Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා...
මචන්ලා,
Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා කවුද ඉන්නේ?
ගනන් කොහොමද normally. Singapore ගිහින් කරන එක මෙහේ කරනවට වඩා හොදද? එහෙන් කරනවා නම් කීයක් විතර යාවීද? මේ ගෙන දන්න කවුරු හරි එලකිරියේ ඉන්නවා නම් මට ඉක්මනට උදවු කරන්න.

)