HP VICTUS Series ganna epa. oka dubai walath fail brand ekak. ubata 320000 tiyena Asus Tuf gaming eka. eka pattai.මම laptop එකක් බලනවා මේ දවස්වල. Mainly Development වැඩ වලටයි, ඉදලා හිටලා game එකක් වගේ ගහන්නත් ඕනෙ. Full time ගේම් play කරන්නෙ නෑ. මේ පහල තියෙන ඒවගෙන් කොයි එකද හරියන්නෙ කියලා බලපන්කො
1. ACER ASPIRE - i5 12th gen, 8GB RAM, MX550 VGA - 213,000 LKR
2. HP VICTUS 15 - i5 13th gen, 8GB RAM, RTX 3050 6GB VGA - 300,000 LKR
3. Lenovo Gaming 3 - i5 11th gen, 8GB RAM, GTX 1650 VGA - 245,000 LKR
4. HP VICTUS - Ryzen 5, 8 GB RAM, RTX 2050 4GB VGA - 270,000 LKR
MSI වලට ඒ හැටි ආස නෑ


Toshiba ekakuth thibba, Satellite Series eke ekak paata durable eka. Hard use ekata maru.