    12,275
    113
    අපේ බිස්නස් සෙක්ටර් එක formal විදිහට නෙමේ දශක ගානක් run උනේ. Business model එකම හැදිල තියෙන්නෙ tax ගෙවන්න ඕනෙ නෑ කියල හිතන්. Pricing කරන්නෙ ත් එහෙම.

    දැන් අලුතෙන් එන නීති එක්ක business එක්ක run කරන්න වෙන්නෙ formal විදිහට. එහෙම නැති උනොත් දඩ ගෙවන්නයි හිරේ යන්නයි වෙන්නෙ.

    Formal structure එකකට කවද හරි යන්න ඕනෙ කියල දැන ඒකට ready වෙලා business model develop කරපු business වලට තාවකාලිකව පොඩ්ඩක් වැදුනත් අල්ලන් ඉන්න පුලුවන්.

    මෙතන වෙන්නෙ රටේ direct tax income එක ඉක්මනට වැඩි කරගන්න ඕනෙ කීප ගුනයකින්. එතකොට වක්‍ර ටැක්ස් අයින් කරන්න පුලුවන්. කොහොමත් ලොකු Para tarrif කීපයක් ම ලබන අවුරුද්ද අයින් කරනව (tile , aluminum , steel වගේ ලොකු ටිකක්)

    එහෙම ඉක්මනට ඕක උනොත් එකටම VAT එක ටික අඩු කරල සහනයක් දෙන්න පුලුවන්.

    හැබැයි කරන දෙයක් අවුරුදු දෙකක් යද්දි කරල ඔය level එකට ගේන්න ඕනෙ ඊලග චන්දෙට කලින්. නැත්තම් මාලිමාවක් නෑ. ඔය එක එක පනත් සම්මත කරන් එන්නෙ එන presure එකට මූන දෙන්න්. ඒකයි මෙච්චර aggressive විදිහට tax පස්සෙ cash business පස්සෙ පන්නන්නෙ.