මට දැනගන්න ඕන අපි 2D Animation වගේ කරනවා නම් PC එකක් බ්ල්ඩ් කරන එකද හොද අපි බිල්ඩ් කරන පීසී එකේ රික්වයර්මන්ට් අනුව ලැප් එකක් ගන්න එකද හොද? ලැප් එකෙත් සේම් specs තිබ්බොත් පීසි එකට වඩා ලැප් එකෙනුත් ඒ Perfomance බලාපොරොත්තු වෙන්න පුලුවන් නේද?
ගන්න හිතාගෙන ඉන්නේ මේක. උපරිම බජට් එක දෙකයි.
https://www.bhphotovideo.com/c/product/1561080-REG/asus_tuf506ii_bs74_ryzen_7_4800h_8gb.html/reviews
මීට වඩා හොද එකක් හොද අදහස් තියෙනවා නම් කොටාගෙන යන්න