ehemada
මචන්, උඹ තවම අරූ කියපු තැනට ගිහිල්ලා පෙන්නුවේ නැද්ද ? අපේ කඩේට නම් මිස් කෙනෙක් එනවා ඒ මිස් ලක්ෂ 3ක් දීලා නහය හදාගෙන ඉන්නේ, කලින් ඇක්සිඩන්ට් එකක් වේලා ලූ තිබ්බේ, එවුන්ට සල්ලි තියෙන හින්දා ප්රයිවට් ගිහිල්ලා කරගෙන ඇති. ඒත් නිකන් කරනවා නම් කොයි තරම් දෙයක් ද. ඒත් මචන් ප්ලාස්ටික් සර්ජරි කලා නම් අවුවෙන් එහෙම පරිස්සම් කර ගන්න වෙනවා.
iwarane