Lap Help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මගේ අලුතෙන් ගත්ත ලැප් එක ස්ලෝව් කියල හිතෙනවා බන්:baffled:..මේකෙම ත්‍රෙඩ් එකක් දාල තමයි ගත්තේ(link)..තාම අරන් මාසයක්වත් නෑ..පල්ලෙහා දාල තියෙන්නේ specs ටික..මේකේ HDD එක 5400rpm එකක්:(..ඒකද ස්ලෝව් වගේ දැනෙන්න හේතුව..

    ASUS X555UJ-DM205D (6th Gen Core i7)

    Intel® Core™ i7 6500U Processor (6th Gen)
    8GB Ram DDR3
    15.6 Display (1920x1080) LED Full HD
    1TB Hard Drive
    2GB Nvidia GT920M
    2 x USB 3.0 / 1 x USB 2.0
    1 x HDMI / 1 x VGA output port
    WIFI/BT
    DVD-RW
    Web Cam
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Slow kivve game gahankotada?oken nan high end game gahanna be lowe settings danne nethuwa.OS eka nan slow wenna widiyak ne.enan uba dapu drivers hari softwares/antivirus wala case ekak.device manager gihin pic ekak dapan balanna.hariyata drivers wetilada kiyala balanna.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ssd ekak gahuwa nam goda neh :cool:
    මේකට HDD එකට අමතරව SSD එකක් ගහන්න පුලුවන්ද බන්..?කොහොමද පුලුවන්ද කියල බලන්නේ ගලවන්නේ නැතුව..net එකෙ හෙව්වට මොකුත් විස්තරයක් නෑ බන්..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Slow kivve game gahankotada?oken nan high end game gahanna be lowe settings danne nethuwa.OS eka nan slow wenna widiyak ne.enan uba dapu drivers hari softwares/antivirus wala case ekak.device manager gihin pic ekak dapan balanna.hariyata drivers wetilada kiyala balanna.
    නෑ බන් game ගහද්දි නෙමෙයි os එක run වෙනකොට..මොකක්ද බන් settings දාන සීන් එක..?මන් කලින් ලැප් පාවිච්චි කරලා නෑ බන්..drivers ලැප් එකට ආව CD එකෙන්මයි දැම්මේ..virus guard දාලත් නෑ බන්..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නෑ බන් game ගහද්දි නෙමෙයි os එක run වෙනකොට..මොකක්ද බන් settings දාන සීන් එක..?මන් කලින් ලැප් පාවිච්චි කරලා නෑ බන්..drivers ලැප් එකට ආව CD එකෙන්මයි දැම්මේ..virus guard දාලත් නෑ බන්..

    Mchn ube OS eka mokadda?oya lap eka nan loweth slow wenna widiyak ne hardware ledak nattan.Windows 10 nan CD eken apu drivers danna epa compatible ne.asus site ekata gihin latest drivers install karaganna.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Mchn ube OS eka mokadda?oya lap eka nan loweth slow wenna widiyak ne hardware ledak nattan.Windows 10 nan CD eken apu drivers danna epa compatible ne.asus site ekata gihin latest drivers install karaganna.
    මචන් මේකට Windows 10 තමයි දැම්මේ..7 දාන්න දෙන්නේ නෑ බන් setup එක මැදදී නවතිනවා..අනික මේකට ආව drivers CD එකේ ගහලම තියෙනවා බන් "This disc supports Windows 10 64-bit only" කියල..:baffled:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    නෑ බන් game ගහද්දි නෙමෙයි os එක run වෙනකොට..මොකක්ද බන් settings දාන සීන් එක..?මන් කලින් ලැප් පාවිච්චි කරලා නෑ බන්..drivers ලැප් එකට ආව CD එකෙන්මයි දැම්මේ..virus guard දාලත් නෑ බන්..

    වයිරස් ගිහින් ඇති අනිවා.
    ඔක්කොටම කලින් දාපන් වයිරස් ගාඩ් එකක්,ෆ්රී වුනත් කමක් නෑ. (ඇවාස්ට් ෆ්රී එක දාපන්, පේඩ් ඒව වගේම හොදයි ඒක).
    ඊට පස්සෙ බූට් ටයිම් ස්කෑන් එකක් දාපන්.
    සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරනකොට C ඩ්‍රයිව් එකේම පුරවන්න එපා.
    ඕස් එකයි වයිරස් ගාඩ් එකයි විතරක් පුලුවන්නම් C ඩ්‍රයිව් එකේ තියපන්.
    අනිත් ලට්ට ලොට්ට දාපන් වෙන ඩ්‍රයිව් එකකට.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන් මේකට Windows 10 තමයි දැම්මේ..7 දාන්න දෙන්නේ නෑ බන් setup එක මැදදී නවතිනවා..අනික මේකට ආව drivers CD එකේ ගහලම තියෙනවා බන් "This disc supports Windows 10 64-bit only" කියල..:baffled:

    Mchn uba online connect welada inne?enan massive windows update ekak yanawa athi,owa install wewi tiyenawa ,aragena sathiyak wage yanakan poddak slow wei.anith eka thama nvidia drivers kohomada install une?windows update eken nan install wune case yanawa.nvidia site ekata gihin 920m drivers daganna.

    ube taskmanager eke balanna resources monawatada yanne wediyen kiyala
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    වයිරස් ගිහින් ඇති අනිවා.
    ඔක්කොටම කලින් දාපන් වයිරස් ගාඩ් එකක්,ෆ්රී වුනත් කමක් නෑ. (ඇවාස්ට් ෆ්රී එක දාපන්, පේඩ් ඒව වගේම හොදයි ඒක).
    ඊට පස්සෙ බූට් ටයිම් ස්කෑන් එකක් දාපන්.
    සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරනකොට C ඩ්‍රයිව් එකේම පුරවන්න එපා.
    ඕස් එකයි වයිරස් ගාඩ් එකයි විතරක් පුලුවන්නම් C ඩ්‍රයිව් එකේ තියපන්.
    අනිත් ලට්ට ලොට්ට දාපන් වෙන ඩ්‍රයිව් එකකට.
    වයිරස් කෙස් එකක් නෑ බන්..එක මට 100%ක් ෂුවර්...අනික ෆොර්මැට් karala ඔස එක දැම්ම ගමනුත් පොඩි ස්ලෝව් ගතියක් දැනෙන්නේ වයිරස් නිසා වෙන්න බැනේ බන්..මේකට තාම office/nero ඇරුනම තව පොඩි පොඩි software ටිකක් දාල තියනවා විතරයි..files මොකුත් දාලත් නෑ..C එකට දුන්න 300GB එකේ දැනට free තියෙනවා 250GB විතර..:(:( මට දැනගන්න ඕනේ HDD rpm එක ස්ලෝව් වෙන්න හේතුවක්ද කියල..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    Mchn uba online connect welada inne?enan massive windows update ekak yanawa athi,owa install wewi tiyenawa ,aragena sathiyak wage yanakan poddak slow wei.anith eka thama nvidia drivers kohomada install une?windows update eken nan install wune case yanawa.nvidia site ekata gihin 920m drivers daganna.

    ube taskmanager eke balanna resources monawatada yanne wediyen kiyala
    වෙන්න බෑ බන්..මන් os දැම්ම ගමන් office දාල full update කළා එදාම රෑ 12න් පස්සේ..දැන් check කලාම windows update මොකුත් නෑ බන්..anniversary update එකත් ගහල තියෙන්නේ බන්..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    වයිරස් කෙස් එකක් නෑ බන්..එක මට 100%ක් ෂුවර්...අනික ෆොර්මැට් karala ඔස එක දැම්ම ගමනුත් පොඩි ස්ලෝව් ගතියක් දැනෙන්නේ වයිරස් නිසා වෙන්න බැනේ බන්..මේකට තාම office/nero ඇරුනම තව පොඩි පොඩි software ටිකක් දාල තියනවා විතරයි..files මොකුත් දාලත් නෑ..C එකට දුන්න 300GB එකේ දැනට free තියෙනවා 250GB විතර..:(:( මට දැනගන්න ඕනේ HDD rpm එක ස්ලෝව් වෙන්න හේතුවක්ද කියල..

    godak lap wala hdd 5400rpm thama. eka aulak newei ochchra slow wenna.

    ssd ekaki hdd ekak athara loku speed wenasak unata 5400rrpm vs 7200rpm echchra loku wenasak na.(noticeable only if ur keen about it)

    godak welawata okata hethuwa virus ekak wenna puluwan uba kochchra na kiwwath. eka nisa virus guard ekak daala scan karala balapan. win 10 wala tiyanawa defender kiyala ekak eka unath kamak na.

    ehema hari giye nathnam data backup karala full format karala aye windows 10 install karapan.
    (genuine da tiyenne? cracked nam passe aye crack karaganin. genuine nam key eka tiyanawanam witarak karapan.)

    drivers update karapan. CD eka wadak na eke tiyana ewa outdated. net eken baala ganin.

    ubata godak welawata okata daanna wenne nvidia drivers witharai. magenam intel drivers,audio drivers, touchpad drivers auto gaththa.

    dan balapan kalinta wada speed da kiyala.

    itapasse windows update off karapan.

    http://www.howtogeek.com/224471/how-to-prevent-windows-10-from-automatically-downloading-updates/

    oke anthimata tiyana method eka karapan policy editor eken. eka puluwan pro ekata witarai, home version ekanam tiyenne metered connection daala hari update wena eka nawattaganin.(meken kiyanne na updates wadak na kiyala. oka background eke run wenna gaththama slow wenna puluwan. passe welawak tiyana welawaka okkoma eka sare update karapan.)

    ** uba hithanawada danne na me wage aluthma specs tiyana lap ekak lightning fast kiyala. ehema wenna na :no: access time adu karaganna onenam SSD ekak gahannama wenawa. anika uba kalin lap use karalath nathnam uba kohomada kiyanne oka slow kiyala. **
     
    උබ කියපු විදියටත් කරලා බලන්නම්කෝ..මන් ලැප් පාවිච්චි කරලා න තමයි බන්..එත් මගේ desktop core2duo එක මීට වඩා speed බන්..මට මේකත් කියපන්කො මේකට HDD එකට අමතරව SSD එකකුත් ගහන්න පුලුවන්ද..? ඒ කියන්නේ HDD එකයි SSD එකයි දෙකම ගහල වැඩ කරන්න පුලුවන්ද..?
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වෙන්න බෑ බන්..මන් os දැම්ම ගමන් office දාල full update කළා එදාම රෑ 12න් පස්සේ..දැන් check කලාම windows update මොකුත් නෑ බන්..anniversary update එකත් ගහල තියෙන්නේ බන්..

    hmm ubata dekstop use karala placebo effect ekak wageda danne ban.wena nan slow wenna widiyak ne ram/hdd fault ekak newe nan.ube boot up wenna koctahara weka yanawada?3sec walin wage log on screen ekata enawanan ok.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    උබ කියපු විදියටත් කරලා බලන්නම්කෝ..මන් ලැප් පාවිච්චි කරලා න තමයි බන්..එත් මගේ desktop core2duo එක මීට වඩා speed බන්..මට මේකත් කියපන්කො මේකට HDD එකට අමතරව SSD එකකුත් ගහන්න පුලුවන්ද..? ඒ කියන්නේ HDD එකයි SSD එකයි දෙකම ගහල වැඩ කරන්න පුලුවන්ද..?

    Dekak gahanna be. Ekak. BTW, umbe crack eka, Nero eka gena ehema sure da? Mage Nero version ekak thiyenava, install wenne virus ekak ekka. Umba hari nam clean windows install karala mulinma virus guard eka daala thamai anith evva karanna oni.
    E kokatath kalin ara ekkenek kivva wave nvidia driver eka nvidia site eken download karala install karapan machn. Nvidia driver eka avul yanava windows update vunaama. Matath vunaa. Site eken aluth version eka download karala install kalaama hari giyaa :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් මගේ ලැප් ඒකට SSD එකක් ගහගත්තා...Have never felt any lag after that :cool: හැබැයි මේක Acer එකක්..මේක නම් Core i5 6200U + 1080p Display + 8GB RAM + 940MX GPU :)

    මෙහෙමයි උඹේ ඔය දැන් තියෙන mechanical HDD එකෙන් එහෙම ලොකූ slow එකක් දැනෙනවා නම් වෙන මොකක්හරි අවුලක්..එත් ඉතින් පොඩි ස්ලෝව් ගතියක් තියෙන එක නවත්තන්න බැහැ..මේ "ස්ලෝව්" ගතිය දැනෙන එක සාපේක්ෂයි බන්..උඹ ස්ලෝව් කියන්නේ අපි ස්ලෝව් කියන එකටමද දන්නේ නැහැ (ස්ලෝව් වෙන ප්‍රමාණය) :baffled:

    මම නම් SSD එක ගැහුවේ තිබුන DVD Writer එක අයින් කරලා... :yes: SSD එක ගැහුවම නම් ඉතින් ලැප් එක වෙඩි වගේ :)

    උඹේ ලැප් එකේ M2 SSD Slot එකක් නැහැ වගේ..ඒ නිසා M2 SSD ගහන්න බැහැ...ඒ නිසා කලින් කිව්වා විදියට DVD Writer එක අයින් කරලා එතනට සාමාන්‍ය 2.5" SSD එකක් තමයි ගහන්න වෙන්නේ..ඇත්තටම මෙතන කරන්න ඕනේ, SSD එක primary slot ඒකට ගහල DVD Writer එක තියෙන තැනට ගහනවා normal HDD එක..SSD Prices දැන් ගොඩක් අඩුයි..අඩුම 240-256 GB එකක්වත් ගන්න පුළුවන් නම් හොඳයි..බැරිම නම් ඉතින් 120-128 GB එකක් අරගෙන ඒකට OS එක විතරක් දාපන් :)

    පස්සේ උඹට අයින් කරන DVD Writer ඒකට enclosure එකක් දාල USB වලින් DVD Writer එක use කරන්නත් පුළුවන් :)

    Last edited: