Laptop එකක් විකිණීමට ඇත (Acer aspire 5755 ).

giniapaya

Member
Oct 8, 2008
202
2
0
Laptop එකක් විකිණීමට ඇත (Acer aspire 5755 ).

Laptop එකක් විකිණීමට ඇත (Acer aspire 5755 ).


මචන්ලා මම මේ laptop එක විකුනනවා. කවුරු හරි කැමතිනම් මට PM කරන්න.


Intel Core™ i5 2.3GHz 2ng Generation Processor 2410
• 2GB DDR III RAM, 500GB HDD
• 15.6” HD LED Screen
• Web Cam, Wi-Fi, Bluetooth
• DVD Writer, 5-in-1 card Reader, Dolby sound, HDMI™
• One Year International Travelers Warranty
• Genuine Windows 7 Home Premium 64 Bit
International Warranty



(Used only 2 months, Good Condition. )


Thank you..
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුලුවන් නම් සහෝදරයා පින්තුරයකුත් දාන්න..
    එතකොට ගන්න අදහස් කරගෙන ඉන්න කෙනෙකුට කැමැත්තක් ඇති වෙයි..
    සහෝදරයා කොහෙන් ද ?
     

    giniapaya

    Member
    Oct 8, 2008
    202
    2
    0
    පුලුවන් නම් සහෝදරයා පින්තුරයකුත් දාන්න..
    එතකොට ගන්න අදහස් කරගෙන ඉන්න කෙනෙකුට කැමැත්තක් ඇති වෙයි..
    සහෝදරයා කොහෙන් ද ?



    මම පින්තුරයක් දාන්නම්. දෙන්නම් දාන්න විදිහක් නෑ.


    Thank you...
     

    giniapaya

    Member
    Oct 8, 2008
    202
    2
    0
    _-ˉමමˉ-_;11321938 said:
    මම ගන්න කැමති ! ඒත් මචන් උඹ ඉන්නෙ කොහෙද? අනික ඕකට XP දාලාම දෙන්න පුලුවන්ද?



    xp දාල දෙන්න පුළුවන්. මම ගම්පහ ඉන්නේ.


    Thank you