laptop ගන්න

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යාලුවනෙ මගෙ යලුවෙක්ට 85කට විතර ලැප්ටොප් එකක් ගන්න ඔනිලු:D
මොනවද හොද එවා තියෙන්නෙ :confused:
මම වැඩිය ඒ ගැන දන්නෙ නැ :(
dell laptop එකක් එයා බලලා තියෙනවා 86 කියනවා එක හොදද:rofl:
ඔයලා දන්නව නම් මට එ ගැන ටිකක කියන්න ලොකු උදව්වක්
ගාල්ලෙ තෙනකින් ගන්න පුලුවන් නම් හොදයි
බොහොම් ස්තුතී
 
Last edited:
  • Like
Reactions: akilar25
http://www.laptop.lk

meke lap tika balanna..!!

but meken gannanam yanna epa ....!!

Galle vala Southnet eka hodai...!!! (minuvangoda handiye thiyenne)

Softlogic eken ganna dell ekak gannavanam (abans eka ehapatte)

Abans eketh lab thiyenava

Galle IT Solutions kiyalath kadayak thiyenava..!!

thava Sell-Ex ekath thiyenava..

Metropoliton eken ganna HP ekak gannavanam(HP mehe warrenty denne eyala)Thiyenne Esoft thiyena building eke ground floor eke,?(Hemaz Southern Hospital eka gava)

hmm thava kobian eke balanna , eeka thiyenne kaluwelle (Keels super eka gava,Unisonic thiyena building eke 2nd floor)

Singer eketh lap thiyenava(Municipal Counsil gava 1 singer ekak athi, Pan Asia bank eka gava anith singer eka..!!)

HP gannavanam Pavillion ekak ganna...!! (but pavillion nam tikak gana vadie)

HP compac,Dell,Toshiba ekak nam 90kata ganna puluvan

Processor eka Core I3
Ram eka 4GB
vagevath thiyena ekak ganna..!!

Good Luck
 

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,047
    20,630
    113
    හස්තිශෛලපුර
    laptop.lk nam ganna epa macho. Toshiba ganna puluwannam hodai.. et dan ena hp dv series eka hodai... mage kalin comment eke tiyana ewa hoda grapic processor 1k tiyanawa machan. swichable graphics eke tiyenne..

    hp compac nam gannna epa...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට තේරුම් ගිය විදියට toshiba lap තමයි හොදම :love:
    හැමොම කියන්නෙ එයින් එකක් ගන්න කියලා:cool:
    බොහොම ස්තුති උදව් කරපු හැමොටම :)
    විශෙසයෙන් sam2m ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනව:D
    ස්තුතී යාලුවනෙ:)