Laptop එකක් ගන්න යන්නෙ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,113
    9,958
    113
    මම laptop එකක් බලනවා මේ දවස්වල. Mainly Development වැඩ වලටයි, ඉදලා හිටලා game එකක් වගේ ගහන්නත් ඕනෙ. Full time ගේම් play කරන්නෙ නෑ. මේ පහල තියෙන ඒවගෙන් කොයි එකද හරියන්නෙ කියලා බලපන්කො:sorry:

    1. ACER ASPIRE - i5 12th gen, 8GB RAM, MX550 VGA - 213,000 LKR

    2. HP VICTUS 15 - i5 13th gen, 8GB RAM, RTX 3050 6GB VGA - 300,000 LKR

    3. Lenovo Gaming 3 - i5 11th gen, 8GB RAM, GTX 1650 VGA - 245,000 LKR

    4. HP VICTUS - Ryzen 5, 8 GB RAM, RTX 2050 4GB VGA - 270,000 LKR

    MSI වලට ඒ හැටි ආස නෑ
    HP VICTUS Series ganna epa. oka dubai walath fail brand ekak. ubata 320000 tiyena Asus Tuf gaming eka. eka pattai.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය මම දාලා තියන සයිට් එකේ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන මොඩල් ඔක්කොම වගේ තියනවා..බලපන් සමහර ඒවා ලන්කාවේ රුපියල් 50000ක් විතර මිල වැඩී..එහෙම උනාට අවුලක් නෑ ඒ කොලිටි එකම හම්බවෙනවනම්.මම දන්න සොෆ්ට්වෙයා හදන කම්පැනි එකක වැඩකරන උන් දෙතුන් දෙනෙක්ම පිටරටින් ලැප් ගෙන්න ගත්තා ඔය කේස් එක හින්දා..මෙහේ විකුනන්නේ කොහෙන් ගේන ජරාවද මන්දා...කොහොමහරි රට ඉදන් එන එකෙක්වත් සෙට් කරගෙන ගෙන්න ගන්න එකයි හොදම වැඩේ
    This is very true. I had a HP envy m6 many years ago.(bought from the U.S.)
    And one of my friend had the same laptop which was bought from SL. my one was significantly better in terms of performance,display quality battery life also the sound quality. And it lasted many years then Sri Lankan bought one. :yes:

    ..ඔය ආසික්ලන්තේ ලැප් විකුනන කඩේකට ගිහින් ලැප් එකේ ස්ක්‍රීන් එක අයිනකින් අල්ලලා ඕපන් කරන්න ට්‍රයි කරපන්කෝ.නැත්තම් වහන්න..ස්ක්‍රීන් එක දෙකට මැදින් නැමෙනවා හුලගට පොල් ගස් නැමෙනවා වගේ.ඔහොම නෑ පිටරටවලින් ගන්න ඒවා.අතට ගත්තම බර සහ කොලිටි එක පැහැදිලිවම පේනවා..ඔය සමහර ලැප් මිඩ්ල් ඊස්ට් වර්ශන් එහෙම සුපිරි..පට්ට ගහන්න පුලුවන්...
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Nodenna hethuwak nam na try ekak deela update ekak danna
    Order eka cancel una bestbuy eke :no:
    0e41f788-4fbc-4015-8dcd-65f389da99d1.jpeg
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Acer ewa hodayi, mage thiyenne Acer 576G - 8Gen ekak. Yaka wage wada. Battery eka nam drain wela gihin, current ekata gahalama thamayi ithin use karanna wela thiyenne :( Toshiba ekakuth thibba, Satellite Series eke ekak paata durable eka. Hard use ekata maru.
     
    • Love
    Reactions: DXB2021 and SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මම මේ දැන් @Hyaenidae මුලින්ම දාපු Ideapad Gaming 3 එකට order එකක් place කලා presto address දාලා. ඉස්සරහට thread එක update කරන්නම්. Thanks guys ♥️
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය මම දාලා තියන සයිට් එකේ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන මොඩල් ඔක්කොම වගේ තියනවා..බලපන් සමහර ඒවා ලන්කාවේ රුපියල් 50000ක් විතර මිල වැඩී..එහෙම උනාට අවුලක් නෑ ඒ කොලිටි එකම හම්බවෙනවනම්.මම දන්න සොෆ්ට්වෙයා හදන කම්පැනි එකක වැඩකරන උන් දෙතුන් දෙනෙක්ම පිටරටින් ලැප් ගෙන්න ගත්තා ඔය කේස් එක හින්දා..මෙහේ විකුනන්නේ කොහෙන් ගේන ජරාවද මන්දා...කොහොමහරි රට ඉදන් එන එකෙක්වත් සෙට් කරගෙන ගෙන්න ගන්න එකයි හොදම වැඩේ

    ..ඔය ආසික්ලන්තේ ලැප් විකුනන කඩේකට ගිහින් ලැප් එකේ ස්ක්‍රීන් එක අයිනකින් අල්ලලා ඕපන් කරන්න ට්‍රයි කරපන්කෝ.නැත්තම් වහන්න..ස්ක්‍රීන් එක දෙකට මැදින් නැමෙනවා හුලගට පොල් ගස් නැමෙනවා වගේ.ඔහොම නෑ පිටරටවලින් ගන්න ඒවා.අතට ගත්තම බර සහ කොලිටි එක පැහැදිලිවම පේනවා..ඔය සමහර ලැප් මිඩ්ල් ඊස්ට් වර්ශන් එහෙම සුපිරි..පට්ට ගහන්න පුලුවන්...
    Totally true. My friends who buys laptops from sl always had problems with them all the fucking time. Like wtf.