ජාතිය dell latitude
laptop එකේ හර්ඩ් ඩිස්ක් එකක් නෑ. SSD එකක් තියෙන්නේ
වැඩ කරද්දී සද්දයක් එනවා ram දෙක තියන තැනට යටින් කිට්ටුව....
සද්දේ "චූස් ස්ස්ස්ස්ස්" වගේ එකක් (සද්දයන් නිසා හරියටම කියන්න බෑ) හැබැයි ටිකක් විතර පරණ TV වල ෆ්ලයිබැක් එකෙන් ආරක් කරනකොට එන සද්දේ වගේ....
සද්දේ එන නිසා ගලෝලා බැලුවාම processor ෆෑන් එක ඔෆ් වෙලා තියන වෙලාවටත් එනවා සද්දේ,....
වෙන්න පුළුවන් දේවල් මොනාද ?
ඒ වෙන්න පුළුවන් දේවල් vs. හදන්න පුළුවන් එකක් ද ? (බෝර්ඩ් එක මාරු කරන සීන් එකක් ද ? )
display power supply එකේ ඔය වගේ සද්ද එනවා ද ?