Laptop Buy help

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මචන්ලා මට Lenovo y510 Lap එක ගන්න ඔනෙ. මේක ගන්න හොද තැනක් දන්නව නම් කියන්න.
    කවුරු හරි මේක කරනව use නම් lap එක කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න.

    unity එකේ නම් මේක තියනවා ඒත් sure නැ


    http://shop.lenovo.com/us/en/laptops/ideapad/y-series/y510p/