Laptop එකේ display issue එකක් ඇවිත් මම පෙරේදා display replace කලා. මම කරපු තැන ගැන පස්සෙ thread එකක් දාන්නම්. ඊයේ උදේ ලැප ඔන් කරනකොට ලැප ඔන් වෙන්නෙ නෑ. ඩිස්ප්ලේ දාගෙන ආවට පස්සෙත් වැඩ කලා. මෙච්චර කල් මම monitor එකකින් වැඩ කලේ. මම අද අරගෙන ආවා මුන් ගාවටම. Mother board case එක්ක වගේ කියලා check කරනවා.
මේක මුන් අතින් වෙච්ච කේස් එකක් වෙන්න ඕනි නේද? අපරාදේ බන් ඩිස්ප්ලේ replace නොකර monitor එකම ගහලා වැඩ කරන්න තිබ්බෙ කියලා දැන් හිතෙනවා. මොකද කරන්නෙ මේකට
මේක මුන් අතින් වෙච්ච කේස් එකක් වෙන්න ඕනි නේද? අපරාදේ බන් ඩිස්ප්ලේ replace නොකර monitor එකම ගහලා වැඩ කරන්න තිබ්බෙ කියලා දැන් හිතෙනවා. මොකද කරන්නෙ මේකට