lap එකක් තොර ගැනීම

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    battry 5-6k wage

    cam eka tikak cha ban eka thama awula

    okata i3 ekak athi ram poddak wedi karala

    gaming walata nam lap ganna epa
    aduma 840m VGA tiyana lap ekak wath one gaming walata

    ගන්න එක හොද performance තියන එකක් ගන්න හැදුවේ බන්..
    මොකද ආයේ කවද ලැප් එකක් ගන්න හම්බවෙයිද දන්නේ නැ...
    එතකම් පට්ට ගහන්න වෙන්නේ මේක.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    mama oitath waada wada karanawa core I3 4GB ram eken.

    gannawanam mata recommend karanna puluwan Toshiba.

    abans eken hari bada mamagen :P:P:rofl: hari ganin .baya wenna deyak na.wena kohen wath ganna epa.​

    kawuda bn baba mama....:rolleyes:
    මම ගන්න එක හොද performance තියන එකක් ගන්න හැදුවේ බන්.
    ආයේ අවුරුදු කීපයක් යනකන් මේක තමා පට්ට ගහන්න වෙන්නේ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලංකාවෙන් ගන්නවානම් Toshiba එකක් ගනින් අනිත් ඒවානම් සුවර් නැ
    පුලුවන්නම් UK USA වලින් ගෙන්න ගනින්

    ගෙන්න ගන්න නම් පුළුවන් මචන්. හැබැයි මගේ කරුමෙට හරි මොකක් හරි අවුලක් වුනොත් Warranty claim කරන්නේ කොහොමද..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :rofl: :rofl:
    Ado mame mama SSD 250 Samsung Evo HDD ekak genawa labana mase i5 ekak wage aran gaha ganna kiyala baluwe :love: :love:

    math bala bala hitiye vostro 5470 eka :D
    mata i5 wala price list ekak ewapanko mame balanda :rolleyes:

    ah thawa deak SSD eka man genath dennam eka gahuwata warrenty void wen na neda :eek: :angry: :)

    මෙතන තියෙන්නේ core I5 හොද ලැප් ටිකක්...

    Asus - X555LD - Core i5
    http://www.epsi.lk/products/notebooks/notebook-x550la-core-i3-166.html?___SID=U

    Acer Aspire E1-572G 4th Generation Core i5
    http://www.mcentre.lk/products/Acer...4GB,-500GB,-15.0-LED-Screen,-2GB-VGA,DOS.html

    Inspiron 3542-i5
    http://www.samsoninfotec.com/products/consumer-notebooks?product_id=122

    Gigabyte Q2556N V2
    https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE&gid=25

    Dell Vostro 5470
    http://www.mysoftlogic.lk/Computers...tion_Processor-3a-4-3197-12.html#.VKaEQGM4MpU
     
    • Like
    Reactions: thelaa rox

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මා ගාව තියෙන්නෙ acer එක. දැනට මාස 10 ක් වෙනවා කිසිම අවුලක් නෑ . metropolitan එකෙන් ගත්තේ. පැය 5ක් විතර බැටරියෙන් වැඩ කරන්න පුළුවන්. මේක දැනට සතියක් එක දිගටම ඔන් කරලා download එකකට. තවම යාන්තම් ටිකක් රත් වෙලා විතරයි. :yes: games හෙන ලොට් එකක් ගැහුවා නියමෙට වැඩ. :D

    එල සුපිරියි. උබේ cam එක කොහොමද මචන්...?
    ලැප් එකේ material එක කොහොමද මචන්..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    uba mokadda macho adahas kalee

    ඕකෙන් නං ගන්න එපා ආත්මෙට. අලි හොරු. වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම චාටර් වෙනවා සැහෙන්න. දන්නා කෙනෙක් වත් ඕකට නං යවන්න එපා.

    මුන්ගේ warranty අවුල් බන්
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    math asus ekakma ganna hithanne. dell ekata thiyena reviews echchara honda na.

    asus lap eka ganna jkoa hodaida? umba kohenda mcn lap eka ganne?

    x555ld eka mage langa thinneth jkoa eken gaththe ela rath wenneth naha btw oya dell eka 90+ ganakata padui ban x555ld eke spec ma eke thinneth and dell eka asus eka wage neme heat wenawa. asus eke eka awlai thinne web cam eka nam wadak naha charter

    laps ganna puluwan jkoa shops hamathanama thiyenawada ban? eyalage warranty hodayida?
    man website eken ganan baluwa. os ekath ekka gana dala thiyenne web eke. os eka nathiwa ganna puluwanda jkoa eken?

    jkoa eke 93k wenawa win8.1 ekka.
    barclayslage os nathiwa 84,500i.(habai stock na me dawas wala)
    http://www.jkoa.com/notebooks/asus?product_id=463
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19489&eq=&Tp=

    kohen ganna ekada laba n warrenty walata safe mcn?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    math asus ekakma ganna hithanne. dell ekata thiyena reviews echchara honda na.

    asus lap eka ganna jkoa hodaida? umba kohenda mcn lap eka ganne?

    laps ganna puluwan jkoa shops hamathanama thiyenawada ban? eyalage warranty hodayida?
    man website eken ganan baluwa. os ekath ekka gana dala thiyenne web eke. os eka nathiwa ganna puluwanda jkoa eken?

    jkoa eke 93k wenawa win8.1 ekka.
    barclayslage os nathiwa 84,500i.(habai stock na me dawas wala)
    http://www.jkoa.com/notebooks/asus?product_id=463
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19489&eq=&Tp=

    kohen ganna ekada laba n warrenty walata safe mcn?

    mama gaththe unge main eken unionplace . OS nathiwa gaththe 84i call ekak dala balapan website wala wadi ganan dala thinne
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    mama gaththe unge main eken unionplace . OS nathiwa gaththe 84i call ekak dala balapan website wala wadi ganan dala thinne

    ehenan hondai. warranty gana danne nadda unge?

    barclayslage nan piracy os thiyena ewa bara ganne na kiyala notice ekak dala thiyenawa.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    math asus ekakma ganna hithanne. dell ekata thiyena reviews echchara honda na.

    asus lap eka ganna jkoa hodaida? umba kohenda mcn lap eka ganne?

    laps ganna puluwan jkoa shops hamathanama thiyenawada ban? eyalage warranty hodayida?
    man website eken ganan baluwa. os ekath ekka gana dala thiyenne web eke. os eka nathiwa ganna puluwanda jkoa eken?

    jkoa eke 93k wenawa win8.1 ekka.
    barclayslage os nathiwa 84,500i.(habai stock na me dawas wala)
    http://www.jkoa.com/notebooks/asus?product_id=463
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19489&eq=&Tp=

    kohen ganna ekada laba n warrenty walata safe mcn?

    මචන් ආයේ කතා දෙකක් නැ asus එකක් නම් EPSI ලගෙන් ගන්න. Toshiba ලැප් එකක් ගන්නවානම් jkoa ලාගෙන් ගන්න. හුගක් වෙලාවට OS එක නැතුව ගන්න පුළුවන් වෙයි. මේ ගැන Agent එක්ක කතා කරලා විසදුමකට එන්න පුළුවන් වෙයි.

    • mcentre.lk [Acer Agent]
    • mysoftlogic.lk [Dell Agent]
    www.epsi.lk [Asus Agent]
    www.jkoa.com [Toshiba Agent]
    • futureworld.com.lk [Apple Agent]
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    මචන් ආයේ කතා දෙකක් නැ asus එකක් නම් EPSI ලගෙන් ගන්න. Toshiba ලැප් එකක් ගන්නවානම් jkoa ලාගෙන් ගන්න. හුගක් වෙලාවට OS එක නැතුව ගන්න පුළුවන් වෙයි. මේ ගැන Agent එක්ක කතා කරලා විසදුමකට එන්න පුළුවන් වෙයි.

    • mcentre.lk [Acer Agent]
    • mysoftlogic.lk [Dell Agent]
    www.epsi.lk [Asus Agent]
    www.jkoa.com [Toshiba Agent]
    • futureworld.com.lk [Apple Agent]

    asus epsi lagen ma ganna one ne jkos ekin ganna puluwan
    2kma hodai