Laptop එකක්

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    50 - 60 වගේ ගානකට Laptop එකක් ඕන.
    Stuck නොවී word, powerpoint, pdf and google, youtube වගේ ඒවා tikak වැඩ කරගන්න තිබ්බොත් ඇති.
    අධ්‍යාපනික කටයුතු වලට, අවුරුදු 3 ක් විතර පාවිච්චි කරන්න ඕන.
    Game ගහන්න, film බලන්න ඕන නැහැ.
    යාලුවෙක් ගත්තා Lenovo ideapad d330 10igm එකක්. ඒක durable නැහැ වගේ හිතෙනව.
    Suggestions please.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    bump.ගොඩක් ඒවා out of stock.
    celeron processor තියෙන ඒවත 70-80 වගේ වෙනවා දැන්.nVidia graphic තියෙන එකක් 140000 විතර වෙනවා.සල්ල්ලි දුන්නත් සමහරුන්ට සතියකින් විතර බඩු හම්බුනේ.මගේත ලැප ඉවරයි.ගන්න එකක් නැතුව දතකට පියන් ඉන්නවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    50 - 60 වගේ ගානකට Laptop එකක් ඕන.
    Stuck නොවී word, powerpoint, pdf and google, youtube වගේ ඒවා tikak වැඩ කරගන්න තිබ්බොත් ඇති.
    අධ්‍යාපනික කටයුතු වලට, අවුරුදු 3 ක් විතර පාවිච්චි කරන්න ඕන.
    Game ගහන්න, film බලන්න ඕන නැහැ.
    යාලුවෙක් ගත්තා Lenovo ideapad d330 10igm එකක්. ඒක durable නැහැ වගේ හිතෙනව.
    Suggestions please.
    50 - 60 K
    ගානකට Lenovo නම් ගන්න බෑ..
    ඔය යාලුවා අරන් තියෙන එක පාවිච්චියට ලේසී ටැබ් එකක් විදිහට ගන්නත් පුලුවන් නිසා.. ඒකත් නරකම නෑ ඉතින්

    50 - 60 K නම් මදි , ඉතුරු ටික ගෙවන්න දාලා ගන්න එක තමා කියන්න වෙන්නේ. :)
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    50 - 60 K
    ගානකට Lenovo නම් ගන්න බෑ..
    ඔය යාලුවා අරන් තියෙන එක පාවිච්චියට ලේසී ටැබ් එකක් විදිහට ගන්නත් පුලුවන් නිසා.. ඒකත් නරකම නෑ ඉතින්

    50 - 60 K නම් මදි , ඉතුරු ටික ගෙවන්න දාලා ගන්න එක තමා කියන්න වෙන්නේ. :)
    ඔව් ඒක ඇත්ත.
    Model එකක් suggest කරනවද?

    Yaluwek gatta imd dual core .. 4gb ram..500gb hard dell lap ekak 59kata last week
    Model එක?
    ------ Post added on Apr 4, 2021 at 5:56 AM

    bump.ගොඩක් ඒවා out of stock.
    celeron processor තියෙන ඒවත 70-80 වගේ වෙනවා දැන්.nVidia graphic තියෙන එකක් 140000 විතර වෙනවා.සල්ල්ලි දුන්නත් සමහරුන්ට සතියකින් විතර බඩු හම්බුනේ.මගේත ලැප ඉවරයි.ගන්න එකක් නැතුව දතකට පියන් ඉන්නවා.
    එහෙමද?
    ------ Post added on Apr 4, 2021 at 5:56 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,989
    113
    50 - 60 වගේ ගානකට Laptop එකක් ඕන.
    Stuck නොවී word, powerpoint, pdf and google, youtube වගේ ඒවා tikak වැඩ කරගන්න තිබ්බොත් ඇති.
    අධ්‍යාපනික කටයුතු වලට, අවුරුදු 3 ක් විතර පාවිච්චි කරන්න ඕන.
    Game ගහන්න, film බලන්න ඕන නැහැ.
    යාලුවෙක් ගත්තා Lenovo ideapad d330 10igm එකක්. ඒක durable නැහැ වගේ හිතෙනව.
    Suggestions please.
    Lap nam stuck. Stuck nam Lap. Google run wenne chrome ekene. eka open kalama komath stuck wenawa. stuck wena eka gena nohitha durable lap ekak ganna eka hondaaa.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    HP 1 Year Warranty with 4GB /1TB HDD Windows Home and Office Home & Student We can offer good price pl contact us.