Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා...

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0

මචන්ලා,
Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා කවුද ඉන්නේ?
ගනන් කොහොමද normally. Singapore ගිහින් කරන එක මෙහේ කරනවට වඩා හොදද? එහෙන් කරනවා නම් කීයක් විතර යාවීද? මේ ගෙන දන්න කවුරු හරි එලකිරියේ ඉන්නවා නම් මට ඉක්මනට උදවු කරන්න. :yes::yes::yes:
 
rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    මම දන්න තරමින් Colombo General Hospital හොදයි .... Dr.Dulip perera & Dr.Benaragama තමා වැඩ් ඩො ... ශාරීරයේ එක එක තැන වලට වෙන වෙනම doctors la innawa .... :yes::yes::yes::yes:
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    මම දන්න තරමින් Colombo General Hospital හොදයි .... Dr.Dulip perera & Dr.Benaragama තමා වැඩ් ඩො ... ශාරීරයේ එක එක තැන වලට වෙන වෙනම doctors la innawa .... :yes::yes::yes::yes:

    Thanks machan...rhinoplasty walta ganan kohomada kiyala dannawada? :)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Thanks machan...rhinoplasty walta ganan kohomada kiyala dannawada? :)

    සල්ලි යන්නේ නෑ Friday මම හිතන්නේ Clinic එක ...උදේම ගිහින් පෙන්වන්න දිනයක් දෙයි .. මචන් ..පොඩි අයටනම් ලග දිනයක් දෙයි ...
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    x4qi.jpg
     
    General hospital ekatada yanna one.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    ලිස්ට් එකේ ඉන්න වෙයි ටික කාලයක් .... අව්ලක් නෑ .. නිකන්නේ කොරන්නෙ ...

    Ithin machan mage kisima accident ekak wela neweine. upadinakotama tibuna widiyane. ekatat nikan karanawada? mama ahala tiyenne nam gewanna one kiyalai...
    mama hituwe 5lks wage yai kiyala nikan nam pattaine. :)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Ithin machan mage kisima accident ekak wela neweine. upadinakotama tibuna widiyane. ekatat nikan karanawada? mama ahala tiyenne nam gewanna one kiyalai...
    mama hituwe 5lks wage yai kiyala nikan nam pattaine. :)

    නෑ යකෝ ... PVT කලොත් නම් ගෙවන්න වෙනවා ..... දැන් මාස ගානකට කලින් ප්‍රසිද්ද ගායිකාවක් PVT Hospital එකකින් surgery එකක් කොරල ගෙඩි දෙක ලොකුයි කියල :D:D:D වැඩේ ඉවර කරලා බලද්දී නිපල් එකක් නැතිලු .. (නිපල් එකක් හරියට Bind වෙලා නෑ ):shocked::shocked::lol::lol::lol::lol: පස්සේ හොරෙන් ඇවිත් Colombo General Hospital කරගෙන ගිහින් :P:P දැන් එයාගේ එක නිපල් එකක් බොරු එකක් ලු තියෙන්නේ :shocked::shocked::shocked:
     
    Last edited:

    උබට හොදටම sure ද නිකන් කරනවා කියලා. මගේ නහය ලොකුයි. ඒක පොඩි කලේ ඉදලම එහෙමයි. මට කිසි අවුලක් නෑ හුස්ම ගන්න කොට එහෙම. ඒක පොඩි කරගන්නයි ඕනේ. :)